Australia , America Wage Job ekak set karala denna puluwan katada?

KLP

Member
Dec 23, 2013
957
27
0
machan mama gov campus ekaka igena gannawa thama. mata hithenawa eth me magula mata hariyanne na kiyala. mata amarica , aus wage ratama nidahase mage vidiyata , mata ona kenek badala , mata geewath wena asai..mama asa na bun lankawe unge bolada adahas walata. mata job ekak set karala , yanna help ekak denna puluwan katada? loku deyak
 

KLP

Member
Dec 23, 2013
957
27
0
monawada thiyena qualifications..

A/l Commerce bun kale...3A

ochchara thamai..Campus eke nam 2nd year..mata ona bun nidahasa..mama eda idanma kamathi ekata...mata ona sathuthin , mage paduwe inna...Ekai me wage rataka jobak baluwe....anika mama asai bun rataka job ekak karan paduwe inna...
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:rofl: USA wala nam job karala igenaganna eka karanna amutuwen ipadila enna wei. Ehe patta amarui yako international student kenekta job ekak karala inna. Hambena eken eda wela kala rent gewala anik expenses cover kalama hodatama madi. Australia gena danne na. USA wala nam machan uba amaruwe wetenawa gihin ehenma hoyala ehe jiwath wenna yanawa nam. Ehe settle down wenakam if someone got your a$$ covered, then ubata loku aulak wen na. :yes: uba amaruwe wetei kiyala me tika hari kiwe. Kemathi nam gihin balapan me kiwa dewal wala eththa neththa. :D nethi nam irisiyawa kiyai sure aye
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
A/l Commerce bun kale...3A

ochchara thamai..Campus eke nam 2nd year..mata ona bun nidahasa..mama eda idanma kamathi ekata...mata ona sathuthin , mage paduwe inna...Ekai me wage rataka jobak baluwe....anika mama asai bun rataka job ekak karan paduwe inna...

NZ hari Canada hari yaman. :yes: Ekko Aussie. Sapekshawa yanna lesi ratawal owa.
 

KLP

Member
Dec 23, 2013
957
27
0
:rofl: USA wala nam job karala igenaganna eka karanna amutuwen ipadila enna wei. Ehe patta amarui yako international student kenekta job ekak karala inna. Hambena eken eda wela kala rent gewala anik expenses cover kalama hodatama madi. Australia gena danne na. USA wala nam machan uba amaruwe wetenawa gihin ehenma hoyala ehe jiwath wenna yanawa nam. Ehe settle down wenakam if someone got your a$$ covered, then ubata loku aulak wen na. :yes: uba amaruwe wetei kiyala me tika hari kiwe. Kemathi nam gihin balapan me kiwa dewal wala eththa neththa. :D nethi nam irisiyawa kiyai sure aye

adahas watinawa !
oyata wadi wadiyen labenna ona !
thx machan
 

KLP

Member
Dec 23, 2013
957
27
0
lol kiwa lu

HM....na bun mata america wage rataka geewath wenna hena asai machan...aus unath ehemai..ekai kauru hari help karai kiyala baluwe..ada kale nadayek wath udaw karanne nam na ne...eth hitha hoda un 1k hari hitiyoth mage wasanawa
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇමරිකා ඔස්ට්‍ර්ලියා යන්න ඔනෙ නම් ලක්ශ 60 ව්තර අතෙ තියාගන ලක්ශ 10 \ 5 අතර පොකට් මනි ඔනෙ වෙයි උබට සල්ලි හම්බකරන්න ඔනෙ නම් ලෙසිම රටවල් 2 ඩුබායි ඉතාලිය ඔය රටවල් වලට ඩුබයි වලට ලක්ශ 5 ඉතාලි කොලෙකට ලක්ශ 15ගෙවලා පැණපන් ආතල් එකෙ ගැණියෙක් අරන් කාටත් අතනොපා ජිවත් වෙන්න පුලුවන් හැඹැයි පුතෙ ඔය රටවල අන්ක එක උබ බාශාව ඉගෙන ගනින් අනිත් දෙ තමයි ළැජ්ජාව අතහැරලා පිගන් හොදන්න ටොයිලට් හොදන්න වාහන එලවන්න ජනෙල් පිහන්න බලාගෙන හිත හදන් වරෙන්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    adahas watinawa !
    oyata wadi wadiyen labenna ona !
    thx machan

    Machan USA yana adahasa athearaganin ehe kauruhari nethi nam hari naanna salli nethi nam hari PhD ekak hari Master's ekak hari nethi nam hari wena monahari eheta ona karana deyak nethi nam hari. Hugak un mona katta kala hari ehe yanawa. Giyama thamai aawa modakama kiyala hithenne. Hethuwa mehe mona dahan geta dannam kiyala giyath ehedi owa ba. Neethiyak thiyenawa rate pawathina system ekak thiyenawa hema detama. Ewa wenas wenne na lesiyen. Hebei ubata monahari extraordinary talent ekak thiye nam onna hari.

    Uba Canada, Aussie, NZ wage try karapan machan full try eka daanawa nam. Canada wage nam patta lesi USA walata sapekshawa. NZ uth ehemai. Australia nam ape un horen yanna aran guu kalaata passe apiwa horu wage hetiyata ganan ganne. Manda uba hoda deyak thoragena balapan karanna puluwan monada kiyala. Nidahase inna ba USA giyath kohe giyath machan. USA gihin chain restaurants wala ehema weda karanna unoth nidahasa newi wahallu wage thama. Anik ratawalath ehema ethi sure aaye. Kavuruth kiyanne na amarukama. Okkoma un inne ehe giyama free kanna bonna lebenawa, living expenses lebenawa, unta thiyenne lassana then walata gihin photos gahala facebook daanna, party danna witharai wage.

    Anyway uba karana hema yahapath deyakma hodin wenna kiyala wish karanawa macho.. :) :yes:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Negative kathawak kiyanawata sorry machan. jealous nisa newei kiyanne.

    Godak welawata lankawe idala expatriate karana aya karanne melo rahak nathi jobs. Umba commerce karana nisa nisa kiyanne: Mage ayya kenek giya Ausi. Pora lankawe innakota bank manager kenek. Wife Accountant kenek. awulak thibune naha lankawe. Eth Ausi giya. 1 month wage yanakal job naha. Passe job ekak set wela thiyenawa farm ekaka transportation field eke. Lankawe hoda thanakata giyanam 300,000 wage gannawa LKR. Lankawe expenses adu nisa hodata jeewath wenna puluwan. Wahana arenna wena prashnayak naha lankawe (in comparison).

    Mage godak friends la innawa ban Ausi wala. Keepa denek arenna godak ewun amba kattak kanne. Mage uncle karayekuth innawa me dawas wala IELTS karanawa. Poranam doctor kenek habai.

    Hithana tharam sundara naha machan oka. Mamath work karanne lankawe newei.

    Issaralama networking karapan. Umbe field ekata sambandha kattiyawa aduraganna balanna. Ratata yanakota connections thiyenna one. mama kiyanne lankwe indala giyapu ewun newei. Job ekak ganna, recommendation walata wage. Lankwe indala job walata yanne godak welawata podi jobs walata ne ban. Ehema nathuwa exceptional talent pennala palayan naththam kawadawath umbata dignity athuwa jeewath wenna baha.

    Issarala umba umbawama market karaganna puluwan wenna, demand karaganna puluwan wena level ekakata waren. Api kochchara Sri Lanka Sri Lanka kiwwath pita rata ewun apiwa dakinne labor work karanna enawa wage. E nisai mama kiwwe dignity athuwa jeewath wenna nam talent pennala kelin ma job ekata yanna one. Ratakata gihin passe job hoyaganna eka nam hoda wadak newei.

    Poddak hoyala balanna Dubai visit visa walata gihin inna ewun, Ausi giyapu ewun ehema kana katta.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rofl: USA wala nam job karala igenaganna eka karanna amutuwen ipadila enna wei. Ehe patta amarui yako international student kenekta job ekak karala inna. Hambena eken eda wela kala rent gewala anik expenses cover kalama hodatama madi. Australia gena danne na. USA wala nam machan uba amaruwe wetenawa gihin ehenma hoyala ehe jiwath wenna yanawa nam. Ehe settle down wenakam if someone got your a$$ covered, then ubata loku aulak wen na. :yes: uba amaruwe wetei kiyala me tika hari kiwe. Kemathi nam gihin balapan me kiwa dewal wala eththa neththa. :D nethi nam irisiyawa kiyai sure aye

    සහතික ඇත්ත
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔව් Canada, New Zealand තමයි හොඳම සහ ලේසිම, හැබැයි ඉගෙන ගන්න යන එකනම් තෙරුමක් නෑ. කෙලින්ම ජොබක් කරන්න යන එක තමයි හොඳ.

    ඒත් උබට සල්ලි වලින් අඩුවක් නැත්නම් ඒත් කමක් නෑ. උබට එහෙම higher studies කරලා, පොඩි කට්ටක් කාලා ජොබක් හොයාගෙන පස්සෙ කාලෙක PR එකට apply කරලා settle down වෙන්න පුලුවන්.

    US නම් යන්න හිතන්නවත් එපා පුතෝ, ජොබක් කරන්නවත්. කිසිම තේරුමක් නෑ, living and expenses වලත් ඒ හැටි සුපිරියක් නෑ. හැබැයි ඉතින් ඉන්න state එක අනුව ගොඩාක් දේවල් වෙනස් වෙනවා. උබ එහෙන් ගෑනියෙක් ගන්න බලන් යනවනම් ටිකක් shape, ඒත් අනේ මන්දා.. [කෙටියෙන් කිව්වොත් එහෙ life එක ගොඩාක් complicated]

    ඔය මොක කරන්නත් තව ටිකක් දුර ඉගෙන ගනින් අඩුගානේ degree එකක් තරමටවත්, එතකොට අවස්තා වැඩි ඉදිරියට යන්න පුලුවන්.


    Good luck
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    machan mama gov campus ekaka igena gannawa thama. mata hithenawa eth me magula mata hariyanne na kiyala. mata amarica , aus wage ratama nidahase mage vidiyata , mata ona kenek badala , mata geewath wena asai..mama asa na bun lankawe unge bolada adahas walata. mata job ekak set karala , yanna help ekak denna puluwan katada? loku deyak
    තේරෙන සිංහලෙං ටිකක් කියනවා නම් මෙහෙමයි. උඹට ලංකාව එපා වෙලා නේද යන්නෙ? උඹ වෙන රටවල් හොඳයි කියන්නෙ මොන පැත්තෙංද? ඔය කියන රටවල ගිහිං ඉඳලා බලලා තියනවද උඹේ අදහස් සහ ආකල්ප වලට ගැලපෙනවද කියලා?
    ලංකාව එපා වුනාම ලංකාවෙං යයි. ඒ රටත් මාසයක් යද්දි උඹට එපා වෙනවා. උඹ කොහෙද යන්නෙ?:yes:

    Commerce කරලා A 3ක් තියනවා කියන එක කිසිම ජොබ් එකකට සුදුසුකමක් නෙවේ. අඩුම තරමෙ NVQ Qualification එකක් වත් ගන්න බලපන් ඒ නැතුව Labor ජොබ් එකකටවත් යන්න බෑ ඔය කියන රටවලට. නැත්තං, බර වාහන ලයිසන් අරං ඩ්‍රයිවින් වලට පලයන්. Labor රස්සා කරන්න ඕන නෑ නෙ බං රට රට වල ගිහිං, degree එක අරගෙන, ලංකාවෙ job එකක් කරලා පාඩුවෙ හිටහං.

    Labor රස්සා වලට යන්නෙ නැතුව, උඹ Skilled Migration එකක් ගැන හිතනවා නම්, උඹට
    • Degree එකක් තියැන්න ඕන.
    • Degree එක ගත්තට පස්සෙ අදාල ක්ෂේත්‍රයේ අවුරුදු 3ක වත් experience තියෙන්න ඕනෙ.
    • උඹේ බැංකු ගිණුමෙ හොඳ වත්කමක් තියෙන්න ඕනෙ.
    • යන රටට අදාලව Language Skill සහ Aptitude Test pass වෙන්න ඕනෙ.
    • වාසනාව චුට්ටක් හරි තියෙන්න ඕනෙ. (සමහර රටවලට migration දෙන්නෙ ලොතරැයි දිනුම් අදිනවා වගේ.)
    • අම්මා නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕන.
    • ඒ රටවල සංස්කෘතියට එකඟ වෙන්න ඕන.
    ඔය එකක් වත් ලේසි දේවල් නෙවේ. පුළුවන් නම් එහෙම පලයන්. නැත්තං අදහස දැංම අතෑරගනිං. නැත්තං උඹට කලකිරීමෙං ජීවත් වෙන්න වෙන්නෙ හැමදාම.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    මචං උඹට සල්ලි හොයන්න ඕනේ නම් පලයන් කටාර් .ඩුබායි ගිහින් වැඩක් නැහැ .මොකද ඩුබාඉ හදලා තියෙන්නේ ඒ රටේ හම්බ කරන සල්ලි ඒ රටේම කුඩු කරගන්න .ඒක නිසා සල්ලි හම්බ කරාට ලංකාවේ නොදැක්ක දේවල් දැක්කට අනාගතයක් කියලා එකක් ගැන හිතෙනවා නම් එහෙ යන එක තේරුමක් නැහැ දැන්ම .යනවානම් හොඳ අත්දැකීම අරගෙන job එකකින් කෙලින්ම කිව්වොත් අවුරුදු 5 ක් 8 ක් වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් උඹට ටොප් ලෙවල් එක්සෙකිටිව් ජොබකට ඇප්ලයි කරන්න පුළුවන් .එහෙම කළොත් ආත්මේ ගොඩ දාගත්ත හැකි .යුරෝප් ,ඕසි ,නිව්සීලන්ඩ් රටවල් හොඳයි ගිහින් පදිංහි වෙන්න .හැබැයි ඉතුරුවක් කියලා එකෙක් වෙයිද දන්නේ නැහැ .ඒ වගේම ඒ රටවල් වල සංස්කෘතියට සමාජ ජීවන රටාවට හැඩ ගැහෙද්දි ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි .ඔය ගිය උන්ගෙන්ම අහලා බලපන් .හැබැයි එව්වයේ ගියහම උඹට ලංකාවේදි නොලැබිච්ච ඇතැම් දේවල් අත් විඳින්න පුළුවන් .ඒක නිකන් අර ගොඩයන්ට මැජික් වගේ තමා .හැබැයි අපිව සුද්දී ලේබල් කරන්නේ ඒශියන්ස් ලා කියලා නේ .අපිට තියෙන පිළිගැනීම හෙන අඩුයි .ඒත් යන්න එපා කියන්නේ නැහැ .ගිහින් බලපන් .මොකද මිනිහෙක් උනහම එහෙම අත්දැකීමකුත් තියෙනවා නම් හොඳයි .ඒත් ඔය ටී වී එකේ පෙන්නනවා තරම් සුන්දර දේවල් නම් බලාපොරොත්තු වෙන්න එපා එව්වයේ ගිහින් .ea වගේම තමා මචං මේකත් කියන්න ඕනේ .බොලඳ එවුන් මේ රටේ විතරක් නෙමේ .හැම රටකම ඉන්නවා විෂේශයෙන් දියුණුයි කියන රටවල් වල නොදියුණු රටවලට වඩා අන්ත බොලඳ අමු බයියා මානසික මට්ටම් වල ඉන්න එවුන් ජීවත් වෙනවා .ඒක දැන ගන්න ඕනේ නම් යන්නම ඕනේ එව්වයේ .හැබැයි උඹලා අපි බලන ඉංග්‍රීසි සිංදු වල ,ෆිල්ම් වල ටි වී සීරියස් වල නිව්ස් වල ඒවගේ එවුන් නැහැ .මොකද උන්ව පෙන්නුවොත් ඒ රටට කැළලක් .එක නිසා ඒ වගේ දේවල් වසං කරලා ප්ලාස්ටික් ෆැන්ටසියක් හිතේ මවන එක තමා ඉහත් කිව්ව දේවල් වලින් වෙන්නේ .ඒ වගේම ඔය බටහිර ඔෂිනියා රටවල් වලට ගියහම හම්බ කරන සල්ලි ලංකාවේ රුපියල් වලින් ගැන්නොත් ලොකු උනාට ඒ රටේදි ඒක සාමාන්‍ය ගානක් .සමහරක් වෙලාවට හැරෙන්නත් මදි .ඒත් ඒ වගේ දේවල් එහෙ ගිය එවුන් පෙන්නන්නේ නැහැ .ඔය රටවල් වල පදිංචි වෙලා ඉන්න අය තමන්ගේ නෑයෝ ඉස්සරහ යාළුවෝ ඉස්සරහ ෆේස්බුක් එකවුන්ට් එක ඉස්සරහ වැඩ්ඩෙක් පොරක් වේවි .ඒත් සැබෑ ජීවිතය වෙනස් .ආයෙත් කියන්නේ ඕනේ නම් ගිහින්ම අත්දැකිමක් ගනින් .නැතුව අපි කිව්වට හරියන්නේ නැති වේවි උඹේ හිතට .ඒත් ඔක්කෝන්ටම කලින් ඉගෙනීම ඉවරකරගෙන කොලිෆිකේෂන්ස් හදාගෙන ජොබක් කරල එක්ස්පීරියන්ස් එකක් අරගෙන යන දිල්ලියක පලයන් .නැත්තන් ඉතිං අර ගෝඨාභය රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ වගේ පෙට්‍රල් ෂෙඩ් වලයි ,ඩේටා එන්ට්‍රි කරන්නයි ගිය හැකි .
     
    • Like
    Reactions: Ayeshlive

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    හැබැයි අපිව සුද්දී ලේබල් කරන්නේ ඒශියන්ස් ලා කියලා නේ .අපිට තියෙන පිළිගැනීම හෙන අඩුයි .

    Ape ewunta Asian kiyala kiyanneth na ban.Dan Asian kiyanne Easy Asia ehemath naththam South East Asian. Ape kalu hama dakka gaman hithanne Indian kiyala. Un one kattak kanawa kochchara adu ganak labunath.
    mama ada Indian three wheeler karayek hire kara 6 hours: 8AM to 2PM. U charge kare INR 400. Dollars 6k wage.
    Legal minimum wage ekath $8-9/hour wage thiyenakota ithin kawruth hire karanne Indian ewun thamai mokada un thuttu dekatath wada karana nisa.

    Scale ekaka gaththoth charter ma wela thiyenne mid-east and Islamic ewun. Eeta passe ithin ape wage ewun thamai. Ausi wala habai innawa hoda niyama Sinhalu tikak decent pita inna.

    හැම රටකම ඉන්නවා විෂේශයෙන් දියුණුයි කියන රටවල් වල නොදියුණු රටවලට වඩා අන්ත බොලඳ අමු බයියා මානසික මට්ටම් වල ඉන්න එවුන් ජීවත් වෙනවා .

    Apo ow ban. US local news balapanko. Kohe hari psycho dial ekak shootout ekak thiyenawa godak welawata.
    Norway, Switzerland ehema nam maxxa eth Celsius 30-35 ta huru wechcha apita sub zero kiyanne iwasanna ba ban. athdakeemen kiyanne.

    rep 6+ to brucewayne92.
     

    samee2100

    Member
    Mar 11, 2010
    154
    19
    0
    Godak ewun Saudi Enna Bayai.. eth mama technical eke course eka karala awa. hamba karanna kiyapu rata... no Liquor, No prostitution no night clubs :-( .... enisa hamba karana eka ithurui... Saudi godak company wala Food + Accomodation + Medical + Transport + Air tickets okkoma denawa salary eka ithurui... mama wage salli nathi ewunta kauruth ganan gan nathi technical college wala NCT eka karala goda daganna puluwan. Campus eke awurudu 4k... eth tech eke awuruddai.. experience awurddak eka hamarak thibba nam 150,000 ka salary ekakata wage enna puluwan.ape lankawe ewunta saudi wala Quantity Surveying walata honda place ekak thiyanawa eth ape ewun enna bayai enisa Indiyawe ewun ape chance serama gannawa. Middle east thama hambakaranna lesi... awurudu 5k 10k karagaththa nam jeewitha kaletama athi.... European countries gana nam dan na..