ඔව් Canada, New Zealand තමයි හොඳම සහ ලේසිම, හැබැයි ඉගෙන ගන්න යන එකනම් තෙරුමක් නෑ. කෙලින්ම ජොබක් කරන්න යන එක තමයි හොඳ.
ඒත් උබට සල්ලි වලින් අඩුවක් නැත්නම් ඒත් කමක් නෑ. උබට එහෙම higher studies කරලා, පොඩි කට්ටක් කාලා ජොබක් හොයාගෙන පස්සෙ කාලෙක PR එකට apply කරලා settle down වෙන්න පුලුවන්.
US නම් යන්න හිතන්නවත් එපා පුතෝ, ජොබක් කරන්නවත්. කිසිම තේරුමක් නෑ, living and expenses වලත් ඒ හැටි සුපිරියක් නෑ. හැබැයි ඉතින් ඉන්න state එක අනුව ගොඩාක් දේවල් වෙනස් වෙනවා. උබ එහෙන් ගෑනියෙක් ගන්න බලන් යනවනම් ටිකක් shape, ඒත් අනේ මන්දා.. [කෙටියෙන් කිව්වොත් එහෙ life එක ගොඩාක් complicated]
ඔය මොක කරන්නත් තව ටිකක් දුර ඉගෙන ගනින් අඩුගානේ degree එකක් තරමටවත්, එතකොට අවස්තා වැඩි ඉදිරියට යන්න පුලුවන්.
Good luck