EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ නම් පොන්සියෙක්ම තමා... වැඩක් නෑ කතා කරලා....:dull:

    ඕකා ගැන මම අදින්න කැමති නැත්තේ ඔකාව ජාතක කරපු අයට මගේ කටින් බැනෙයි කියල බන් :sorry::sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ane ow aiye..kiyala wadak na niwan giya wage..

    Thari aiyatai,kimbula ayiyatai, chamiyatai, delatai godak pin iye mata udaw kalata..tnk a lot..:)

    මට මොකට පින් දෙන්නද ? :eek::shocked: මෙහ් ඇර වැඩේ පොඩ්ඩක් බලන්න :) මට නම් ඌ එක්ක මල :growl: ඌ මගේ ගැන කෙලින්ම කිව්වනේ :sorry: අපේ අම්මා තමා යන්නේ මම වෙනුවෙන් :P මම ගියා නම් ආයේ උගේ දත් ටික බඩට යවනවා :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    Labana sathiye yanna one.yanna kalin mama paara ahagannan aiye.:yes::)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකා ගැන මම අදින්න කැමති නැත්තේ ඔකාව ජාතක කරපු අයට මගේ කටින් බැනෙයි කියල බන් :sorry::sorry:

    පව් ඒ මිනිස්සුත්. ඕකට මොකුත් නොකිය හිටියේ.. පොන්සියා පාරෙ ඉන්න බල්ලෙක්ටත් පහලට වැටිලා කවදාහරි නතරවෙයි. කරන්න දෙයක් නෑ.:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: හරි හරි මම ගියා...... පන්සල් යන්න ඕනා...... :) පරක්කු උනා..... නාකි කෝලන් බලතහැකි ගොනත් ලොග් උනා නම්....... :P උදළු බලකායත් නෑ මේ වේලාවේ...... :P :D

    අපිදු සිටිමු :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පව් ඒ මිනිස්සුත්. ඕකට මොකුත් නොකිය හිටියේ.. පොන්සියා පාරෙ ඉන්න බල්ලෙක්ටත් පහලට වැටිලා කවදාහරි නතරවෙයි. කරන්න දෙයක් නෑ.:dull:

    නිරපරාදේ මිනිස්සුන්ට ගරහනවා නම් ඕකුන්ට හොඳක් වෙන්නේ නෑ :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකා ගැන මම අදින්න කැමති නැත්තේ ඔකාව ජාතක කරපු අයට මගේ කටින් බැනෙයි කියල බන් :sorry::sorry:

    එකෙක් මගේ රෙප් කපල තිබ්බ කුනුහරපයක්වත් ජියාගන්න බෑ කියල :lol:
    උන් හිතන් ඉන්නේ අපි අම්මල මතක් කරන්නේ නැත්තේ බැරි කමකට කියල :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නිරපරාදේ මිනිස්සුන්ට ගරහනවා නම් ඕකුන්ට හොඳක් වෙන්නේ නෑ :)

    Anika apita mona kiwwath kamak na.meka ehema nemeine,me gana melo deyak nodanna Gedara inna ahinsaka minissu allagena kunuharupa kiyanawa.mona thirisannuda..:frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එකෙක් මගේ රෙප් කපල තිබ්බ කුනුහරපයක්වත් ජියාගන්න බෑ කියල :lol:
    උන් හිතන් ඉන්නේ අපි අම්මල මතක් කරන්නේ නැත්තේ බැරි කමකට කියල :lol:

    :lol:ballo apiwa hapuwata api ballo hapanne nathi bawa nodanna gonek wenna athi..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol:ballo apiwa hapuwata api ballo hapanne nathi bawa nodanna gonek wenna athi..:yes:

    මංනම් හපන්නේ නෑ දෙනවා පොල්ලකින් හරි ගලකින් හරි ඩෝන් ගාලා....:P

    කොහොමටත් සත්තුන්ට සත්තුන්ට ගහන්නේ නෑ.. කන්න ආවොත් නම් සලකලම තමා යවන්නේ...:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මංනම් හපන්නේ නෑ දෙනවා පොල්ලකින් හරි ගලකින් හරි ඩෝන් ගාලා....:P

    කොහොමටත් සත්තුන්ට සත්තුන්ට ගහන්නේ නෑ.. කන්න ආවොත් නම් සලකලම තමා යවන්නේ...:yes:

    Apith hapanne na bola..:frown:
     
    Status
    Not open for further replies.