Y MAchan ohoma kiyanneAudi එකට අත තියන්න එපා... Toyota එකක් හරි Nissan එකක් හරි හොයල ගන්න.
Toyota Royal Crown එක ගැන මොකද හිතන්නෙ?නඩත්තුව,තෙල් කෙරුවාව එහෙම.
oya ganna walatay terms and cons walata nam meka thama
![]()
![]()

Machan Rav4 mokada kiyanne ?
Y MAchan ohoma kiyanne
Rav4 eke aulak na habai petrol karanawa adui car walata wada SUV ekak hatiyata ida tikak madi nissan x trail honda crv wala oita wada ida tiyanawa eth Rav4 ekei CRV ekei thami hondatama petrol karanne.parts ganang car ekka baladdi ow gaddi hondata balala hack karapu nathi ekak ganing.oke gan puluwan tharam adu karal ganna balapan mokada petrol aya ganang giyoth owage gana thawa bahinawa e wagema meta masa 5 kata withara kalin owa 18-19 range eke giye.
Rav4 wage penuma tiyana SUV ekak onenam honda HRV ekakata try karpan eke thamai oya range eke SUV wala hondatama petrol karanne
Market 1 Kohomada ban
HRV එක comfortable Rav 4 එකට වඩා..


Audi ta Mama Asai ban but thel karanne kohomada danne ne
Senok පිහිට තමාAudi එක අරන් repair කරන්න උනාම උඹට colombo යන්න වෙනවා බදු ගෙන්න.. සාමාන්‍ය කඩවල ඕවට අමතර කොටස් නැහැ.. කොම්පැනි එකෙන්ම තමයි බඩු ගන්න වෙන්නේ. සාමාන්‍ය ගරාජ් එකක ඕව හදන්න භාරගන්නෙත් නැහැ. භාරගත්තත් කරන වැඩ ඒ තරම් විශ්වසනීය නැහැ..
gana wedi banyear 2009 Hybrid 95k withra
year 2000- 25k
year 1995- 20k
ikman එකේ ඔය ගනන් තමයි තියෙන්නෙ.විකිණෙනවද දන්නෙ නෑ
මේ තියෙන්නෙ 2015 බාන්ඩෙ
![]()
HRV එක comfortable Rav 4 එකට වඩා..
RAV 4 Lassanai HRV 1 ta wadaAudi ta Mama Asai ban but thel karanne kohomada danne ne
![]()
Full Size කාර් එකක් හෝ SUV ගන්නවානම් තෙල් කෙරුවාව ගැන හිතන්න එපා බන්. අලියෙක් ගන්න කලින් කන්න දෙන එක ගැන සිතිය යුතුයි... තෙල් ගැන හිතනවානම් mid Size එක ගන්න 1.5 එන්ජින් එකක් තියන වාහනයක් ගන්න උත්සහ කරන්න...මගේ අදහස නම් daily traveling වලට මරුටියක් වගේ කට්ටක් තියාගෙන pleasure එකට full size භාණ්ඩයක් තියාගන්න එක තමයි වාසි.
Full Size කාර් එකක් හෝ SUV ගන්නවානම් තෙල් කෙරුවාව ගැන හිතන්න එපා බන්. අලියෙක් ගන්න කලින් කන්න දෙන එක ගැන සිතිය යුතුයි... තෙල් ගැන හිතනවානම් mid Size එක ගන්න 1.5 එන්ජින් එකක් තියන වාහනයක් ගන්න උත්සහ කරන්න...මගේ අදහස නම් daily traveling වලට මරුටියක් වගේ කට්ටක් තියාගෙන pleasure එකට full size භාණ්ඩයක් තියාගන්න එක තමයි වාසි.
Toyota Crown එක කොහොමද අංකල් ? YOM 95 වගේ එකක්
මුලිකව වාහන ගැන දන්නේ නැති අපිට ලක්ෂ 20 ට අඩුවෙන් ගන්න පුළුවන් වාහන ගැන අවබෝධයක් ගන්න තමයි මේක දන්නේ.
තමන්ගේ වාහන ගැන තියන අත්දැකීම් බෙදාගන්න එතකොට අලුතෙන්ම වාහනයක් ගන්න හදන මට වගේම ගොඩක් අයට ප්රෝයෝජනවත් වෙවී.
මුලින්ම මම ගිය සතියේ බලපු වාහන ගැන දාන්නම් .
මගේ අවශ්‍යතාව .
උපරිම ආයෝජන හැකියාව -ලක්ෂ 20යි
වැඩිය කාගෙවත් ගාව නැති 1 ක්
ඉන්ධන කාරියක්ෂාමතාව 10ක් වගේ වෙන්න ඕන ඊට වැඩි නම් එල
දවසට 40 km වගේ දුවන්න ඕන.
English number 1ක් වෙන්න ඕන
Indian ඒවා එපා
sedan 1ක් වෙන්න ඕන
Jeep 1 උනත් අවුලක් නැ
(mazda වාහන ගැන නම් අයිඩියා එකක් නෑ)