වාහන ගැන නොදත් අපිට

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Audi එකට අත තියන්න එපා... Toyota එකක් හරි Nissan එකක් හරි හොයල ගන්න.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    oya ganna walatay terms and cons walata nam meka thama :cool::cool:

    32455.jpg

    2000_Toyota_Carina_GF_AT211_Used_Car_From_Japan_504760_2755_3__634496382645081418_3.JPG

    හොඳ එකක් අහුවුනොත් නම් ගොඩ.. ඒත් මුන් අස්ප ගනන්නේ කියන්නේ... :oo:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Machan Rav4 mokada kiyanne ?

    Rav4 eke aulak na habai petrol karanawa adui car walata wada SUV ekak hatiyata ida tikak madi nissan x trail honda crv wala oita wada ida tiyanawa eth Rav4 ekei CRV ekei thami hondatama petrol karanne.parts ganang car ekka baladdi ow gaddi hondata balala hack karapu nathi ekak ganing.oke gan puluwan tharam adu karal ganna balapan mokada petrol aya ganang giyoth owage gana thawa bahinawa e wagema meta masa 5 kata withara kalin owa 18-19 range eke giye.

    Rav4 wage penuma tiyana SUV ekak onenam honda HRV ekakata try karpan eke thamai oya range eke SUV wala hondatama petrol karanne
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Y MAchan ohoma kiyanne

    Audi එක අරන් repair කරන්න උනාම උඹට colombo යන්න වෙනවා බදු ගෙන්න.. සාමාන්‍ය කඩවල ඕවට අමතර කොටස් නැහැ.. කොම්පැනි එකෙන්ම තමයි බඩු ගන්න වෙන්නේ. සාමාන්‍ය ගරාජ් එකක ඕව හදන්න භාරගන්නෙත් නැහැ. භාරගත්තත් කරන වැඩ ඒ තරම් විශ්වසනීය නැහැ..
     
    HRV එක comfortable Rav 4 එකට වඩා..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Audi එක අරන් repair කරන්න උනාම උඹට colombo යන්න වෙනවා බදු ගෙන්න.. සාමාන්‍ය කඩවල ඕවට අමතර කොටස් නැහැ.. කොම්පැනි එකෙන්ම තමයි බඩු ගන්න වෙන්නේ. සාමාන්‍ය ගරාජ් එකක ඕව හදන්න භාරගන්නෙත් නැහැ. භාරගත්තත් කරන වැඩ ඒ තරම් විශ්වසනීය නැහැ..
    Senok පිහිට තමා
    තව තැන් 2-3ක් තියෙනවා ප්‍රසිද්ධ නම් මතක නැ බන්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    HRV එක comfortable Rav 4 එකට වඩා..

    RAV4 පට්ට ගනන් කියන්නේ... ඒ අතින් බලනකොට HRV හරි XTRAIL හරි ලාබයි... තෙල් කිරිල්ල බලලා නම් SUV ගන්න එක වැඩක් නෑ... මම ආසම වාහනයක් තමයි GRAND VITARA එක...

    2010-suzuki-grand-vitara-v-6-limited-4wd-photo-322260-s-429x262.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    RAV 4 Lassanai HRV 1 ta wada :):):)Audi ta Mama Asai ban but thel karanne kohomada danne ne:(

    Full Size කාර් එකක් හෝ SUV ගන්නවානම් තෙල් කෙරුවාව ගැන හිතන්න එපා බන්. අලියෙක් ගන්න කලින් කන්න දෙන එක ගැන සිතිය යුතුයි... තෙල් ගැන හිතනවානම් mid Size එක ගන්න 1.5 එන්ජින් එකක් තියන වාහනයක් ගන්න උත්සහ කරන්න...මගේ අදහස නම් daily traveling වලට මරුටියක් වගේ කට්ටක් තියාගෙන pleasure එකට full size භාණ්ඩයක් තියාගන්න එක තමයි වාසි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Full Size කාර් එකක් හෝ SUV ගන්නවානම් තෙල් කෙරුවාව ගැන හිතන්න එපා බන්. අලියෙක් ගන්න කලින් කන්න දෙන එක ගැන සිතිය යුතුයි... තෙල් ගැන හිතනවානම් mid Size එක ගන්න 1.5 එන්ජින් එකක් තියන වාහනයක් ගන්න උත්සහ කරන්න...මගේ අදහස නම් daily traveling වලට මරුටියක් වගේ කට්ටක් තියාගෙන pleasure එකට full size භාණ්ඩයක් තියාගන්න එක තමයි වාසි.

    Toyota Crown එක කොහොමද අංකල් ? YOM 95 වගේ එකක්
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    Full Size කාර් එකක් හෝ SUV ගන්නවානම් තෙල් කෙරුවාව ගැන හිතන්න එපා බන්. අලියෙක් ගන්න කලින් කන්න දෙන එක ගැන සිතිය යුතුයි... තෙල් ගැන හිතනවානම් mid Size එක ගන්න 1.5 එන්ජින් එකක් තියන වාහනයක් ගන්න උත්සහ කරන්න...මගේ අදහස නම් daily traveling වලට මරුටියක් වගේ කට්ටක් තියාගෙන pleasure එකට full size භාණ්ඩයක් තියාගන්න එක තමයි වාසි.

    හෙට RAV4 ට කතා කරලා 18ට ඉල්ලනවා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Toyota Crown එක කොහොමද අංකල් ? YOM 95 වගේ එකක්

    පැදලා නැති බැවින් විශේෂිත වූ යමක් කියන්න නොදනිමි. තෙල් කෙරුවාව නම් ඉතින් අඩුයි එන්ජිම ලොකු නිසා.. සුව පහසුව අතින් ඉතින් උපරිමයි.. ලංකාවේ full සයිස් කාර් විකුණගන්න ටිකක් අමාරුයි...ඔව්ව ලොකු ගණන් කියල දැම්මට විකිනෙන්නේ නැහැ බලහන් තව මාස දෙකකින් කතා කරලා වාහනේ ඌ ගාවම තියනවා. දීලනම් කියන ගානට ලක්ස දෙකක් තුනක් අඩුවෙන් තමයි දීල තියෙන්නේ. එත් උන් දුන්න ගැන කියල කියන්නේ පට්ට පල් බොරු..
     
    kalwij

    Member
    Feb 15, 2010
    48
    0
    0
    මුලිකව වාහන ගැන දන්නේ නැති අපිට ලක්ෂ 20 ට අඩුවෙන් ගන්න පුළුවන් වාහන ගැන අවබෝධයක් ගන්න තමයි මේක දන්නේ.

    තමන්ගේ වාහන ගැන තියන අත්දැකීම් බෙදාගන්න එතකොට අලුතෙන්ම වාහනයක් ගන්න හදන මට වගේම ගොඩක් අයට ප්‍රෝයෝජනවත් වෙවී.

    මුලින්ම මම ගිය සතියේ බලපු වාහන ගැන දාන්නම් .

    මගේ අවශ්‍යතාව .

    උපරිම ආයෝජන හැකියාව -ලක්ෂ 20යි
    වැඩිය කාගෙවත් ගාව නැති 1 ක්
    ඉන්ධන කාරියක්ෂාමතාව 10ක් වගේ වෙන්න ඕන ඊට වැඩි නම් එල
    දවසට 40 km වගේ දුවන්න ඕන.
    English number 1ක් වෙන්න ඕන
    Indian ඒවා එපා
    sedan 1ක් වෙන්න ඕන
    Jeep 1 උනත් අවුලක් නැ

    මාත් වාහනයක් හොයනවා මේ දවස් වල, මගේ requirement ටිකත් මේ වගේම තමයි. හැබැයි වැඩිය කවුරුත් ළඟ නැති එකක් වෙන්න ඕනේ කියලා restriction එකක් නෑ. කාර් එකක් තමා බලන්නේ ජීප්, ඩබල් කැබ් ගැන ආසාවක් නෑ.

    දැනට අහපු දැකපු දේවල් වල විදියට නම් මෙන්න මේවත් ඔය රේන්ජ් එකට හරියනවා (ලක්ෂ 20, තෙල් 10ක් විතර වැඩ කරන english නම්බර් සෙඩාන්)

    Toyota Corolla 110
    Nissan FB 15
    Nissan N 16
    Honda Civic ES 8
    Honda City
    Mitsubishi Lancer CS 1​

    මම හොයපු ජපන් වාහන මොඩල් තමයි මේ, හැබැයි තව ගොඩක් මොඩල් ඇති. කොහොම වුනත් තව කෙනෙකුට උදව්වක් වෙයි කියලා හිතනවා :cool: (mazda වාහන ගැන නම් අයිඩියා එකක් නෑ)

    ලක්ෂ 20 පැනලා පොඩ්ඩක් උඩට යන්න පුළුවන් නම් මෙන්න මේවත් තියෙනවා.

    Toyota Vios
    Honda Fit Aria (දන්න විදියට City එකේ ජපන් ඩොමේස්ටික් මොඩල් එක)​

    මේ වාහන ගැන හොඳට දන්නා / පාවිච්චි කරපු කට්ටියගේ අදහස් තියෙනවනම් බොහෝම වටිනවා.