හොද කඩයක් mobile එකක් ගන්න

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    ඒක තමයි බන් google ලා android one project එක හැදුවේ, උන් ඒක හැදුවේ 100$ ට අඩුවෙන් phone විකුණන්නයි. ලංකාවට එනකොට ටැක්ස් අරවා මේවා නිසයි android one phones 16k වෙන්නේ.

    sira ehmada...:shocked:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඒක තමයි බන් google ලා android one project එක හැදුවේ, උන් ඒක හැදුවේ 100$ ට අඩුවෙන් phone විකුණන්නයි. ලංකාවට එනකොට ටැක්ස් අරවා මේවා නිසයි android one phones 16k වෙන්නේ.
    $100 ය වුනත් සිස්ටම් එක මදිනිසා ඇන්ඩ්‍රොයිඩ් වලින් වැඩකරන්න බෑ කියල තේරෙන්නෙ නැද්ද වස්සො?:growl::growl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    $100 ය වුනත් සිස්ටම් එක මදිනිසා ඇන්ඩ්‍රොයිඩ් වලින් වැඩකරන්න බෑ කියල තේරෙන්නෙ නැද්ද වස්සො?:growl::growl:

    මොකක්ද උබ ඔය දැන් බෑ කියන්නේ? එකක් කියපන් බලන්න?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    lolipop dala asphalt 8 gahanna puluwanda :lol::lol:

    මගේ ළග asphalt 8 දැන් නෑ, නැත්නම් දාලා පෙන්වන්න තිබ්බා, නමුත් වැඩ අනිවාර්යෙන්ම.
    Lollipop update කරා කියලා වැඩ නොකරන්න විදියක් නෑ. KitKat එකෙන් Full වැඩ Max දාලා,Lollipop update කරාම Antutu වලින් එහෙම එනවා 19,600 score ඒක KitKat එකට වඩා 500ක් විතර වැඩියි. ඉතින් Lollipop එකේදි ඕනවට වඩා හොදට වැඩ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මගේ ළග asphalt 8 දැන් නෑ, නැත්නම් දාලා පෙන්වන්න තිබ්බා, නමුත් වැඩ අනිවාර්යෙන්ම.
    Lollipop update කරා කියලා වැඩ නොකරන්න විදියක් නෑ. KitKat එකෙන් Full වැඩ Max දාලා,Lollipop update කරාම Antutu වලින් එහෙම එනවා 19,600 score ඒක KitKat එකට වඩා 500ක් විතර වැඩියි. ඉතින් Lollipop එකේදි ඕනවට වඩා හොදට වැඩ.
    අද කාලෙ අලුත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගන්නකොට අනිවාර්යෙන් රැම් එක 2GB තියෙන්න ඕන :frown::frown:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අද කාලෙ අලුත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගන්නකොට අනිවාර්යෙන් රැම් එක 2GB තියෙන්න ඕන :frown::frown:

    එහෙම ඕනේ නෑ, Lollipop 5.1 එක use කරලා නැති එවුන් ඔහොම කියන්නේ. 1GB ඇති හොදටම මේකේ screen resolution එකත් එක්ක ගත්තම (ඒක 480 x 854 pixels)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එහෙම ඕනේ නෑ, Lollipop 5.1 එක use කරලා නැති එවුන් ඔහොම කියන්නේ. 1GB ඇති හොදටම මේකේ screen resolution එකත් එක්ක ගත්තම (ඒක 480 x 854 pixels)
    :lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    Budget phone එකක 1080p නෑ බන්. :lol:
    ඔය ගාණට එන ඔක්කොම phone වල තියෙන්නේ ඔය අතර resolutions තමයි, ඒක තමයි මම කලින්ම කියලා තියෙන්නේ 20 ට අඩුවෙන් නම් විතරක් මේක ගනින් කියලා.
    කොහොමත් ඕක ඔය ගාණ කියලා resolution එක චා නෑ, PPI එක 220 ක් තියෙනවා, ඒක හොදටම ඇති.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Budget phone එකක 1080p නෑ බන්. :lol:
    ඔය ගාණට එන ඔක්කොම phone වල තියෙන්නේ ඔය අතර resolutions තමයි, ඒක තමයි මම කලින්ම කියලා තියෙන්නේ 20 ට අඩුවෙන් නම් විතරක් මේක ගනින් කියලා.
    කොහොමත් ඕක ඔය ගාණ කියලා resolution එක චා නෑ, PPI එක 220 ක් තියෙනවා, ඒක හොදටම ඇති.
    ඒක තමයි සුත්තො කියන්නෙ. මිඩ් රේන්ජ් ෆෝන් එකක් ගන්න පුලුවන් එකෙක්ට බජට් ෆෝන් ඇඟේ ගහන්න එපා:frown::frown: