ඒක තමයි බන් google ලා android one project එක හැදුවේ, උන් ඒක හැදුවේ 100$ ට අඩුවෙන් phone විකුණන්නයි. ලංකාවට එනකොට ටැක්ස් අරවා මේවා නිසයි android one phones 16k වෙන්නේ.
sira ehmada...

ඒක තමයි බන් google ලා android one project එක හැදුවේ, උන් ඒක හැදුවේ 100$ ට අඩුවෙන් phone විකුණන්නයි. ලංකාවට එනකොට ටැක්ස් අරවා මේවා නිසයි android one phones 16k වෙන්නේ.


mama gaththe ne. mama danna kenek langa thiyenava. Phone eke avulak ne. Singer thamai Agent inne. eyaalagenma ganna.oya gathada kohenda gatha patta da![]()
mama ada danne ehma ekak mama me articles read karanwa eka gana
thanks
http://www.cnet.com/news/android-one-set-to-roll-out-to-sri-lanka-bangladesh-nepal/
bump

bump කර කර ඉන්නේ නැතුව කඩයට දුවලා ගිහින් එකක් ගනින් දැන්![]()

$100 ය වුනත් සිස්ටම් එක මදිනිසා ඇන්ඩ්රොයිඩ් වලින් වැඩකරන්න බෑ කියල තේරෙන්නෙ නැද්ද වස්සො?ඒක තමයි බන් google ලා android one project එක හැදුවේ, උන් ඒක හැදුවේ 100$ ට අඩුවෙන් phone විකුණන්නයි. ලංකාවට එනකොට ටැක්ස් අරවා මේවා නිසයි android one phones 16k වෙන්නේ.


$100 ය වුනත් සිස්ටම් එක මදිනිසා ඇන්ඩ්රොයිඩ් වලින් වැඩකරන්න බෑ කියල තේරෙන්නෙ නැද්ද වස්සො?![]()



$100 ය වුනත් සිස්ටම් එක මදිනිසා ඇන්ඩ්රොයිඩ් වලින් වැඩකරන්න බෑ කියල තේරෙන්නෙ නැද්ද වස්සො?![]()
lolipop dala asphalt 8 gahanna puluwandaමොකක්ද උබ ඔය දැන් බෑ කියන්නේ? එකක් කියපන් බලන්න?


lolipop dala asphalt 8 gahanna puluwanda![]()
අද කාලෙ අලුත් ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් ගන්නකොට අනිවාර්යෙන් රැම් එක 2GB තියෙන්න ඕනමගේ ළග asphalt 8 දැන් නෑ, නැත්නම් දාලා පෙන්වන්න තිබ්බා, නමුත් වැඩ අනිවාර්යෙන්ම.
Lollipop update කරා කියලා වැඩ නොකරන්න විදියක් නෑ. KitKat එකෙන් Full වැඩ Max දාලා,Lollipop update කරාම Antutu වලින් එහෙම එනවා 19,600 score ඒක KitKat එකට වඩා 500ක් විතර වැඩියි. ඉතින් Lollipop එකේදි ඕනවට වඩා හොදට වැඩ.


අද කාලෙ අලුත් ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් ගන්නකොට අනිවාර්යෙන් රැම් එක 2GB තියෙන්න ඕන![]()
එහෙම ඕනේ නෑ, Lollipop 5.1 එක use කරලා නැති එවුන් ඔහොම කියන්නේ. 1GB ඇති හොදටම මේකේ screen resolution එකත් එක්ක ගත්තම (ඒක 480 x 854 pixels)



ඒක තමයි සුත්තො කියන්නෙ. මිඩ් රේන්ජ් ෆෝන් එකක් ගන්න පුලුවන් එකෙක්ට බජට් ෆෝන් ඇඟේ ගහන්න එපාBudget phone එකක 1080p නෑ බන්.
ඔය ගාණට එන ඔක්කොම phone වල තියෙන්නේ ඔය අතර resolutions තමයි, ඒක තමයි මම කලින්ම කියලා තියෙන්නේ 20 ට අඩුවෙන් නම් විතරක් මේක ගනින් කියලා.
කොහොමත් ඕක ඔය ගාණ කියලා resolution එක චා නෑ, PPI එක 220 ක් තියෙනවා, ඒක හොදටම ඇති.


ඒක තමයි සුත්තො කියන්නෙ. මිඩ් රේන්ජ් ෆෝන් එකක් ගන්න පුලුවන් එකෙක්ට බජට් ෆෝන් ඇඟේ ගහන්න එපා![]()
