හොද කඩයක් mobile එකක් ගන්න

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    මම තාම ගන්න 4න් එකක් හිතුවේ නෑ බන් ! හිතේ තියෙන්නේ නං honer 3c එක ... එක ඇරෙන්න 25 කට වගේ තමා හොඳ 4න් එකක් හොයන්නේ ...

    මට cam දෙක සුපිරියටම තියෙන්න ඕනේ ! ඉස්සරහ එකයි පිටි පස්සේ එකයි ...
    ඒ ඇරෙන්න ඉතින් ඔය whatsapp , fb , සින්දු අහන්න වගේ ඒවා තමයි අනික් ඒවා නං !
    ගේම් ගහන්නත් ඕනේ :sorry:
    huawei honor 3c, honor holly හොදයි.. හැබැ‍යි පට්ටෙටම රත් වෙනව. පොඩි ගේමක් ගැහුවත් රත් වෙනව. කැම් එක 8mp කිව්වට ඒ තරම නෑ. කැම් කොලිටිය ටිකක් අඩුයි.
    Nokia lumia 535 හොදයි 18,500 selfie stick එකකුත් නේ දවස් වල දෙනව. front 5mp back 5mp, video 720p na. :( කැම් එක නම් පට්ටෙටම තියෙනව.කැම් එක නම් පට්ටෙටම තියෙනව. :cool: HTC desire 526+g front 2mp back 8mp, 23,400

    මේව හොද නැත්නම් xiamo redmi එකක් හරි doogee550 one+ clone එකක් හරි ගනින්. ඒ දෙකත් හොදයි. :cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය ගානට මෙන්න මේ හොඳ ෆෝන් එක තියෙනව

    Coolpad K1

    Coolpad-K1-7620L-4G-Smartphone-Android-4-3-MSM8926-Quad-Core-Dual-Camera-Bluetooth-GPS-5-5-Inch-960-x-540-pixels-IPS-Multi-Touch-Capacitive-Screen-1GB-4GB.jpg

    K1%20(1).jpg

    K1%20(2).jpg

    K1%20(3).jpg

    K1%20(4).jpg

    K1%20(5).jpg

    K1%20(6).jpg

    http://www.kimovil.com/en/where-to-buy-coolpad-k1

    :cool: ඒක නම් එළ phone එකක්. නමුත් ඕකේ ගාණ Price in Sri Lanka LKR29,400
    ඒක නිසා පාඩුයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම තාම ගන්න 4න් එකක් හිතුවේ නෑ බන් ! හිතේ තියෙන්නේ නං honer 3c එක ... එක ඇරෙන්න 25 කට වගේ තමා හොඳ 4න් එකක් හොයන්නේ ...

    මට cam දෙක සුපිරියටම තියෙන්න ඕනේ ! ඉස්සරහ එකයි පිටි පස්සේ එකයි ...
    ඒ ඇරෙන්න ඉතින් ඔය whatsapp , fb , සින්දු අහන්න වගේ ඒවා තමයි අනික් ඒවා නං !
    ගේම් ගහන්නත් ඕනේ :sorry:

    Cam එක සුපිරියට ඕනේ නම් Sony Phones තමයි.
    BIONZ processor එකට ගහන්න බෑ කිසිම එකකට.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම තාම ගන්න 4න් එකක් හිතුවේ නෑ බන් ! හිතේ තියෙන්නේ නං honer 3c එක ... එක ඇරෙන්න 25 කට වගේ තමා හොඳ 4න් එකක් හොයන්නේ ...

    මට cam දෙක සුපිරියටම තියෙන්න ඕනේ ! ඉස්සරහ එකයි පිටි පස්සේ එකයි ...
    ඒ ඇරෙන්න ඉතින් ඔය whatsapp , fb , සින්දු අහන්න වගේ ඒවා තමයි අනික් ඒවා නං !
    ගේම් ගහන්නත් ඕනේ :sorry:

    Huawei Honor 3C
    එක හොදයි. :yes: :yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes: 25k wage neda
    mata 25k na ban 20k wage baluwe:sorry:

    එහෙනම් ඉතින් මේ ටිකෙන් එකක් ගන්න. :yes:

    Micromax Canvas A1 is 15,990
    Micromax Canvas Fire A104 is 16,990
    Micromax Canvas Power A96 is 19,990
    Micromax Unite 2 A106 is 17,490
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Micromax Canvas Power A96 එකේ බැටරි එක 4000mAh
    ඒ කියන්නේ Nexus එකේ බැටරි වලට වඩා 2 ගුණයක් හොදයි. full charge කරොත් දවස් ගාණක් තියාගන්න පුලුවන්.
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    Huawei Honor 3C
    එක හොදයි. :yes: :yes::yes:

    Micromax Canvas Power A96 එකේ බැටරි එක 4000mAh
    ඒ කියන්නේ Nexus එකේ බැටරි වලට වඩා 2 ගුණයක් හොදයි. full charge කරොත් දවස් ගාණක් තියාගන්න පුලුවන්.

    colobmo hoda place mowanda thiyenne buy karanna sure ewa :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උන්ගේ සයිට් එක දැන් down ඒක up වුනාම පොඩ්ඩක් බලන්න, ඒකේ ඇති තැන දාලා. Online order කරන්නත් පුලුවන් ඕනේනම්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    25k ට අඩුවෙන් තියෙන හොද 4G phones/5 inches phones
    ගොඩක් හොදයි Business වැඩ වලට.

    Lenovo A6000
    BenQ F5
    Lenovo A606
    Meizu m1 note
    YU Yureka
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :yes: 25k wage neda
    mata 25k na ban 20k wage baluwe:sorry:
    මම මුලින්ම මෙහෙම කියන්නම්. අඩෝ 20කට ඇන්ඩ්‍රොයිඩ් ගන්න එපා බන්. කාලයක් තියාගන්න ඕනනම් 25ක විතරවත් ෆෝන් එකක් ගන්න වෙනව. ඒ නිසා ඉවසල ඉඳල තව පහක් හොයාගනින්
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මම මුලින්ම මෙහෙම කියන්නම්. අඩෝ 20කට ඇන්ඩ්‍රොයිඩ් ගන්න එපා බන්. කාලයක් තියාගන්න ඕනනම් 25ක විතරවත් ෆෝන් එකක් ගන්න වෙනව. ඒ නිසා ඉවසල ඉඳල තව පහක් හොයාගනින්

    mmmm ane manda me mobile eka hodaida ekath 20ta near ekak
    lankwe price anuwa

    http://www.gsmarena.com/samsung_galaxy_core_prime-6716.php

    :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක තමයි බන් google ලා android one project එක හැදුවේ, උන් ඒක හැදුවේ 100$ ට අඩුවෙන් phone විකුණන්නයි. ලංකාවට එනකොට ටැක්ස් අරවා මේවා නිසයි android one phones 16k වෙන්නේ.