SLT Slow වෙලාද?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,846
    2
    115,862
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Machan Mageth parana 512 Pakage ekek tibbe (Home Package) man eye call karala kiwwa Web Family walata up karannna kiyala ada har yai kiwwa

    But tawama slow WebFamilly eketa maaru karahama wena USER ID & PW use karana oneda natahn can I use same User ID & PW
    same User ID & PW ewa wenas wenne na
    package eka SLT eken change karai
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    තව 5GB තියෙනවා ඉතුරු වෙලා. ඒත් එන්නේ FUP 64kbps එක.උබලගෙත් එහෙමද?

    ff.jpg


    මචං කතා කරල ඉල්ලපල්ලා detail meter එක ආයෙත් දෙන්න කියල. මේකෙ scales වලින් විතරනේ පෙන්නන්නේ එතකොට කොහොමද? දවසට use කරන data බලන්නේ නො idea :no: ඉතිං මුන් කොහොමත් හොර කරනව. අනික අපි වෙන meters use කරාට වැඩක් නැහැ. උන් උන්ගේ එකමයි පිළිගන්නේ.:rofl:
     

    MIB_srilanka

    Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    මොන ස්ලෝව් විල්ලක්ද බන් මගේ ලිමිට් පාන්නේ මේ මාසේ දෙවෙනි සතියේ අග ,15 වගේ ,ඊත් මේ දවස් දෙකේම ස්පීඩ් එක 2MB/s අවා හුඟක් වෙලාවට ,ඉතින් strike back season ඔක්කොමයි ෆිල්ම් ගොඩකුයි වැල සෙටාර් එකකුයි බෑවා දැන් පාඩම් කරගන්නත් බැරුව ඉන්නේ

    එටකොට SLT Usage Meter එකේ කොහොමද පෙන්නනේ
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    SLT eke case ekak thibuna math limit pannata passeth 30GB withara bawa. eth dan slow machan. man hithanne naha dan nam oya seen eka thgiyenawa kiyala
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මොන ස්ලෝව් විල්ලක්ද බන් මගේ ලිමිට් පාන්නේ මේ මාසේ දෙවෙනි සතියේ අග ,15 වගේ ,ඊත් මේ දවස් දෙකේම ස්පීඩ් එක 2MB/s අවා හුඟක් වෙලාවට ,ඉතින් strike back season ඔක්කොමයි ෆිල්ම් ගොඩකුයි වැල සෙටාර් එකකුයි බෑවා දැන් පාඩම් කරගන්නත් බැරුව ඉන්නේ

    :P:P:P