ElaKiri Programmer's Club

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,553
    98,516
    113
    thnks machan mata danata loku salary ekak naha. thama php wala podday dannee CI nam dannawa tikak. exp is just 6 months. but learn a lot.

    mama hithane issarahata web and mobile dekama ekatama wage yana nisa me dekama karala thiya gathoth hoday kiyala.:):)

    after 2 years 70 wath pannala labunoth athi.
    මම කිව්ව ටික හරියට කරගත්තොත් ඊටවඩාත් පුළුවන් වෙයි එක්ස්පීරියන්ස් එකත් එක්කම
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    thnks machan mata danata loku salary ekak naha. thama php wala podday dannee CI nam dannawa tikak. exp is just 6 months. but learn a lot............................

    machan PHP,android kiyanne wenas ma dekak ne ban

    java developers la thmai android karanne.(mostly:):))

    java karanawanam,android puluwan.:):)

    karanawanam java ,android karanna.php added advantage ekak kara ganna.:)

    ethakotanam kohomath higest salary thmai​
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    හෙළයෙක්;18076936 said:

    දෙකම පාවිච්චි කරනව අවස්ථාව අනුව.

    නෝර්මල් පොස් සිස්ටම් එකක් අපිට හදන්න තියෙනව කියල හිතන්නකො අපිට පුළුවන් සම්පූර්ණ ඊ.ආර් එකම ඇදල ක්ලාස් ඩයග්‍රම් එකම ගහන්න මොකවත් ප්‍රශ්නයක් නැතුව.මොකද වෙනස් වෙන දේවල් නෑනෙ ඔතන තියෙන ක්ලාසස් එහෙම ආයෙ මැදදි වෙනසක් කරන්න ඕනි වෙන්නෙ නෑ වැඩේ හරියටම ප්ලෑන් කරන්න පහසු නිසා

    ඊට පස්සෙ කරගනෙ යනව ඔය
    WATERFALL MODEL මොඩෙල් එකේ විදියට. අවසාන ප්‍රඩක්ට් එකට එනකම්ම. වැඩේ හරියටම මුළින්ම ප්ලෑන් කරන්න පුළුවන් ඒවට තමා ඕක පාවිච්චි කරන්නෙ සමාන්‍යයෙන්.

    වී මොඩල් එකට උදාහරණයක් කිව්වොත් හිතපන්කො වින්ඩොස් 10 වගේ එකක් හදනව කියල එතකොට අපිට ප්ලෑන් කරල ඉවර කරාට අලුත් දේවල් හදන නිසා ප්‍රැක්ටිකලි කන්සෙප්ට් ඕකෙ නොවෙන්න පුළුවන්, ඒකෙත් කරන්නෙ අර විදියටම තමා, වොටර් ෆෝල් එකේ විදියටම ප්ලෑන් කරල වැඩේ කරගෙන එනව හැබැයි ටෙස්ටින් එකේදි කැඩෙනව,එතකොට යන්නෙ සර්කල් එකක්. වැරද්ද තියෙන තැන අනුව ආහපු ඩිවලපින් වලට පනිනව, රිසර්ච් තියෙන ප්‍රොජෙක්ට් කරන්න ඒ විදිය හොදයි.

    තව එකක් තියෙනව AGILE කියල,
    agile_process.png

    අපි නන් ඔය පොඩි පොඩි වැඩ කරනකොට කරන්නෙ ඒකම තමා. මුලු ප්‍රොජෙක්ට එකම පොඩි පොඩි වොටර්ෆොල් මොඩෙල් වලින් ටීම් එකක් ඩිවලොප් කරනව. :):)

    තෑන්ක්ස් මචන්
    ගොඩක් ඩෙවල් ඩෑනගත්ත ... rep++

    එත් මම අහුවෙ අපි ගමුකො water fall මොඩල් එක එක google එකෙ සේර්ච් කරාල එකම මොඩෙල් එකට වෙනස් වෙනස් රූප එන්නෙ මෙන්න මෙ වගෙ

    WATER FALL MODEL
    http://www.kurirlampung.com/wp-content/uploads/2015/02/waterfall-model.png
    http://www.waterfall-model.com/wp-content/uploads/2011/12/Waterfall-Model.jpg
    http://www.tutorialspoint.com/sdlc/images/sdlc_waterfall_model.jpg

    V MODEL
    http://istqbexamcertification.com/wp-content/uploads/2012/01/V-model.jpg
    http://upload.wikimedia.org/wikiped.../420px-Systems_Engineering_Process_II.svg.png

    මෙවයින් කොයි එකද හරි water fall මොඩල් එක
    මෙවයින් කොයි එකද හරි V fall මොඩල් එක

    නැත්නම් මෙ ඔක්කොම හරිද....

    එහෙම වෙන්න මොකක්ද හෙතුව......
     
    Last edited:

    Oya deka thama mama dana widiyata basicma deka. concept witarai othana thiyene anikwa okama eka explain wena hadapuwa.

    http://upload.wikimedia.org/wikiped.../420px-Systems_Engineering_Process_II.svg.png

    http://www.tutorialspoint.com/sdlc/images/sdlc_waterfall_model.jpg

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    Code:
    jDateChooser1 = new com.toedter.calendar.JDateChooser("dd/MM/yyyy","##/##/####",'_');
    Kiyala parameter pass karala oya wade kara ganan Barida
    තෑන්ක්ස්.. ඒත් එහෙම බැහැ බන්. අලුතෙන් හදන්න මේ විදියට. Jdatechooser celleditor class එක.

    JDateChooserCellEditor dateEditor = new JDateChooserCellEditor();
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,516
    113
    a kiyanne concepts ekai project eka anuwa steps add wena delete wenawa wenas wenawa kiyana ekada
    ow concept eka same technology and steps wenas wenawa.
    testing kiyana eka gathama black box, ui, godakata puluwan ne. hitapanko UI nathi framwork ekak kiyala ethakota UI testing part nathi wela Unit testing kali wedi wenawa. e wage ekak. owa machan pothe widiyatama wen ne kohewath dana widiyata basic idea ekak thiyagena wede karanawa.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    හෙළයෙක්;18077665 said:
    ow concept eka same technology and steps wenas wenawa.
    testing kiyana eka gathama black box, ui, godakata puluwan ne. hitapanko UI nathi framwork ekak kiyala ethakota UI testing part nathi wela Unit testing kali wedi wenawa. e wage ekak. owa machan pothe widiyatama wen ne kohewath dana widiyata basic idea ekak thiyagena wede karanawa.

    :yes::yes::yes::yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මචන්ලා වෙන ජොබ් එකක් කරන ගමන් පාර්ට් ටයිම් වෙබ් development ජොබ් කරන්න පුළුවන් තැනක් නැද්ද මට සෙට් කරගන්න.
    මම php තමා ගොඩක් කරන්නනේ. java C# එහෙමත් ගොඩක් දුරට වැඩක් කරගන්න පුළුවන්.
    BIT complete කරලා ඉන්නේ මම. දැනට IT lecture කෙනෙක් විදිහට වැඩ කරන්නේ.
    lecturing කරන්නෙත් programming පැත්තෙන්ම තමා. free time එකේ කරන්න වැඩක් තමා බලන්නේ :nerd::nerd:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගූගල් ඉන්පුට් ටූල්ස් රියල්ටයිම් සින්ග්ලිශ් වගේ රියල් ටයිම් ඩෙස්ක්ටොප් සිඞ්හල කොටනයක සෝස් කෝඩ්ස් ටිකක් නැද්ද බං හොයාගන්න ? තියේනම් දියංකො :D මොකක් හරි කමක් නෑ.. විජේසේකර ක්‍රමේට කෙටෙන ඒව එහෙම එපා :(
    සින්ග්‍රීසි ක්‍රමේට කෙටෙන ඕනෙම එකක..
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    machan PHP,android kiyanne wenas ma dekak ne ban

    java developers la thmai android karanne.(mostly:):))

    java karanawanam,android puluwan.:):)

    karanawanam java ,android karanna.php added advantage ekak kara ganna.:)

    ethakotanam kohomath higest salary thmai​

    මෙහෙමයි මචන් මම ගොඩක් ටොප්ජොබ්ස් එකේ එහෙම දැකලා තියනවා දැන් Web and Mobile එක එකටම ඉල්ලනවා. දැන් එකෙම Trend එකක් ඇවිල්ලා තියනවා.
    ethakota oya deka kara gaththama watinawaa ithn. mkdaa dan web sites suth mobile walata support wana widihata ne hadannee.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මෙහෙමයි මචන් මම ගොඩක් ටොප්ජොබ්ස් එකේ එහෙම දැකලා තියනවා දැන් Web and Mobile එක එකටම ඉල්ලනවා. දැන් එකෙම Trend එකක් ඇවිල්ලා තියනවා.
    ethakota oya deka kara gaththama watinawaa ithn. mkdaa dan web sites suth mobile walata support wana widihata ne hadannee.

    machan uba kiyanne web devloper ge job ekane.ekata android one na.android kiyanne wenama field ekak.a field eke yanne java developers la.
    ...........................................................................................................................
    web enginners la yanne wesite development,web app development,front end design,single page web site,jquery mobile solution.

    uba oya kiyanne mata hithena widiyata mobile responsive web app neda?..

    web enginner kenekta android igena ganna kaalaya daana eka nam boru wadak.:):)
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    machan uba kiyanne web devloper ge job ekane.ekata android one na.android kiyanne wenama field ekak.a field eke yanne java developers la.
    ...........................................................................................................................
    web enginners la yanne wesite development,web app development,front end design,single page web site,jquery mobile solution.

    uba oya kiyanne mata hithena widiyata mobile responsive web app neda?..

    web enginner kenekta android igena ganna kaalaya daana eka nam boru wadak.:):)

    mee thiyenne ban onnaa tharammm

    http://www.topjobs.lk/employer/advertismentpreview.jsp?jc=0000275693&rid=2&ac=0000000278&ec=0000000365

    android and php dekama dannawaa nam hodayy ban mage matheta anuwaa.

    oyath hari aniwaa java and android thamaa tally wennee. mage path eka web nee php and other stuff ekkaa. soo...... ita amatharawa android uth hodayy karanaa eka aniwaa.:):):):):yes:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mee thiyenne ban onnaa tharammm

    ......................................................................

    [/SIZE][/COLOR]

    uba job post patalawagena wage.methna illala thiyenneth java developer kenek wa thama.

    methana PHP thibuna kiyala,methna illala thiyenne PHP dev kenek wa nemei.

    java developerla ta thmai android added advantage ekak wenne.PHP developers lata android illanne na.

    job post eke java ho .net thibunoth e deken ekak thmai main language eka wenne.ita passe ita amatharawa thmai PHP,ASp wage server side balanne.ita passe thmai added advantage ekak widiyata android,ISo skill eka balanne.

    mama dakapu addds wala godakma thiyenne me widiyata.:):):):)

    ubata android karanna one nam java walata move wenna wenawa.