220v to 110v Transformer or converter

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    Hz ගාන තීරනේ වෙන්නේ දෙන ඉන්පුට් එක අනුව. අපි 230V දෙන frequency එකම තමා අවුට්පුට් එක හම්බවෙන්නෙත්.:yes:

    ගන්න තැනක් නම් එකපාර කියන්න අමාරුයි.. ක්‍රවුන් බඩු ගෙන්නන එවුන් ගාව තියෙන්න ඉඩ තියනව.:dull:

    කට්ටිය උදව්වක් දෙයි.:)

    input frepuency 1ම output දෙන ඒව කෙලින්ම ට්‍රන්පෝමර් 1න් කන්වර්ට් කරන්නෙ.
    ඒවගේ 1ක් පිච්චුනොත් ට්‍රන්පෝමර් 1 විතරක් මාරු කරල වැඩේ ගොඩ දාගත්තෙහැකි.:yes:

    frepuency 1 වෙනස් කරන ඒවා AC- DC- AC කරනවා. ඒවගේ ඒවා ලෙඩ වැඩී.:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    60Hz ganna puluwan ekak nadda machan?

    ජීටී මාමි මෙහෙමයි කේස් එක..

    මෙහෙ තියෙන්නේ 50Hz නේ.. ඕකත් 50 කිව්වට 50 නෙමේ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා තමා තියෙන්නේ...

    අර පවිත්‍රයා කිව්ව වගේ ඉන්ඩක්ෂන් මෝටරයක් වගේ දෙයක් ඇරෙන්න වෙන දේක frequency එකේ බලපෑමක් එන්නේ නෑ සැලකියයුතු තරමේ...:yes::yes:

    ඒ නිසා කිසිම බයක් වෙන්න එපා 10Hz වෙනස් වුනා කියලා කෙලවෙන කෑල්ලක් නෑ පවර් සප්ලයි සර්කිට් එකක. 60/50 අවුලක් වෙන්නේ නෑ.

    50න් 60ක් හදාගන්න නම් DC කරලා අරගෙන ඊට පස්සේ ඒකෙන් ආපහු හදන්න වෙනවා AC සයින් වේව් එකක්.. ටිකක් UPS එකකින් කරනවා වගේ. ඒ වැඩෙන් 100%ක් පාරේ ලයින් එනව වගේ සයින් වේව් හදන්න බෑ.. අනික ඔච්චර ලොකු පවර් එකක් අමාරුයි ගොඩක්. ඒ අදහස අතැරල දාන්නෝ.. 50/60 වෙනසක් වෙන්නේ නෑ කිසිම විදියකට. බය වෙන්න එපා.

    ක්‍රවුන් එකේ ඇති කිව්වේ උන් ජපානෙන් ගෙන්නන ඒව නෙමේ. උන් මෙහෙ ගෙනල්ල විකුණන්නේ 110 ඒවා නිසා උන් කන්වර්ට් කරන්න ට්‍රාන්ස්ෆෝමර් ගේනව මිසක් ඒව ජපානෙ පාවිච්චි කරපුවා නෙමේ.. බය නැතුව එකක් ගන්න බඩු තියනවනම්..:yes::yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    20idrw8.jpg

    මේ වගේ එකක් හොයා ගන්න තිබ්බ නම් පට්ට. මේක නම් ක්ලිප්සාල්.

    කොහෙද දැන් ලංකාවෙත් නැ නේ කොම්පැනිය

    ජපන් වලින් අයිටම් ගෙන්වන තැන් වල තමයි බලන්න තියෙන්නේ.

    මෝටරයක් වැඩ කරන්න ඔනේ නිසා..ටිකක් ලොකු ට්‍රාන්ස්ෆොමර් එකක් තියන එකක් ගන්න වෙයි
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ජීටී මාමි මෙහෙමයි කේස් එක..

    මෙහෙ තියෙන්නේ 50Hz නේ.. ඕකත් 50 කිව්වට 50 නෙමේ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා තමා තියෙන්නේ...

    අර පවිත්‍රයා කිව්ව වගේ ඉන්ඩක්ෂන් මෝටරයක් වගේ දෙයක් ඇරෙන්න වෙන දේක frequency එකේ බලපෑමක් එන්නේ නෑ සැලකියයුතු තරමේ...:yes::yes:

    ඒ නිසා කිසිම බයක් වෙන්න එපා 10Hz වෙනස් වුනා කියලා කෙලවෙන කෑල්ලක් නෑ පවර් සප්ලයි සර්කිට් එකක. 60/50 අවුලක් වෙන්නේ නෑ.

    50න් 60ක් හදාගන්න නම් DC කරලා අරගෙන ඊට පස්සේ ඒකෙන් ආපහු හදන්න වෙනවා AC සයින් වේව් එකක්.. ටිකක් UPS එකකින් කරනවා වගේ. ඒ වැඩෙන් 100%ක් පාරේ ලයින් එනව වගේ සයින් වේව් හදන්න බෑ.. අනික ඔච්චර ලොකු පවර් එකක් අමාරුයි ගොඩක්. ඒ අදහස අතැරල දාන්නෝ.. 50/60 වෙනසක් වෙන්නේ නෑ කිසිම විදියකට. බය වෙන්න එපා.

    ක්‍රවුන් එකේ ඇති කිව්වේ උන් ජපානෙන් ගෙන්නන ඒව නෙමේ. උන් මෙහෙ ගෙනල්ල විකුණන්නේ 110 ඒවා නිසා උන් කන්වර්ට් කරන්න ට්‍රාන්ස්ෆෝමර් ගේනව මිසක් ඒව ජපානෙ පාවිච්චි කරපුවා නෙමේ.. බය නැතුව එකක් ගන්න බඩු තියනවනම්..:yes::yes:

    :yes::yes::yes::yes::yes:
    වැඩිය ඇම්පියර් ගානක් අදිද්දි ac-dc-ac ඒවල ට්‍රන්සිස්ටර් පිච්චෙන්න බලනව.:)

    අනික ඒ වගේ ඒවල පවර් එක හානි වෙනව වැඩී.

    මම ගන්න තැනක්නම් දන්නෙ නෑ අයියෙ.:(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ජීටී මාමි මෙහෙමයි කේස් එක..

    මෙහෙ තියෙන්නේ 50Hz නේ.. ඕකත් 50 කිව්වට 50 නෙමේ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා තමා තියෙන්නේ...

    අර පවිත්‍රයා කිව්ව වගේ ඉන්ඩක්ෂන් මෝටරයක් වගේ දෙයක් ඇරෙන්න වෙන දේක frequency එකේ බලපෑමක් එන්නේ නෑ සැලකියයුතු තරමේ...:yes::yes:

    ඒ නිසා කිසිම බයක් වෙන්න එපා 10Hz වෙනස් වුනා කියලා කෙලවෙන කෑල්ලක් නෑ පවර් සප්ලයි සර්කිට් එකක. 60/50 අවුලක් වෙන්නේ නෑ.

    50න් 60ක් හදාගන්න නම් DC කරලා අරගෙන ඊට පස්සේ ඒකෙන් ආපහු හදන්න වෙනවා AC සයින් වේව් එකක්.. ටිකක් UPS එකකින් කරනවා වගේ. ඒ වැඩෙන් 100%ක් පාරේ ලයින් එනව වගේ සයින් වේව් හදන්න බෑ.. අනික ඔච්චර ලොකු පවර් එකක් අමාරුයි ගොඩක්. ඒ අදහස අතැරල දාන්නෝ.. 50/60 වෙනසක් වෙන්නේ නෑ කිසිම විදියකට. බය වෙන්න එපා.

    ක්‍රවුන් එකේ ඇති කිව්වේ උන් ජපානෙන් ගෙන්නන ඒව නෙමේ. උන් මෙහෙ ගෙනල්ල විකුණන්නේ 110 ඒවා නිසා උන් කන්වර්ට් කරන්න ට්‍රාන්ස්ෆෝමර් ගේනව මිසක් ඒව ජපානෙ පාවිච්චි කරපුවා නෙමේ.. බය නැතුව එකක් ගන්න බඩු තියනවනම්..:yes::yes:
    Motor ekata honda naha kiyala thama hamoma kiyanne eth karanna deyak naha 60Hz karana ewa internet eketh laksha 3k withara wenawa, enisa ona deyak kiyala dan 50Hz ekak ganna inne. Crown eken ahuwa un langa thiyenne 500W witharalu. Unge ara TV, Radio walata 500 wadith ekkane.
    Kata hari kiyala honda brand ekak genna ganan bari unoth IE ekak ganna inne. :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Machan umbala washing machine, oven, hair dryer okkoma 110v walin pawichchi karanne godak kal wena ratakada hitiye, naththan kawru hari ehe wada karala ewwanawada?
    Samanyen 110 ewa transformer dan 230v walin wada karana eka padui machan godak current eka apathe yanawa. Mama meka 230 model ekak ganna nathi nisa me 110 ekak aran use karanna hadanne.

    Affaaa, :shocked: ehemath seen ekakda lokka.. :cool: Den washing machine eka nam akarmanniya welaa, welaaawata ehema unee eka atakin. Ee nisa aaye gaddi 220v ekak ganna ona. Mehe light bila enawa maseta 12000k witara ehenam ooka tama seen eka affee..

    Den machine eka danne na oven ekath idalama tamai use karanne. Hair dryer eka nam kelith na eke. Avurudu 14kata 15kata kalin tibba hair dryer ekak. Ow machan 110v pawichchi wena rataka idala gennapuwa hugak tiyenne. Den nam godak 110v badu akarmanniya wela nisa transformers deka ehemata use wen naha. Tama blender ekai oven ekai tamai 110v.

    Aaye nam 110v badu ganne na appee denagatta eka hodai. 110v ewa bhawitaya adu una witarai current bilath adu una den 6500kata witara. Welawata denagatte me seen eka. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Motor ekata honda naha kiyala thama hamoma kiyanne eth karanna deyak naha 60Hz karana ewa internet eketh laksha 3k withara wenawa, enisa ona deyak kiyala dan 50Hz ekak ganna inne. Crown eken ahuwa un langa thiyenne 500W witharalu. Unge ara TV, Radio walata 500 wadith ekkane.
    Kata hari kiyala honda brand ekak genna ganan bari unoth IE ekak ganna inne. :yes:

    පවර් ටූල් එකක්නම් ගොඩක් වෙලාවට එන්නේ යුනිවර්සල් මෝටර්.. ඒවට කේස් එකක් වෙන්නේ නෑ...:yes:

    උන් ගාව නැත්නම් IE එක බලන්න. ඒවා හොඳම කොලිටි බඩු නම් නෙමේ හැබැයි ඉතින්.. ටූල් එක මොකක්ද කිව්වොත් හරියටම කියන්නම් අවුලක් වෙනවද නැද්ද කියල. පී එම් එකක් දාන්න මෙතන කියන්න බැරිනම්. ගොඩක් වෙලාවට කේස් වෙන්න දෙයක් නෑ අයියේ...:yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    පවර් ටූල් එකක්නම් ගොඩක් වෙලාවට එන්නේ යුනිවර්සල් මෝටර්.. ඒවට කේස් එකක් වෙන්නේ නෑ...:yes:

    උන් ගාව නැත්නම් IE එක බලන්න. ඒවා හොඳම කොලිටි බඩු නම් නෙමේ හැබැයි ඉතින්.. ටූල් එක මොකක්ද කිව්වොත් හරියටම කියන්නම් අවුලක් වෙනවද නැද්ද කියල. පී එම් එකක් දාන්න මෙතන කියන්න බැරිනම්. ගොඩක් වෙලාවට කේස් වෙන්න දෙයක් නෑ අයියේ...:yes::yes:
    http://www.amazon.com/PORTER-CABLE-7424XP-6-Inch-Variable-Speed-Polisher/dp/B002654I46

    Oke 230v version ekak naha. 230v thiyana UK, Auz godak forum wala thiyanwa oka stepdown karala 50Hz duwala cut wena speed wenas wenawa, motor eka tikak kal yanakota pissu kelinawa kiyala. Ekai baluwe 60Hz karanna. 60Hz karanna yana gaana baluwama owa 10 withara ganna puluwan. Enisa kamak naha :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    http://www.amazon.com/PORTER-CABLE-7424XP-6-Inch-Variable-Speed-Polisher/dp/B002654I46

    Oke 230v version ekak naha. 230v thiyana UK, Auz godak forum wala thiyanwa oka stepdown karala 50Hz duwala cut wena speed wenas wenawa, motor eka tikak kal yanakota pissu kelinawa kiyala. Ekai baluwe 60Hz karanna. 60Hz karanna yana gaana baluwama owa 10 withara ganna puluwan. Enisa kamak naha :D

    උන් එහෙම කියනව නම් පොඩි හරි කේස් එකක් ඇති එක්කො උන්ගෙ කන්වර්ටර් වල.. පවර් ටූල් වල එන්නේ යුනිවර්සල් මෝටර් ගොඩක්. ඒවට නම් Frequency එකේ බලපෑමක් වෙන්නෙ නෑ.ස්පීඩ් කන්ට්‍රෝල් සර්කිට් එක වුනත් frequency එකට වෙනසක් වෙන්නේ නෑ. මට කියන්න බෑ අයියේ මොකද කේස් වෙන්න පුලුවන් කියලා එකක් ගලවලවත් බලන්නෙ නැතුව උන් කේස් වෙනවමයි කියල කියනවනම්.:dull:

    මංනම් කියන්නේ අරන් පාවිච්චි කරන්න. කේස් වෙයි කියල හිතන්න අමාරුයි මටනම්....:no:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    උන් එහෙම කියනව නම් පොඩි හරි කේස් එකක් ඇති එක්කො උන්ගෙ කන්වර්ටර් වල.. පවර් ටූල් වල එන්නේ යුනිවර්සල් මෝටර් ගොඩක්. ඒවට නම් Frequency එකේ බලපෑමක් වෙන්නෙ නෑ.ස්පීඩ් කන්ට්‍රෝල් සර්කිට් එක වුනත් frequency එකට වෙනසක් වෙන්නේ නෑ. මට කියන්න බෑ අයියේ මොකද කේස් වෙන්න පුලුවන් කියලා එකක් ගලවලවත් බලන්නෙ නැතුව උන් කේස් වෙනවමයි කියල කියනවනම්.:dull:

    මංනම් කියන්නේ අරන් පාවිච්චි කරන්න. කේස් වෙයි කියල හිතන්න අමාරුයි මටනම්....:no:
    Ow malli awlak naha, use karala balamu moko wenne kiyala. Oyata thanks help walata.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ow malli awlak naha, use karala balamu moko wenne kiyala. Oyata thanks help walata.

    බය වෙන්න එපා කේස් වෙන එකක් නෑ කියල තමා හිතෙන්නේ මටනම්...:yes:

    ට්‍රාන්ස්ෆෝමර් හොයාගන්න බැරිවුනොත් හොඳ පොරක් අල්ලගෙන එකක් ඔතාගන්න. කොටුවෙ එවුන් නම් ෂුවර් කරන්න එපා.. හරියට දන්න අන්කල්ලා ඉන්නවා ඒ කෙනෙක් අල්ලගත්ත නම් හරි. :yes:

    වැඩේ හරි නොගියොත් කියන්න ඔතාගන්න කෙනෙක් හොයල දෙන්න පුලුවන් වෙයි මට.:)
     
    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,039
    521
    113
    mama hithanne Frequency 1 echchara balapanne mokada lankawa 230v 50Hz/ 60 Hz current 1 thiyanawane gedaraka use karana electric/electronic item uparima curret 1 15AMP wege unata 15AMP (water pump moter) 1k wage ganne. e nisa 230v 50Hz-60Hz /110v 50Hz-60Hz step down transformer 1k , output eka Amp (5A) wege 1k ( use karala balanna wede hariyai
     
    nrw_train1

    Member
    Mar 6, 2015
    17
    4
    0
    If you need 1.5 kw output them you will need to get an industrial level step down transformer. You can get this on Ebay (especially in ebay.co.uk)
    http://www.ebay.co.uk/itm/site-tran...316?pt=LH_DefaultDomain_3&hash=item3cf5c1db7c

    Regarding the 50Hz to 60Hz conversion most of the transformers does not do this conversion and it will be very hard fine a one which does this and will be really expensive. Also it depends what appliances you are going to use. If you not planning to use any motors frequency will not be a problem.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    GT අය්යා, 50Hz-60Hz ගැන වැඩිය හිතන්න එපා, 50Hz කිව්වට ඕකෙ කවදාවත් හරියටම 50ක් එන්නෙ නැ, 60 කිව්වට 60 ත් නැ, නිකං උදාහරනකට අරන් බලන්න 230v කිව්වට ඕක කොයි තරම් වෙනස් වෙනවද කියලා,
    මම දැකලා තියෙන තව දෙයක් තමයි, ඔය 60Hz කියන එකත් ලංකාවෙ මිනිස්සු වැඩිපුර විදුලිය පාවිච්ච්චි කරන වෙලාවට අඩු වෙනවා, මොකක් හරි හේතුවක් ඇති එහෙම වෙන්නත්,

    අනිත් එක පෙටා වල තියෙන ජරාව නම් අනුමත කරන්න බැ, ඒ වෙනුවට පරන ජපන් බඩු ගෙන්නන තැනකින් පරන එකක් හරි කමක් නැ හොයාගන්න, එහෙමත් නැත්නම් පරන Washing mashing, refrigerators හදන පරන පොරක්ගෙන් අහන්න, සාමන්යෙන් සිමෙන්ති ගඩොලක් විතරල් ලොකු Step-down transformer එකක් හොයාගන්න පුලුවන් වෙයි යකඩ වල බරට ගාන එක්ක :D

    අනිත් දේ 50Hz-60Hz මාරු වෙනවා නම් ඒක වෙනම Process කරන්න වෙනවා, AC 220 DC කරලා ඒක අයේ පාරක් 60Hz එක්ක 110v වලට මාරු කරන්න වෙනවා ඒක කරන්න වෙන්නෙ Voltage Regulator එකකින්, එහෙම එකකට වියදම් කරනවට වැඩිය නිකන්ම නිකන් Transformer එකකින් වැඩේ කරගන්න එක හැම පැත්තෙන්ම හොදයි මගේ අදහස නම්...
     
    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    50Hz / 60Hz ගැන එච්චර හිතන්න එපා. Speed එක ටිකක් අඩු වේවි. හොඳ
    ට්‍රාන්ස්ෆොර්මෙර් එකක් ගන්න නම් Silvertone එකෙන් ගන්න. මමත් ට්‍රාන්ස්ෆොර්මෙර් කරගන්නේ
    ඒගොල්ලන්ගෙන්. ඔයාට අවශ්‍ය විදියට වැඩේ කරගන්න පුළුවන්. Winding Wire නම් මොනව
    දානවද කියල දන්නේ නැහැ(මං අහල නැහැ - කැළණි වෙන්න පුළුවන්). Lamination Sheet නම්
    හොදයි. ඕනෑම විස්තරයක් අහල දැනගන්න පුළුවන්. Very Good Quality.
    1.5Kw - Rs20,000+

    http://www.silvertonesonline.com/