Issara My3 dan Apahu Mahindata Support

Mama Nam

  • Issara MY3 ta, dan Mahindata

    Votes: 91 53.2%
  • Issarath MY3 , danuth MY3

    Votes: 80 46.8%

  • Total voters
    171
  • Poll closed .

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    රාජපක්ෂ හොරුන්ට මීට පස්සේ ජන්ද දෙන්නේ නෑ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොහොම කීවත් ජවිපෙ රට වෙනුවෙන් යමක් කරන පක්ෂයක්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අන්තිමට මැදමුලනෙ බයියා තනි වුනා

    lol.gif
     
    මහින්ද ට හොරා හොරා කියන අයගෙන් මම මේ ටික අහන්නේ, දැන් ආණ්ඩුවේ ඉන්නේ හොරු නෙමෙයි ද? හොරු ඇත්තෙම නැද්ද එතන? මෛත්‍රීපාල ෆුල් අවංකද? එයා ගහගෙන නැද්ද? ඇයි එයා 1994 ඉඳන් මහවැලියම ඉල්ලන්නේ? ඇයි ජනාධිපති වෙච්ච ගමන්ම මහවැලිය එයාට ගත්තේ?
    මහින්දත් එක්ක ඇර ගත්තෙත් මහවැලිය නිසා නේද? ඇයි ඒ?
    මේකයි ඇත්ත කතාව මේ රටේ (හැම රටකම වගේ) දේශපාලකයෝ ආවාම ගහ ගත්තා.. මම පුද්ගලිකව දන්නවා රාජිත කොච්චර නම් හොරෙක්ද කියලා.....අඩුම ගාණේ මහින්ද ජාතියට වැඩක් කළා....රාජිතයා තනිකර මුස්ලිම් ඡන්ද වලට උඩ පනින එකෙක්....

    අද PC house අයිති අය ඒ කාලේ ජේ ආර් ගේ කාලේ විදේශ ඇමති හමීඩ් ගේ නෑයෝ, caravan bakers අයිති හකීම් ගේ ගෑණිට, රවි කරුණානායක ට අයිති නැව් කම්පැනි, රාජිතට අයිතියි නැව්, රෝසි යි රාජිතයි එකතු වෙලා ඉඩම් ගහගත්ත හැටි අපි දන්නවා.....ඒ නිසා එයා හොරා මෙයා හොරා කියලා අයින් කළොත් පාර්ලිමේන්තුවම හිස් වෙයි!
    නමුත් ඇයි අපිට මහින්ද ඕනි? මහින්ද කෙළින් වැඩ කළා, ඉන්දියාවට ඕනි විදිහට නැටුවේ නෑ.....චීනෙත් එක්ක සම්බන්ධතා වර්ධනය කරගෙන ඇමරිකාවෙන් එන තර්ජන වලින් බේරෙන්න ආරක්ෂක දැලක් හැදුවා....ෆෙඩරල් දෙන්න බෑ කිව්වා...උතුරේ සිංහල අය පදිංචි කළා......
    ඒ වගේම වැරදිත් කළා...........හැබැයි මේ රටේ අත්‍යාවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට සිදුකළා........

    දැන් බලන්න ....මහින්ද ගොඩනගපු චීන සම්බන්ධතා මේ අවලං රනිල් රජය කඩා බිඳ දමනවා....යුධ අපරාධ පරීක්ෂණයට සහාය දෙන්නේ නැ කිව්වාට සහාය දෙනවා.........මම දන්නේ නැ මෛත්‍රීත් මේවා දන්නවා ද කියලා....
    දැන් රටේ පවතින අස්ථාව බව බලන්න! මේ රජයට කොටි එක්ක හැප්පෙන්න පුළුවන්ද සංවර්ධනය ගැන කතා කරන්න පුළුවන්ද? ඇයි ලොකුම වැඩේ රජය පවත්වා ගැනිම නේ.....
     
    • Like
    Reactions: kevindareal

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    තව එකක් දැම්මොත් හොදයි නේද?
    *මෛත්‍රිත් නෙමෙයි මහින්දත් නෙමෙයි වෙන කාටහරි කියලා එකකුත් දැම්මනම් හොදයි
     
    මම නම් මෛත්‍රීට ඡන්දේ දීපු කෙනෙක්.......මෛත්‍රීට කඩේ ගියා මේ කිරියෙම.....දැන් තමයි මට මුන්ගේ ගේම තේරෙන්නේ...............ඒ නිසයි මහින්ද ඕනේ
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    මම නම් මෛත්‍රීට ඡන්දේ දීපු කෙනෙක්.......මෛත්‍රීට කඩේ ගියා මේ කිරියෙම.....දැන් තමයි මට මුන්ගේ ගේම තේරෙන්නේ...............ඒ නිසයි මහින්ද ඕනේ

    ane me
    ube issella thread akenma uba my3 ta chande dunna kiyala therenawa
    katai p*kai wahan peththakata wela boru nokiya hitapan
     
    ane me
    ube issella thread akenma uba my3 ta chande dunna kiyala therenawa
    katai p*kai wahan peththakata wela boru nokiya hitapan

    මේ තියෙන්නේ මචං මම මෛත්‍රීට කඩේ ගිය ත්‍රෙඩ් ඒ දවස් වල
    මහින්දට සපෝර්ට් කරන හැමෝටමයි කියන්නේ

    මුස්ලිම් පක්ෂ මෛත්රී5ට......මෛත්රීකට ඡන්දේ දෙ&
    මහින්ද රායප්පු ජෝසෆ් ගෙන් උදව් ඉල්ලයි.....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    මහින්දට නම් ලොවෙත් නෑ. එයාගේ ප්‍රතිපත්තිය අපි දැක්කා.
    වෙන ඕනම පක්ෂයකට ඡන්දේ දෙනවා ප්‍රතිපත්තිය බලලාලා :)
     
    මම බලන්නේ මේ ප්‍රතිපත්ති,
    1. බෙදුම්වාදීන් පෝෂණය කරනවාද?
    2. රට අස්ථාවර වෙනවාද?
    3. රටේ ආර්ථිකය දියුණු වෙනවාද?
    4. ඇමරිකාවයි ඉන්දියාවයි නෝවේ අතේ දුරින් තියාගන්නවා ද ?

    මේ හතරෙන් වර්තමාන මෛත්‍රී ගේ රනිල් ගේ ආණ්ඩු දෙකම ෆේල්
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka

    my3 ta chande dunna nam uta molayak thiyena 1k wenna oni
    ahema molayak thiyena 11k ta me wena dewal therum ganna beri wenne ne,
    maha benku adi pathige case aka arenna wena kisi wereddak me anduwen wela ne ratata hani wena