මහින්ද ට හොරා හොරා කියන අයගෙන් මම මේ ටික අහන්නේ, දැන් ආණ්ඩුවේ ඉන්නේ හොරු නෙමෙයි ද? හොරු ඇත්තෙම නැද්ද එතන? මෛත්‍රීපාල ෆුල් අවංකද? එයා ගහගෙන නැද්ද? ඇයි එයා 1994 ඉඳන් මහවැලියම ඉල්ලන්නේ? ඇයි ජනාධිපති වෙච්ච ගමන්ම මහවැලිය එයාට ගත්තේ?
මහින්දත් එක්ක ඇර ගත්තෙත් මහවැලිය නිසා නේද? ඇයි ඒ?
මේකයි ඇත්ත කතාව මේ රටේ (හැම රටකම වගේ) දේශපාලකයෝ ආවාම ගහ ගත්තා.. මම පුද්ගලිකව දන්නවා රාජිත කොච්චර නම් හොරෙක්ද කියලා.....අඩුම ගාණේ මහින්ද ජාතියට වැඩක් කළා....රාජිතයා තනිකර මුස්ලිම් ඡන්ද වලට උඩ පනින එකෙක්....
අද PC house අයිති අය ඒ කාලේ ජේ ආර් ගේ කාලේ විදේශ ඇමති හමීඩ් ගේ නෑයෝ, caravan bakers අයිති හකීම් ගේ ගෑණිට, රවි කරුණානායක ට අයිති නැව් කම්පැනි, රාජිතට අයිතියි නැව්, රෝසි යි රාජිතයි එකතු වෙලා ඉඩම් ගහගත්ත හැටි අපි දන්නවා.....ඒ නිසා එයා හොරා මෙයා හොරා කියලා අයින් කළොත් පාර්ලිමේන්තුවම හිස් වෙයි!
නමුත් ඇයි අපිට මහින්ද ඕනි? මහින්ද කෙළින් වැඩ කළා, ඉන්දියාවට ඕනි විදිහට නැටුවේ නෑ.....චීනෙත් එක්ක සම්බන්ධතා වර්ධනය කරගෙන ඇමරිකාවෙන් එන තර්ජන වලින් බේරෙන්න ආරක්ෂක දැලක් හැදුවා....ෆෙඩරල් දෙන්න බෑ කිව්වා...උතුරේ සිංහල අය පදිංචි කළා......
ඒ වගේම වැරදිත් කළා...........හැබැයි මේ රටේ අත්‍යාවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට සිදුකළා........
දැන් බලන්න ....මහින්ද ගොඩනගපු චීන සම්බන්ධතා මේ අවලං රනිල් රජය කඩා බිඳ දමනවා....යුධ අපරාධ පරීක්ෂණයට සහාය දෙන්නේ නැ කිව්වාට සහාය දෙනවා.........මම දන්නේ නැ මෛත්‍රීත් මේවා දන්නවා ද කියලා....
දැන් රටේ පවතින අස්ථාව බව බලන්න! මේ රජයට කොටි එක්ක හැප්පෙන්න පුළුවන්ද සංවර්ධනය ගැන කතා කරන්න පුළුවන්ද? ඇයි ලොකුම වැඩේ රජය පවත්වා ගැනිම නේ.....