Android වැඩ්ඩනේ..Galaxy S4 Network SIM unlock fail -Help

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    Android වැඩ්ඩනේ..Galaxy S4 Network SIM unlock fail -Help

    කොල්ලනේ.. උදව්වක් ඉල්ලන්න තමයි ආවේ....

    Galaxy S4 එකක් සෙටි කොල්ලෙක් ගෙනාව. සිම් වලට වැඩ නෑ. සිම් එක දාල ON කළාම
    SIM unlock fail

    howto-unlock-sim-galaxynote2-1-690x400.jpg

    Phone එකේ තිබුණෙ Jelly මම lollipop[UK] rom එකක් ගැහුව හරියයිද බලන්න(SLK ROM නෑ). lolli වැඩ සුපිරියට. ඒත් සිම් ලොක් එක තිබුණ විදියමයි.

    http://forums.androidcentral.com/samsung-galaxy-s4-active/367321-network-sim-unlock-fail.html
    මෙන්න මෙි සීන් එක කළා ඒත් හරියන් නෑ දන්න කෙනෙක් ඉන්නවනම් සප් එකක් දෙන්න පුළුවන්ද...

    කෝමද මේක Unlock කරගන්නනෙ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    England... Airtel තමයි සිම් එක දැම්මෙ.. :baffled::baffled::baffled:

    මන් අහන්නෙ England වල මොකද්ද carrier එක කියලා, AriTel ලබ්බක් නෙමෙයි
     
    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    මන් අහන්නෙ England වල මොකද්ද carrier එක කියලා, AriTel ලබ්බක් නෙමෙයි

    අප්පට සිරි. ඒක නම් දන් නෑ කොල්ලො. ඒක දැනගන්නම ඹ්නෙද...
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අප්පට සිරි. ඒක නම් දන් නෑ කොල්ලො. ඒක දැනගන්නම ඹ්නෙද...

    ඔව් ඒක දන්නෙ නැතුව හරියටම කියන්න අමාරුයි මොකද සමහර carriers ලාට firmware lock එකක් දාල තමයි Samsung phone එක release කරන්නෙ, උදා. Vodafone. එතකොට ඉතින් පොඩි ගානක් දීලා unlock කරගන්න වෙනවා.

    phone unlocking services ඕනෙ තරම් තියනවා පොඩ්ඩක් Google කරලා බලන්න.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Network eka mokadda danne nathuwa amarui, UK wala gaththa kenata unlock code eka ganna puluwan ehe network eken. Ehema naththan online code dena sites thiyanwa habai salli gewanna ona $25 da koheda
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    phone eka root karanna isellama

    1. Short Cut Masrer Lite me app eka install karaganna

    2. App eka open karala , Menu > Secret Code Explorer

    3. load wenakam idala , 27663368378 code eka scroll karala click karanna.

    1zmp8bb.jpg

    4. dan oyata oni menu eka awila athi..

    kf056c.jpg

    :)
     
    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    First මම android developing ගැන ලොකුවට දන්න කෙනෙක් නම් නෙවෙයි.

    ගිය අවුරුද්දේ මගේ ගජයෙක් Note 3 එකක් ගෙනත් දුන්න UK ඉදන් use කරපු carrier එකත් මට දෙනකොටම කිවුවා.
    මෙහේ sim එකක් දාලා on කරනකොටම sim network unlock pin එකක් ඉල්ලුවා.
    කොහොම හරි phone එක ගොඩ දාගන්න ඕනිම නිසා google වහන්සේගේ පිහිට පැතුවා.

    Samsung ලා Region Lock කියලා එකක් දානවලු අලුතින් manufacture කරන phone වලට…
    ඒ lock එක කඩන්න නම් ආපහු UK යවලා අදාල carrier එකේ sim එකක් දාලා විනාඩි 5කට නොඅඩු call එකක් ගන්න ඕනිලු...
    එ එක විසදුමක්…

    තව එකක් තමයි chainfire ලොක්කා (xda developers) develop කරලා තිබුන Region Lock Away App එක…
    මේකට phone එක root කරලා තියෙන්න ඕනි.
    මේකෙන් ගොඩ දෙනෙකුට හරි ගිහින් තිබුනා. නමුත් මට වාසනාවක් නැත…

    අවසානයේ …
    Unlock codes මුදලට දෙන web site එකකින් එවපු defreeze code එක තමයි මට වැඩ කලේ…
    හැබැයි carrier මොකක්ද කියලා දැනගන්න ඕනිමයි සහෝ…
     
    Last edited:

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    ඔව් ඒක දන්නෙ නැතුව හරියටම කියන්න අමාරුයි මොකද සමහර carriers ලාට firmware lock එකක් දාල තමයි Samsung phone එක release කරන්නෙ, උදා. Vodafone. එතකොට ඉතින් පොඩි ගානක් දීලා unlock කරගන්න වෙනවා.

    phone unlocking services ඕනෙ තරම් තියනවා පොඩ්ඩක් Google කරලා බලන්න.

    phone eka root karanna isellama

    1. Short Cut Masrer Lite me app eka install karaganna

    2. App eka open karala , Menu > Secret Code Explorer

    3. load wenakam idala , 27663368378 code eka scroll karala click karanna.

    1zmp8bb.jpg

    4. dan oyata oni menu eka awila athi..

    kf056c.jpg

    :)

    First මම android developing ගැන ලොකුවට දන්න කෙනෙක් නම් නෙවෙයි.

    ගිය අවුරුද්දේ මගේ ගජයෙක් Note 3 එකක් ගෙනත් දුන්න UK ඉදන් use කරපු carrier එකත් මට දෙනකොටම කිවුවා.
    මෙහේ sim එකක් දාලා on කරනකොටම sim network unlock pin එකක් ඉල්ලුවා.
    කොහොම හරි phone එක ගොඩ දාගන්න ඕනිම නිසා google වහන්සේගේ පිහිට පැතුවා.

    Samsung ලා Region Lock කියලා එකක් දානවලු අලුතින් manufacture කරන phone වලට…
    ඒ lock එක කඩන්න නම් ආපහු UK යවලා අදාල carrier එකේ sim එකක් දාලා විනාඩි 5කට නොඅඩු call එකක් ගන්න ඕනිලු...
    එ එක විසදුමක්…

    තව එකක් තමයි chainfire ලොක්කා (xda developers) develop කරලා තිබුන Region Lock Away App එක…
    මේකට phone එක root කරලා තියෙන්න ඕනි.
    මේකෙන් ගොඩ දෙනෙකුට හරි ගිහින් තිබුනා. නමුත් මට වාසනාවක් නැත…

    අවසානයේ …
    Unlock codes මුදලට දෙන web site එකකින් එවපු defreeze code එක තමයි මට වැඩ කලේ…
    හැබැයි carrier මොකක්ද කියලා දැනගන්න ඕනිමයි සහෝ…

    Thanx hemotama :):)