අලි කොටි ගිවිසුමේද ප්‍රධාන ඉල්ලීම

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අලි කොටි ගිවිසුමේද ප්‍රධාන ඉල්ලීම

පලාලි අධි ආරක්ෂක කලාපය යනු යාපන අර්ධද්වීපයේ ආරක්ෂක මර්මස්ථානයයි! යුද සමයේ සැපයුම් මෙහෙයවුයේ තනිකරම මෙය පදනම් කරගෙන වේ.
අලි කොටි ගිවිසුමේද ප්‍රධාන ඉල්ලීමක් වුයේ පලාලි අධි ආරක්ෂක කලාපය ඉවත් කිරීමයි ! අනාගත ගැටුම් අවස්ථාවකදී මෙමගින් වාසි සැලසෙන්නේ කාට දැයි පැහැදිලිය !
කිසිඳු හමුදා කඳවුරක් ඉවත් නොකරන බව ඡන්දයට ප්‍රථම පොරුන්දු වූ ගොවි පුතෙකු යයි කියා ගත් සිරිසේන ඡන්දයෙන් පසු රනිල් චන්ද්‍රිකා ප්‍රමුඛ ඊළාම් වාදීන් සමග එක්වී ඉලම්වදීන්ගේ ජයගෝසා මැද, රණවිරුවන් දිවිපුදා රැකගත් රට පවා දීමේ ද්‍රෝහී ක්‍රියාදාමයට මුල් වී ඇති බව පැහැදිලිය! මේ වෙනුවෙන් මහ රැජිනගෙන් තිළිණයක් ලැබුණද පුදුම විය යුතු නොවේ!
නමුත් ඔහු විසින් දැන ගත යුතු කරුණ වන්නේ පලාලි බිම් අඟලක් පාසාම රණවිරුවන්ගේ ලෙයින් නැහැවී ඇති බවයි! අනුව දශකයේ මේ භුමිය අත් කර ගැනීමට විශාල පිරිසක් දිවි පුදා හෝ අතපය අහිමි කරගෙන ඇත !
චම්පික රණවක ප්‍රමුඛ ඊනියා දේශප්‍රේමීන් මේ පිළිඹඳ කියන්නේ කුමක්දැයි විමසිය යුතුය! සැබෑ දේශප්‍රේමයක් තිබේනම් මීට විරුද්ධව රට පුරා උද්ඝෝෂණ සංවිධානය කළ යුතුය. රටට ආදරය කරන සියලු දෙනාගේ වගකීම එයයි !

11037763_10153226488746934_271335499802986984_n.jpg
 
  • Like
Reactions: dinuka rukshan
Feb 3, 2014
860
125
0
සිරිසේන ඡන්දයෙන් පසු රනිල් චන්ද්‍රිකා ප්‍රමුඛ ඊළාම් වාදීන් සමග එක්වී ඉලම්වදීන්ගේ ජයගෝසා මැද, රණවිරුවන් දිවිපුදා රැකගත් රට පවා දීමේ ද්‍රෝහී ක්‍රියාදාමයට මුල් වී ඇති බව පැහැදිලිය!
 
  • Like
Reactions: toi

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    wedak ne ban keghala menna thathwe

    ජාතික ආණ්ඩුවක් බිහිවෙයි - නව කැබිනට් ඇමති, රාජ්‍ය ඇමති හා නියෝජ්‍ය ඇමති මණ්ඩලය මෙන්න

    March 22, 2015 03:50 pm



    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් නව අමාත්‍යවරුන් ලෙස මීට ස්වල්ප මොහොතකට පෙර දිව්රුම් දී තිබේ.

    දිවුරුම් දිමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වු බව වාර්තා වෙයි.

    ඒ අනුව කැබිණට් අමාත්‍යවරුන් 11 දෙනෙකු , රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු මෙලෙස දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    ඒ අනුව නව කැබිනට් ඇමතිවරු 11 දෙනා පහත පරිදිවෙයි.


    එස්.බී. නාවින්න - කම්කරු අමාත්‍ය
    ඒ එච් එම් ෆවුසි - ආපදා කළමනාකරණ අමාත්‍ය
    පියසේන ගමගේ - නිපුණතා සංවර්ධන හා ව්‍යාපෘති පුහුණු අමාත්‍ය
    ෆීලික්ස් පෙරේරා - විශේෂ ව්‍යාපෘති අමාත්‍ය
    එස්.බී.දිසානායක - ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය
    මහින්ද අමරවීර - ධීවර අමාත්‍ය
    මහින්ද යාපා අබේවර්ධන - පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
    රෙජිනෝලඩ් කුරේ -ගුවන් සේවා අමාත්‍ය
    විජිත් විජයමුණි සොයිසා - වාරිමාර්ග අමාත්‍ය
    සරත් අමුණුගම - උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය
    ජනක බණ්ඩාර - පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය

    නව රාජ්‍ය ඇමතිවරු පස්දෙනා පහත පරිදිවෙයි

    පවිත්‍රාදේවී වන්නිආරච්චි - පරිසර රාජ්‍ය අමාත්‍ය
    ජීවන් කුමාරතුංග- කම්කරු රාජ්‍ය අමාත්‍ය
    මහින්ද සමරසිංහ -මුදල් රාජ්‍ය අමාත්‍ය
    සී.බී. රත්නායක - රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලන රාජ්‍ය අමාත්‍ය
    ඩිලාන් පෙරේරා - නිවාස හා සමෘද්ධි අමාත්‍ය

    නව නියෝජ්‍ය ඇමතිවරු පහත පරිදිවෙයි


    තිස්ස කරැල්ලියද්ද - බුද්ධ ශාසන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය
    රංජිත් සියඹලාපිටිය - ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    දයාග්‍රිත තිසේරා- ධීවර නියො‍්ජ්‍ය අමාත්‍ය
    ලක්ෂ්මන් සෙනවිරත්න-ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය
    ලක්ෂමන් යාපා අබේවර්ධන - ගුවන්‍ සේවා නියෝජ්‍ය අමාත්‍ය
    ලලිත් දිසානායක- වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
    ජගත් පුෂ්පකුමාර - වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය
    සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය - උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය
    ශාන්ත බණ්ඩාර - ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
    ලසන්න අලගියවන්න-ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
     
    Last edited:

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    jathiya gana hagimak thiyana ewnta ona bn owa kiyanna. okkotama loku ratata wada bada. awlak na appe 10ine
    mahinda my3 dennama ekama jara gode.
    dennage wenasa ekek hora kawa anika rata kawa
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    පැටියා;18080413 said:
    අන්තිමට මැදමුලනෙ බයියා තනි වුනා

    lol.gif
    :rofl:


    my3 uncle mewata action ekak ganna one tamil aya apita apa :no: me kiyanne lankawe tamil aya gena newei yako india wen avith padinchi wenne ei yako :growl::growl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    දිල්වාලි මම මේ හිතුව උයා බඩවෙලා වත් ද කියාල

    මේ රණවිරුවෝ දිවිපුදා යුද්දේ දිනා දේශය රැකගට්ටද නැතිනම් රාජපකසයයි කැරි ගොන්ටයි තනියෙන් යුද්දේ දිනා රට බෙර ගට්ටද ? ඇයි මේ වේලාවේ රණවිරුවෝ මතක් උනේ.
    උඹට මේ වෙලවටතමයි රණවිරුවෝ
    අනිත් වෙලාවට රාජපකයා ගේමු
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දිල්වාලි මම මේ හිතුව උයා බඩවෙලා වත් ද කියාල

    මේ රණවිරුවෝ දිවිපුදා යුද්දේ දිනා දේශය රැකගට්ටද නැතිනම් රාජපකසයයි කැරි ගොන්ටයි තනියෙන් යුද්දේ දිනා රට බෙර ගට්ටද ? ඇයි මේ වේලාවේ රණවිරුවෝ මතක් උනේ.
    උඹට මේ වෙලවටතමයි රණවිරුවෝ
    අනිත් වෙලාවට රාජපකයා ගේමු

    කොතනද පොන්නයෝ මම එහෙම කිව්වේ??? කොහොමත් වෙශියේ මහින්දය නැත්තම් යුද්ධය අවසන් කරන්න වෙන්නෙත් නෑ දිනන්න වෙන්නෙත් නෑ... පොන්නයෝ දන්නවත් තෝ රට ගැන හිතපන්... රනිල්ගේ ලෙව්වා කියලා රටට සෙතක් වෙන්නේ නෑ....:angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland

    ඉතිං බං ඔය ඉන්න එකා කළු ජාතිකයෙක් නේ
    ටොයියෝ සුද්දට ආවඩන සුද්දෝ නේ යකෝ උන් කොහෙද කළු උන් සුදුයි
    අනිත් එක ලංකාවේ කළු ජාතිකයෝ ඇත්තෙත් නෑ පුට්ටලම පැත්තේ ඉස්සර ආව සෙට් එකක් ඉන්නව එච්චරයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    කොතනද පොන්නයෝ මම එහෙම කිව්වේ??? කොහොමත් වෙශියේ මහින්දය නැත්තම් යුද්ධය අවසන් කරන්න වෙන්නෙත් නෑ දිනන්න වෙන්නෙත් නෑ... පොන්නයෝ දන්නවත් තෝ රට ගැන හිතපන්... රනිල්ගේ ලෙව්වා කියලා රටට සෙතක් වෙන්නේ නෑ....:angry:

    මම කොහෙද වේසියේ රනිල්ගේ ලේව්වේ තෝ නේ රාජපකයගෙයි කැරි ගොන්ටගෙයි ලොවන එකා. ආරක්සක කලාප අයින් කරනව නම් රාජපකසයට කියහන් උතුරට ගිහිං අපහු ඒවා දාන්න කියල ඇයි උ නේ යුද්ද කලේ