අලි කොටි ගිවිසුමේද ප්‍රධාන ඉල්ලීම
පලාලි අධි ආරක්ෂක කලාපය යනු යාපන අර්ධද්වීපයේ ආරක්ෂක මර්මස්ථානයයි! යුද සමයේ සැපයුම් මෙහෙයවුයේ තනිකරම මෙය පදනම් කරගෙන වේ.
අලි කොටි ගිවිසුමේද ප්‍රධාන ඉල්ලීමක් වුයේ පලාලි අධි ආරක්ෂක කලාපය ඉවත් කිරීමයි ! අනාගත ගැටුම් අවස්ථාවකදී මෙමගින් වාසි සැලසෙන්නේ කාට දැයි පැහැදිලිය !
කිසිඳු හමුදා කඳවුරක් ඉවත් නොකරන බව ඡන්දයට ප්‍රථම පොරුන්දු වූ ගොවි පුතෙකු යයි කියා ගත් සිරිසේන ඡන්දයෙන් පසු රනිල් චන්ද්‍රිකා ප්රමුඛ ඊළාම් වාදීන් සමග එක්වී ඉලම්වදීන්ගේ ජයගෝසා මැද, රණවිරුවන් දිවිපුදා රැකගත් රට පවා දීමේ ද්‍රෝහී ක්‍රියාදාමයට මුල් වී ඇති බව පැහැදිලිය! මේ වෙනුවෙන් මහ රැජිනගෙන් තිළිණයක් ලැබුණද පුදුම විය යුතු නොවේ!
නමුත් ඔහු විසින් දැන ගත යුතු කරුණ වන්නේ පලාලි බිම් අඟලක් පාසාම රණවිරුවන්ගේ ලෙයින් නැහැවී ඇති බවයි! අනුව දශකයේ මේ භුමිය අත් කර ගැනීමට විශාල පිරිසක් දිවි පුදා හෝ අතපය අහිමි කරගෙන ඇත !
චම්පික රණවක ප්රමුඛ ඊනියා දේශප්‍රේමීන් මේ පිළිඹඳ කියන්නේ කුමක්දැයි විමසිය යුතුය! සැබෑ දේශප්‍රේමයක් තිබේනම් මීට විරුද්ධව රට පුරා උද්ඝෝෂණ සංවිධානය කළ යුතුය. රටට ආදරය කරන සියලු දෙනාගේ වගකීම එයයි !

me kiyanne lankawe tamil aya gena newei yako india wen avith padinchi wenne ei yako 