කස්ටිය සිසි කඩ සෙට් වෙයි ඔහොම ඉමුකො බලන්ට මචං![]()


ඔව් ඔව් බලමු. කෝ අර යාලුවා කියන කොලු කාරයයි. යූ නෝ මී කියන මම ටෝක් කරපු ඇන්ටියි.![]()




යාළුවා නම් ඉන්නවා
ඇන්ටිට නම් හරි ගියා දැන් එයා මෙහෙ නැ![]()


හරි ගියා කිව්වෙ? කොල්ලෙක් සෙට් උනාද?![]()
හ්ම්ම් කිරියේත් නැ මන් හිතන්නේ දැන්
හෙන කාලෙකින් අවේ නැ
ඒ කියන්නේ ඇන්ටි දැන් ඩොක්ටර් කෙනෙක්ද? හයියෝ මෙඩි ක්ලෛන්ක් ත්රෙඩ් එක අපේ.




නැ බන් අනේ මන්දා
වෙච්ච දෙයක් නැ
දැන් කොහෙද මන්දා
බ්ලැක් ට මොකෝ දන්නේ නැ උනේ![]()


බ්ලැකා අද මට PM එකෙක් අහලා තිබ්බා බං.![]()





මොකෝ කියන්නේ උ match එකටවත්
එනවද අහපන්![]()
ඌ ලංකාවේ නෑ බං. මමයි ඌයි සෙට් වෙන්න හිටියේ. මට එන්න වෙලා ගියා බං එලකිරියට.


හ්ම්ම්ම් එහෙමද 
