99wax koheda ban ganna thiyenne??
ඔය 99wax උල උල හරියන්නේ නෑ බොල..වෙලාවක VAT69 එකක් ගුඩු ගුඩු ගාලා ගැහුවම කෝක පේන්නෙත් දිලිසි දිලිසි..

99wax koheda ban ganna thiyenne??

ජන්තු අයියා;18083288 said:ඔය 99wax උල උල හරියන්නේ නෑ බොල..වෙලාවක VAT69 එකක් ගුඩු ගුඩු ගාලා ගැහුවම කෝක පේන්නෙත් දිලිසි දිලිසි..![]()






carb එක clean කරා සිංහලු,
1.main jet එක ගලවලා බැලුවම කුණු තිබ්බා
2.pilot jet එකේ කුණු තිබ්බේ නැ
3. ඒ cup එකේ මලකඩ කුඩු එක්ක petrol තිබ්බා
4. air එක එන තැන අර රතු පාටට චුට්ටක් තෙල් බැදිලා තිබ්බා.
ඔක්කොම clean කරලා දැන්මා, clean කරපු එකා කිව්වා carb එක හොදයි කියලා,මෙන්න දැන් plug 2
තෙල් කිරිල්ල කොහොමද මචන් ඕවගෙ උබ චෙක් කලාද ? 
එලතෙල් කිරිල්ල කොහොමද මචන් ඕවගෙ උබ චෙක් කලාද ?
![]()
sinhalu man baluwe hornet unregisterd ekaka ganna....![]()
sinhalu man baluwe hornet unregisterd ekaka ganna....![]()

හොදා මචෝ.ඇක්සලරේටරේ 4/2 කැරකුව කියන්නෙ උබ වට දෙකක් කැරකුවද ඕකclean කරාට පස්සේ check කරේ නැ තාම, clean කරන්න ඉසේසෙල්ලා 28-30 වගේ කරේ යනකොට යනවා යකා වගේ, mama 65 පස්සේ 5th gear එක දාන්නේ accelerate එකෙන් තාම 4/2 use කරේ යන්න බැ නේ බන් මේ පාරවල් වල 90 ට නම් ගියා.

ubata pissuda ban, unreg ekak gathhoth thava 15 vage vada thiyenava, anika theil gahanna giyama epa veyi ubata








monada bun 15k wada???light set ekaka danna ona...hida ekak danna ona...
![]()
අඩෝ ඩිස්කවර් එකක පස්සට දාන්න ටිකක් පලල ටියුබ්ලස් හොද ටයරයක් කියපල්ලකෝ![]()
Brake oil
Engine oil
Air filter
Oil filter
Carb tuning
Brake caliper
Thava gevichha kali
Service charge


gewichcha kali????



,,,ewata ochchara ganak yanawada....Brake caliper enne nadda bike eke????




විකිනීමට ඇත
බජාජ් පල්සර් 180CC (DTS - i )
පාට කළු
නිෂ්පාදිත වර්ෂය 2006
අලුත් ටයර්
අලුත් බ්‍රේක් වොෂර්
අලුත් චේන්
අලුත් පැති කන්නාඩි
සෙල්ෆ් ස්ටාර්ට්
ඩබල් ප්ලග්
එන්ජිම ඉතා හොද තත්වයේ ඇත.
ඉන්දන දහනය ලීටරයට කි.මී 45ත් 50ත් අතර
85000












a bun un register kiwwama...recondition nemeda???gewichcha kali????
,,,ewata ochchara ganak yanawada....Brake caliper enne nadda bike eke????
![]()


හොදා මචෝ.ඇක්සලරේටරේ 4/2 කැරකුව කියන්නෙ උබ වට දෙකක් කැරකුවද ඕක![]()
