ElaKiri Programmer's Club

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    programmer කෙනෙකුට කියනවන්න හොද ‍web site ටිකක් කියන්නකො දන්න කෙනෙක්
    අමතර දැනුම ඒකතු කරගන්න
    youtube චැනල් හරි කමක් නැ:)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    • Like
    Reactions: IDG

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    programmer කෙනෙකුට කියනවන්න හොද ‍web site ටිකක් කියන්නකො දන්න කෙනෙක්
    අමතර දැනුම ඒකතු කරගන්න
    youtube චැනල් හරි කමක් නැ:)

    1. Scott Hanselman’s ComputerZen.com

    2. Coding Horror

    3. GirlDeveloper

    4. ScottGu’s Blog

    5. Joel on Software

    6. Dr. Dobb’s CodeTalk

    7. The Database Programmer

    8. Dave Thomas – Pragmatic Programmer

    9. David Hayden

    10. CodeBetter

    11. http://www.vogella.com/
     
    • Like
    Reactions: IDG

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    PHP:
    void main()
    {
        
        char v;
    cout<<"=========================================================="<<endl;
    cout<<"Press a for Login"<<endl;
    cout<<"Press b for Help"<<endl; 
        cout <<"Enter a or b :-  ";
        cin>>v;
        switch (v)
        {
        case 'a': cout <<""<<endl;
            x();
    break;
        case 'b' : cout<<"Instruction For System"<<endl; 
            cout<<"Coustermer can use their login user name and passward to login to the system.As well admin can login using username and passward.Entering password for 3         times will be reason to block user"<<endl; 
            main();
            break;
        case 'c' : cout <<"exit"<<endl;
            exit(1);
    default : cout<<"use only a/b"<<endl;
        main();
        break;
        } 
        system("pause");
    }
    
        void x()
    
        {
        int counter =3;
        
        system ("color 06");
        while(counter>0)
        {//start while
            
        string username;
        string passward;
    cout<<"=========================================================="<<endl;
    cout<<" "<<endl;
    cout<<"Enter your username and passward to loging to the system "<<endl;    
    cout<<""<<endl;
    cout<<"========================================================== "<<endl;
    cout<<"Enter username = ";
    cin>>username;
    char ch;
    cout<<"Enter passward = ";
     ch = _getch();
       while(ch != 13){//character 13 is enter
          passward.push_back(ch);
          cout << '*';
          ch = _getch(); }
    
    if((username=="user")&&(passward=="pass"))
    {//start if
      bool quit=false;
         cout<<""<<endl;
       cout<<"=========================================="<<endl;
        cout<<"Welcome To LITTLEFORK DONUT EMPORIUM "<<endl;
       cout<<"=========================================="<<endl;
    cout<<""<<endl;
    system ("color 02");
    
       while(quit==false) {//start while
            cus();
    
    char w;
    cout<<"do you want to continue y/n"<<endl;
    cin>>w;
    if(w=='y'||w=='y')
    cus();
    else if (w=='n'||w=='N')
        quit=true;
       }//end while
    break;
    }
    
     if((username=="a")&&(passward=="a"))
    { bool quit=false;

       m2();
       while(quit==false) {//start while
                admin();
    
    char t;
    cout<<"do you want to continue y/n"<<endl;
    cin>>t;
    if(t=='y'||t=='y')
    admin();
    else if (t=='n'||t=='N')
        quit=true;
        }//end while
    break;
    }
    
            else 
            {  cout<<""<<endl;
                cout<<"wrong passward or username"<<endl;
    }
    counter--;
        }
        if(counter==0)
        { cout<<"unauthorized user.Contac administrator"<<endl;
        }
        else
        {
            x();
        }
        
    }
    මෙහි බූල් වැඩ කොරන්නේ මන්චන් ආකාරයකටය. n/N දුන් විට Exit නොවේ. එමෙන්ම බූල් වැඩ කරන්නේ වරක් ඇර වරකි. උදව් කරත්වාාාා
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මේකෙ කෝඩ් එක අවුල්නෙ බං.. උඹට සින් >> වලිං ස්ට්‍රින්ග් එකකට කෙලින්ටින්පුට් එකක් ගන්න පුළුවන් මේන් එකේදි විතරයි.. උඹ x කියන ෆන්ක්ශන් එකෙදිත් එහෙම අරං.. මේක කම්පයිල්වත් වෙන්නෙ නෑ...
    යූසර්නේම් පාස්වර්ඩ් උඹ මේන් එකේදි cin >> එකෙන් අරගෙන x ෆන්ක්ශන් එකේ පැරාමීටර්ස් විදිහට පාස් කරපං..
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    PHP:
        void main()
    
        {
        int counter =3;
          bool quit=false;
        system ("color 06");
        while(counter>0)
        {//start while
            
        string username;
        string passward;
    cout<<"=========================================================="<<endl;
    cout<<" "<<endl;
    cout<<"Enter your username and passward to loging to the system "<<endl;    
    cout<<""<<endl;
    cout<<"========================================================== "<<endl;
    cout<<"Enter username = ";
    cin>>username;
    char ch;
    cout<<"Enter passward = ";
     ch = _getch();
       while(ch != 13){//character 13 is enter
          passward.push_back(ch);
          cout << '*';
          ch = _getch(); }
    
    if((username=="user")&&(passward=="pass"))
    {//start if
    
         cout<<""<<endl;
       cout<<"=========================================="<<endl;
        cout<<"Welcome To LITTLEFORK DONUT EMPORIUM "<<endl;
       cout<<"=========================================="<<endl;
    cout<<""<<endl;
    system ("color 02");
     while(quit==false) {//start while
            cus();
    
    char w;
    cout<<"do you want to continue y/n"<<endl;
    cin>>w;
    if(w=='y'||w=='y')
    cus();
    else if (w=='n'||w=='N')
        quit=true;
       }//end while
    break;
    }
    
     if((username=="a")&&(passward=="a"))
    {
        cout<<""<<endl;
       cout<<"=========================================="<<endl;
        cout<<"Welcome To LITTLEFORK DONUT EMPORIUM "<<endl;
       cout<<"=========================================="<<endl;
    cout<<""<<endl;
    system ("color 02");
    
       m2();
       while(quit==false) {//start while
                admin();
    
    char t;
    cout<<"do you want to continue y/n"<<endl;
    cin>>t;
    if(t=='y'||t=='y')
    admin();
    else if (t=='n'||t=='N')
        quit=true;
        }//end while
    break;
    }
    
            else 
            {  cout<<""<<endl;
                cout<<"wrong passward or username"<<endl;
    }
    counter--;
        }
        if(counter==0)
        { cout<<"unauthorized user.Contac administrator"<<endl;
        }
        else
        {
            main();
        }
        
    }
    ත් ඒ සිද්ධියමනෙ මචන්
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    [/QUOTE]මේකෙ කෝඩ් එක අවුල්නෙ බං.. උඹට සින් >> වලිං ස්ට්‍රින්ග් එකකට කෙලින්ටින්පුට් එකක් ගන්න පුළුවන් මේන් එකේදි විතරයි.. උඹ x කියන ෆන්ක්ශන් එකෙදිත් එහෙම අරං.. මේක කම්පයිල්වත් වෙන්නෙ නෑ...
    යූසර්නේම් පාස්වර්ඩ් උඹ මේන් එකේදි cin >> එකෙන් අරගෙන x ෆන්ක්ශන් එකේ පැරාමීටර්ස් විදිහට පාස් කරපං..
    [/QUOTE]
    ඒත් ඒ සිද්ධියමනෙ බන්
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    http://www.elakiri.com/forum/showpost.php?p=18085907&postcount=154

    මේක ඹයාලාටත් වැදගත් වෙයි

    සිරාම කතාව මචන් මට කාලයක් වැරදුනෙත් ඔතන තමා. සමහර විට එකට හේතු වෙන්න ඇත්තේ මගේ
    ජොබ් එක වෙන්නත් පුළුවන්. මොකද එකේ හැටියට ගොඩක් දේවල් දැනගන ඉන්න උනා. එනිසා හැම
    දේම පොඩ්ඩ පොඩ්ඩ හරි දැනගන ඉන්න උනා මට. දැන් නම් දෙයියනේ කියල ඒ වැරැද්ද ටිකක් දුරට
    හදා ගත්තා :baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සිරාම කතාව මචන් මට කාලයක් වැරදුනෙත් ඔතන තමා. සමහර විට එකට හේතු වෙන්න ඇත්තේ මගේ
    ජොබ් එක වෙන්නත් පුළුවන්. මොකද එකේ හැටියට ගොඩක් දේවල් දැනගන ඉන්න උනා. එනිසා හැම
    දේම පොඩ්ඩ පොඩ්ඩ හරි දැනගන ඉන්න උනා මට. දැන් නම් දෙයියනේ කියල ඒ වැරැද්ද ටිකක් දුරට
    හදා ගත්තා :baffled:
    මම නම් තාම රස්සා ගැන පොඩ්ඩක් වත් අත්දැකිම් නැ මචන්
    මම පිට ඉදලා දකින දේ software field ඒකේ රස්සා පිට රටවල් වල ඒක්කලා බලනකොට ලංකාවේ හුරගෙන කනවා ලොකු උන් පොඩි අයව ඹය ලොකු ලොකු කම්පැනි බොහේමයක්
    පහු උන දේ ගැන බලන්න ඒපා මචන් පුලුවන් වෙලාවට ටික ටික ඉගෙනගන්න සමහර විට කරන රස්සාවෙන්ම දන්නෙම නැතුව ඹව්වා හැදෙනවා අත්දැකිම් වලින්

    මම අත්දැකපු දෙයක් තමා ඒක පාරින් ඉගෙන ගන්නවාට වඩා වැරදිලා ඒක හරියට ඉගෙනගන්නකොට හොදට වදිනවා මචන් :):)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    ගූගල් ඉන්පුට් ටූල්ස් රියල්ටයිම් සින්ග්ලිශ් වගේ රියල් ටයිම් ඩෙස්ක්ටොප් සිඞ්හල කොටනයක සෝස් කෝඩ්ස් ටිකක් නැද්ද බං හොයාගන්න ? තියේනම් දියංකො :D මොකක් හරි කමක් නෑ.. විජේසේකර ක්‍රමේට කෙටෙන ඒව එහෙම එපා :(
    සින්ග්‍රීසි ක්‍රමේට කෙටෙන ඕනෙම එකක..

    UCSC කන්වර්ටර් එකේ ජාවාස්ක්‍රිප්ට් එක අරගෙන කන්වර්ට් කරගනින්කෝ පැය දෙකක් යයි :P, මම ඒ ජාවාස්ක්‍රිප්ට් එක Objective C වලට කන්වර්ට් කරා(ඒ මේකට https://itunes.apple.com/lk/app/isindict/id827983212?mt=8) ජාවා හරි c# වලට හරි ඊට වඩා ලේසියෙන් කරන්න පුලුවන් වෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,511
    113
    UCSC කන්වර්ටර් එකේ ජාවාස්ක්‍රිප්ට් එක අරගෙන කන්වර්ට් කරගනින්කෝ පැය දෙකක් යයි :P, මම ඒ ජාවාස්ක්‍රිප්ට් එක Objective C වලට කන්වර්ට් කරා(ඒ මේකට https://itunes.apple.com/lk/app/isindict/id827983212?mt=8) ජාවා හරි c# වලට හරි ඊට වඩා ලේසියෙන් කරන්න පුලුවන් වෙයි.

    Find Replace walin 10min walin JAVA walata convert kara :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ප්‍රසිද්ද කොම්පැණි වල වැඩිපුරම පාවිච්චි වෙන languages

    Google: Python, Go
    Facebook: Haskell
    Apple: Swift
    Twitter: Scala
    Amazon: C++ / Java
    Mozilla: Rust

    අළුතෙන් ඉගෙන ගන්න අයට free ebook එකක්
    Learn Computer Science without a Computer (http://csunplugged.org/)
     
    • Like
    Reactions: KingCM and IDG