ඇන්ඩ්‍රොයිඩ් ගැන ඇත්තටම දන්නවද?

man white

Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    Android පාවිච්චි කරන අයට සෑහෙන වැදගත් thread එකක්...
    ඉස්සරහටම කරගෙන යන්න.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0


    Bootloader unlock allowed - Yes <<මෙහෙම තියෙනවනම් locked>>

    oka NO kiyala thiyanawa nam, ubata aith Bootloaser unlock baranna ba:rolleyes::rolleyes:

    bootloader unlock kahalama godak dan ena sony phone wala camera quality & some other advance features nathi wenawa:rolleyes::rolleyes:

     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    564
    113
    Hole
    machan mage thyen galaxy grand neo ekak,,,me magual restart wenawa dan nithrhama.root karala naa...app ekak insattll karanna gyama magadi restart wenawa..eset mobile securty wage tikak loku ekak danna gyamma khamath wenawa..mokada me awula??
     

    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    thred eka nam fatta....kiyala wada na..man root karanna dannawa..eth oya wadiya wada danna danne na.....superb..maxxa,,elakiri....me thred eka digatama karagena yanna....
    rep++
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Digatama dapan,machan mage Xperia P ekak thyenawa.hard brick.melo deyak wenne na,nikan gadolak wage thamai :P meka goda da ganna bari wei da ban
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    හහා වැඩේ කරන යමු
    දැනගන්න දෙයක් තියේනං මෙතන පොස්ට් කරන්න..
    මන් නං ඔය සියල්ල ඉගෙන ගත්තේ එළකිරියේ බරක් ඔසාම සහෝ ගෙන්..
    එස්.3 එක නං දැන් කාල ඉවරයක්ම කරලා තියෙන්නේ ලොල්
    දැන් එක නික්න් පැත්තකට දාල තියෙන්නේ
    සොෆ්ට්වෙයා 80 ගානක්ද කොහෙද ෆ්ල්ෂ් කව්න්ට් එක..
    දැන් මයුස් කරන්නේ sony z3 එකක්...
    එකේ නං කරන්නන බයය්
    මොකා එකේ කතන්දර ගොදය් නිසා...
    හැබය් මන් ගිහින් බැලුවම බුට් ලෝඩර් අන්ලොක්..ජ්හිහිහිහි
    මේක රූට් කරන්නේ නැහැ...මොකද සොෆ්ට්වෙය වොරන්ටි යන නිසා..
    සම්සුන්ග් නං ඕන පුකක් සහෝ..
    ලොල් රූට් නෙවි ඕන පුකක් කරලා..ස්ටොක් එක ෆ්ලෑෂ් කර..
    මොන පුකක් කරාද කිඅල හොයන්න්නවත් බහ
    Sony Walath Root karala TA Partition 1a Backup Karagena
    Bootloader 1a Unlock Karala, Custom Rom Daala ona magulak Karala,
    Ona welawaka Orginal Firmware 1a Flashtool walin Flash Karala,
    TA partition 1a Restore Kara Nam Aaye Hoyanna baa..;);)

    රේප් මචන්
    මට නම් stock ඒක හොදටම ඇති
    අලුත් features ඒහේම තියෙනවා ඉතින් ඹව්වා දැම්මාමම
    මම දකින දෙයක් තියෙනවා මචන් ඹව්වාගේ ඹක්කොම ලියන්නේ perfomence ගන්න මිසක් අනික් පැත්ත බලන්නේ නැ ඒ කියන්නේ hw safety ඒහේම ගොඩාක් හැන්ඩල් කරනවා අඩුයි ඒවා‍ට කොඩ් කරන්නේ නැ
    මම දන්න යාලුවො 4 දෙනෙක්ගේ පොන් ඹව්වා ‍ද‍ාගෙන ඉදලා කෙල වෙලා තියෙනවා ඒව්වා හදනවා බොරු
    Mehemayi Machan Stock Rom 1e Anawashya Dewal Saahena Wadi..
    Anika kaalayak Yaddi Offcial Update Ena Eka nawathinawa.. :angry::angry:
    Ethakota Custom Rom Ara Wena Wikalpa Naa..
    Xperia Sola 1k Thiyenawa 1ta Offcial aawe Android 4.0.4 (Ice Cream Sandwitch) wenakan Witharai..
    Man Dan daala Thiyenne Android 4.4.4 (Kitkat) CM Rom 1k..
    Me Rom 1a Stable Stock 1ta Wada.. :):)
    Anika ape ewunta jela athi karanna puluwan... :rofl::rofl:
    Lolipop 1th daala baluwa 1a Stable Naa.. :(:(
    Man Danna ewunuth kela Karagena Thibba..
    Ewwa ithin mokak hari apatha wadak karala thama..:oo: