Bootloader unlock allowed - Yes <<මෙහෙම තියෙනවනම් locked>>




Novathor U8500 Phone 1k..Digatama dapan,machan mage Xperia P ekak thyenawa.hard brick.melo deyak wenne na,nikan gadolak wage thamaimeka goda da ganna bari wei da ban





Sony Walath Root karala TA Partition 1a Backup Karagenaහහා වැඩේ කරන යමු
දැනගන්න දෙයක් තියේනං මෙතන පොස්ට් කරන්න..
මන් නං ඔය සියල්ල ඉගෙන ගත්තේ එළකිරියේ බරක් ඔසාම සහෝ ගෙන්..
එස්.3 එක නං දැන් කාල ඉවරයක්ම කරලා තියෙන්නේ ලොල්
දැන් එක නික්න් පැත්තකට දාල තියෙන්නේ
සොෆ්ට්වෙයා 80 ගානක්ද කොහෙද ෆ්ල්ෂ් කව්න්ට් එක..
දැන් මයුස් කරන්නේ sony z3 එකක්...
එකේ නං කරන්නන බයය්
මොකා එකේ කතන්දර ගොදය් නිසා...
හැබය් මන් ගිහින් බැලුවම බුට් ලෝඩර් අන්ලොක්..ජ්හිහිහිහි
මේක රූට් කරන්නේ නැහැ...මොකද සොෆ්ට්වෙය වොරන්ටි යන නිසා..
සම්සුන්ග් නං ඕන පුකක් සහෝ..
ලොල් රූට් නෙවි ඕන පුකක් කරලා..ස්ටොක් එක ෆ්ලෑෂ් කර..
මොන පුකක් කරාද කිඅල හොයන්න්නවත් බහ


Mehemayi Machan Stock Rom 1e Anawashya Dewal Saahena Wadi..රේප් මචන්
මට නම් stock ඒක හොදටම ඇති
අලුත් features ඒහේම තියෙනවා ඉතින් ඹව්වා දැම්මාමම
මම දකින දෙයක් තියෙනවා මචන් ඹව්වාගේ ඹක්කොම ලියන්නේ perfomence ගන්න මිසක් අනික් පැත්ත බලන්නේ නැ ඒ කියන්නේ hw safety ඒහේම ගොඩාක් හැන්ඩල් කරනවා අඩුයි ඒවාට කොඩ් කරන්නේ නැ
මම දන්න යාලුවො 4 දෙනෙක්ගේ පොන් ඹව්වා දාගෙන ඉදලා කෙල වෙලා තියෙනවා ඒව්වා හදනවා බොරු









5.0.2 witharyi Machan Mage 1ta thaama thiyenne..Lollipop 5.1 stable![]()


5.0.2 witharyi Machan Mage 1ta thaama thiyenne..![]()

Umbata Offcial Ena Ewada??මට ආවේ දවස් 5 කට විතර කලින් වගේ![]()


Man Dan daala Thiyenne Android 4.4.4 (Kitkat) CM Rom 1k..
Me Rom 1a Stable Stock 1ta Wada..![]()