Paypal Malaysia - Limited Access HELP!!!

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    මචන්ලා... මම Malaysia Paypal එකක් හදල.... Payoneer හරහා තමා සල්ලි withdraw කරන්නේ. අද email එකක් අවා...

    Your account access has been limited for the following reason(s):

    Mar 24, 2015: Please help us confirm your identity by providing some documentation and updating your PayPal account profile with your current address.

    Details upload කරන්න කිසිම තැනක් නැහැ. මම customer support කතා කලාම උන් කියනවා paypal account එක close කරන්නලු. Appeal කරන්නත් බෑ ලු. දවස් 180න් සල්ලි withdraw කරන්න පුලුවන්ලු. එතකල් සල්ලි block ලු.

    ebay selling සල්ලි විතරයි මචන්ලා මේකේ තියෙන්නේ. Case එකක් වත් open කරලවත් නැහැ.
    negative balance නැහැ. දැන් අවුරුදු ගානක් වෙනවා මේක open කරලත්. අනේ මන්ද මොකද්ද හේතු කියල. උන් කියන්නෙත් නැහැ. මගේ Proof documents තුත් දීල තියෙන්නේ. (Passport copy & Billing Proof)

    මේ ප්‍රශ්නේ වෙච්ච කෙනෙක් ඉන්නවද? මේකේ limitation අයින් කරන්න දන්නා කෙනෙක් ඉන්නවද?
     
    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京

    Mageth una ban

    Mukuth karanna widihak naha.dawas 180k idala visa card ekaktama ganin 132 gaane awa mata nam.dan man thththage id details dala hadapu wena acc ekak maintain karanne eka parak wath salli withdraw kare naha wena aayathanayak harha withdraw karanne
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ඔකට ෆොටො ෂොෆ් වැඩ්ඩෙක් අල්ලන් ගෙමක් ගහන්න පුලුවන් ඒත් වැඩේ මාට්ටු උනොත් සල්ලි ගල් කරනවා ගන්න බැරි වෙන්න
     
    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    ඔකට ෆොටො ෂොෆ් වැඩ්ඩෙක් අල්ලන් ගෙමක් ගහන්න පුලුවන් ඒත් වැඩේ මාට්ටු උනොත් සල්ලි ගල් කරනවා ගන්න බැරි වෙන්න
    Naha ban 180 day ekata oluwen hittath mukuth karanna baha.180 pahu unama simple oka ganneka
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    ඔකට ෆොටො ෂොෆ් වැඩ්ඩෙක් අල්ලන් ගෙමක් ගහන්න පුලුවන් ඒත් වැඩේ මාට්ටු උනොත් සල්ලි ගල් කරනවා ගන්න බැරි වෙන්න

    බොරුවට Malaysia address එකක් එක්ක utility bill එකක් හදන එකද? ;)
     
    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    machan paypal account eka hadanakota uba use karapu details okkoma aththa ewada?
    address eka damma lankaweda?
    matath oka una mama un ellana document submit karal unta call karala thamai hada gaththe
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    1000 USD vitera tibba machan

    antima paara nan 500 USD vitera withdraw kala.

    2012 vitera haduwe

    :( :( :(

    eka tamai bun case eka

    500 usd walata aduwen hama tissema withdraw karapan

    anika salli watuna gaman withdraw karana epa

    paypal balance eken podi podi items deka tunak purchase karapan idala hitala saka nohitenna

    account eka wihtdraw walatama use karama unta sala hitenawa
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    1000 USD vitera tibba machan

    antima paara nan 500 USD vitera withdraw kala.

    2012 vitera haduwe

    :( :( :(

    mama danna kattiyak hitiya oya wade karanawa

    habai unta paypal details ehema denna one

    un account eka unlock karala eken ganak kapa gannawa

    $500 wada wadiya tbba nam $100 da koheda charges mataka na

    unge skype add eka dennam
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    machan paypal account eka hadanakota uba use karapu details okkoma aththa ewada?
    address eka damma lankaweda?
    matath oka una mama un ellana document submit karal unta call karala thamai hada gaththe

    ow macho. okkoma atta ewa.
    billing proof ekak yawwa ban. same address.
    mage eke submit karanna thanak naha ban.

    "Mar 24, 2015: Please help us confirm your identity by providing some documentation and updating your PayPal account profile with your current address."