EK Married Club-14

Status
Not open for further replies.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කොරියන් වාහනයක් නේද පාවිච්චි කරන්නේ? ඕවගේ බ්රේක් හදල තියෙන්නේ කොරියෝ වගේ පොඩි මිනිස්සුන්ගේ බර ගැන හිතලා :yes:

    ඇතින්නියෝ නැග්ගම බර ඩබල් ට්‍රිබල් වෙලා බ්රේක් අහන්නේ නැතුව යනවා :yes: ලොකු ට්‍රක් එකක එයාර් බ්රේක් සිස්ටම් එකක්වත් සෙට් කරගන්න :)

    අද දවසම​

    Elephants.jpg

    ඇතින්න ලිඳේ
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    jabuk...:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    අනේ නිකන් යනවා යන්න..:frown:.බ්‍රේක් හරියට වැඩ කලේ නැත්තන් මම ගිය වේගෙට අරූ දැන් හතර රියනක් යට...:yes:

    ඇතින්නියෝ??කව්ද බොල ඇතින්නි? :frown::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් :yes: කිව්වත් වගේහ් යහපාලනේ ගවහ් පාලනේ වෙන්නහ් ආසන්නයි

    වැඩක් නෑ බන් කථා කරලා :( ලංකාවේ දේශපාලනය ගැන බලාපොරොත්තු තියාගන්නත් බෑ විශ්වාසෙකුත් නෑ දැන් :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මදෑ යහපාලනයක් ගෙනාව රෙද්ද :oo: පොරොන්දු ඔක්කොම සුනුවිසුනු කරනවා මුන් :growl: මම නම් චන්දෙ දෙන්නේ නෑ ආයේ එක බල්ලෙක්ටවත් මැරෙනකන්ම :(
    එපා වෙනවා බන්, කලකිරෙනවා.:(:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් ඔහොම වැඩක් වුනේ, බයික් කාරයෙක් (පල්සර් ක්ලබ් එකේ එකෙක්ද මන්ද) මගේ වම් පැත්තෙන් ඉස්සර කරල එක පාරට දකුනට දැම්මා. ඌව වැදෙන්න ගියේ, මම එක පාරට බ්‍රේක්කලා. පිටිපස්සෙන් හිටපු ලේලන්ඩ් ලොරිකාරයා මගේ වාහනේ පස්සෙන් ඇනගත්තා.
    බයික් කාරයා සුටුස් ගාල මාරු......:angry:

    බොරු කියන්න එපා යකොව් උඹ හයියෙන් එන ලේලන්ඩ් එකක් දැකල එක පාරට බ්රේක් ගැහුවනෙ අවුරදු කන්න :shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    අඩෝ පල්සර් ක්ලබ් එකේ ඉන්නේ විනීත රියදුරෝ හරිය...:growl:
     
    කුප්ප ප්ලෑනක්...:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඌ එහෙම දාපුවම මට කාර්ටූන් එකක් මතක් උනා :lol:

    ලේලන්ඩ් "හුචස්" බ්රේක් සිස්ටම් එකක් නම් මරු නැන්දට :lol:
    :growl:
    මටත් ඔහොම වැඩක් වුනේ, බයික් කාරයෙක් (පල්සර් ක්ලබ් එකේ එකෙක්ද මන්ද) මගේ වම් පැත්තෙන් ඉස්සර කරල එක පාරට දකුනට දැම්මා. ඌව වැදෙන්න ගියේ, මම එක පාරට බ්‍රේක්කලා. පිටිපස්සෙන් හිටපු ලේලන්ඩ් ලොරිකාරයා මගේ වාහනේ පස්සෙන් ඇනගත්තා.
    බයික් කාරයා සුටුස් ගාල මාරු......:angry:
    වාහන එලවන්න බැරිම ඔය බයික් සහ ත්‍රීවීල් කාරයෝ එක්ක..මේකේ බයික් කාරයින්ට රිදෙයියියියියි...
    නැකැත් රාල;18090680 said:
    අද දවසම​

    Elephants.jpg

    ඇතින්න ලිඳේ
    ඔයත් එකතු වුනාද ඒ ගමන මේ විජාතික බලවේග කුමන්ත්‍රණකාරයින්ට මට විරුද්ධව?:frown::growl:

    :frown::frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොරු කියන්න එපා යකොව් උඹ හයියෙන් එන ලේලන්ඩ් එකක් දැකල එක පාරට බ්රේක් ගැහුවනෙ අවුරදු කන්න :shocked:
    උඹ හිතුවද මටත් බොට වගේ පිස්සු කියල. :eek:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    වැඩක් නෑ බන් කථා කරලා :( ලංකාවේ දේශපාලනය ගැන බලාපොරොත්තු තියාගන්නත් බෑ විශ්වාසෙකුත් නෑ දැන් :dull:
    JVP හොදයි එත් පෙරහ් කරපු දෙවල් එක්කහ් බලද්දි හොදටහ් වඩා චන්දේ දෙන්නහ් බයක් තියෙන්නෙහ් ... කිසිම එකෙක් ගැන විශ්වාසේහ් තියාගන්නහ් බැහැහ්...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ පල්සර් ක්ලබ් එකේ ඉන්නේ විනීත රියදුරෝ හරිය...:growl:

    අම්මපා ඔව්... එකෙක්ට ලංකා හොස්පිටල් එක ළඟ ඉඳන් පොල්හේන්ගොඩ හන්දියට එන්න පැය බාගයක් ගියා :sorry: මම පයින් ගියානම් ඊට වේගෙන් යනවා :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    JVP හොදයි එත් පෙරහ් කරපු දෙවල් එක්කහ් බලද්දි හොදටහ් වඩා චන්දේ දෙන්නහ් බයක් තියෙන්නෙහ් ... කිසිම එකෙක් ගැන විශ්වාසේහ් තියාගන්නහ් බැහැහ්...

    අනේ උඹේ හ්හ් නවත්තපන් පපුව හිර වෙනවා යකෝ කියෝනකොට :growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අම්මපා ඔව්... එකෙක්ට ලංකා හොස්පිටල් එක ළඟ ඉඳන් පොල්හේන්ගොඩ හන්දියට එන්න පැය බාගයක් ගියා :sorry: මම පයින් ගියානම් ඊට වේගෙන් යනවා :dull:

    :shocked:අම්මපා?ගිනස් වාර්තා පොතට දාන්න ඕනේ සිදුවීමක්නේ...කව්ද ඒ දක්ශයා?:oo:
     
    Status
    Not open for further replies.