
පියානෝ ගායිස් ලගෙ මියුසික් ඔය කියන තරම්ම ලස්සනක්නෑ බං :/ මට නං එච්චර අල්ලන්නෑ.. උන්ගෙ වීඩියෝ එක නම් ටිකක් හොඳයි![]()





ලස්සන ඒවා තියෙනවා මචන් උන්ගේ....!!!පියානෝ ගායිස් ලගෙ මියුසික් ඔය කියන තරම්ම ලස්සනක්නෑ බං :/ මට නං එච්චර අල්ලන්නෑ.. උන්ගෙ වීඩියෝ එක නම් ටිකක් හොඳයි![]()

convert කරලා දාන්න කම්මැලි බන්ස්MP3 දානවනම් වඩාත් හොදයි මචන් ඒතකොට නිකන් ඉන්න වෙලාවට උනත් අහන්න පුලුවන්
video බැවම ඒව්වා බල බල ඉන්න ඒක තමා වැඩේ වෙන වැඩක් කරන්න වෙන්නැ ඉතින්

adeee supiri mchn digatama update karanna
this girls voice changes
and mekath balapn
