YouTube වීරයෝ

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    yes.maxxa
    11.gif
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පියානෝ ගායිස් ලගෙ මියුසික් ඔය කියන තරම්ම ලස්සනක්නෑ බං :/ මට නං එච්චර අල්ලන්නෑ.. උන්ගෙ වීඩියෝ එක නම් ටිකක් හොඳයි :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    MP3 දානවනම් වඩාත් හොදයි මචන් ඒතකොට නිකන් ඉන්න වෙලාවට උනත් අහන්න පුලුවන්
    video බැවම ඒව්වා බල බල ඉන්න ඒක තමා වැඩේ වෙන වැඩක් කරන්න වෙන්නැ ඉතින්
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පියානෝ ගායිස් ලගෙ මියුසික් ඔය කියන තරම්ම ලස්සනක්නෑ බං :/ මට නං එච්චර අල්ලන්නෑ.. උන්ගෙ වීඩියෝ එක නම් ටිකක් හොඳයි :yes:
    ලස්සන ඒවා තියෙනවා මචන් උන්ගේ....!!! :)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    MP3 දානවනම් වඩාත් හොදයි මචන් ඒතකොට නිකන් ඉන්න වෙලාවට උනත් අහන්න පුලුවන්
    video බැවම ඒව්වා බල බල ඉන්න ඒක තමා වැඩේ වෙන වැඩක් කරන්න වෙන්නැ ඉතින්
    convert කරලා දාන්න කම්මැලි බන්ස් :P