love has no place in this thread![]()

අලියට සීට් 4යි...ඇතින්නට 3යි..හැන්ඩ් බෑග් එක තියන්න සීට් 2යි...කෑම බීම ගෙනියන්න 3යි ඔක්කොම 12යි...හරිද?![]()
Lunch eka dena dawasata oya widihatama count karanna honde...

වැඩේ කරන්න කලින් සල්ලි දෙන්න එපා අයියේ..![]()
Jarawa deela owa karanna baa ban oka pvt ne
කාරණය පසුව හෙමින් කියන්නම්.......Muta mole na![]()

Me thadichchiyo..youtube downloader use karala dl karala balanna...![]()



Lunch eka dena dawasata oya widihatama count karanna honde...
![]()

5000 ටිකට් වලට සීට් තියෙනවද?2000 ටිකට්ස් වලට සීට්ස් උනත් නැති එකේ හෙල්මට් එක සිට් එකක් හැටියට තියාගන්න තම වෙන්නේ.....
දුක හිතුනා.......![]()
![]()

Ah ela ela..ganin..mama eeyeth gaththa tickets..mama me dawas wala inne seylan towers...
![]()

අම්මපා මේකට මාර මතකයක්නේ තියෙන්නේ..Lunch eka dena dawasata oya widihatama count karanna honde...
![]()


කාරණය පසුව හෙමින් කියන්නම්.......
මේ රට ගැන පුදුම හිතෙනවායැ!![]()


Pol koteta ara ona ekakata luv karapiya![]()


ඌ මට මෝඩ කිඹුළා කියන්නේ අර එදා දාපු එස්එම්එස් එක දැකල උෟට ඉක්කා ගැහෙන්න අරං එක දිගට දවස් 2ක් ඉක්කා ගැහුවලුසන් බෝයියා මෝඩ කිඹුලා කියන්නේ නිකන්යැ..
![]()


ඌ මට මෝඩ කිඹුළා කියන්නේ අර එදා දාපු එස්එම්එස් එක දැකල උෟට ඉක්කා ගැහෙන්න අරං එක දිගට දවස් 2ක් ඉක්කා ගැහුවලු
ඒකට මළ පැනල ඔය...![]()



Yes darling..krura minissu..come lets open a new thread..
![]()
Romeo and Juliette must have gone thru the same 
Pol koteta ara ona ekakata luv karapiya![]()

5000 ටිකට් වලට සීට් තියෙනවද?
අඩේ පේන දුරනේ අපිට![]()

