Programming පොත් ගන්න තැනක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Programming පොත් ගන්න තැනක්

    මට programming පොත් ටිකක් ගන්න ඕනේ බන්. E-Books නම් තියෙනවා කියවන්න අප්පිරියයි. :baffled::baffled::baffled:

    ලංකාවේ ගන්න තැනක් තියේද බන්?

    පිටරටින් ගෙන්න ගන්න ලාබ විදියක් තියේද?

    දැනට ගන්න ඕනේ මේක.

    ShowCover.aspx
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බම්ප්..
    හෙන ගනංනෙ බං :(
    ඇමේසන් එකේ නම් අලුත් වගේ සෙකන්ඩ් හෑන්ඩ් ඒව තියේ ලාභෙට..
    ලඞ්කාවට ගෙන්නගන්න බෑ නේ ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    expo-graphic තමයි බන් නමුත් ඒකේ බඩු ගණන්.
    උබට E-books හරියන්නේ නැත්නම් print කරගනින් ඕන ටික ඊට පස්සේ ඒවා කියවන්න.
    printer එකක් ගන්න එක ලාභයි ඔය පොත් ගන්නවට වඩා :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නැත්නම් මචන් tablet එකක් ගන්න ඊට පස්සේ ඒකේ ebooks කියවන්න වැඩේ ලාභයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    Expo tamai godak IT related aluth poth tiyenne...
    anith godak places wala tiyenne parana books

    e-book tab wala , phone wala, lap wala kiyawanne natiwa me wage kindle ekak ganinko... mama nam use karanne mekak, IT ali poth ussan yanna baha ban hama thanama

    big-viewer-3G-01-lrg._V188696038_.jpg

    meke display eka e-ink, nikan book ekak wage tamai, LCD LED wala light ekak athulen emit wena nisane amaru kiyawanna. meke light ekak naha mekata watena light eken kiyawanna oni
     
    Last edited:

    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    Programming Books

    Best place to buy programming books is Expographic Petta or Battaramulla.Other place is Sarasavi book shop in Nugegoda.Try Jeya bookshop also.

    You can buy directly from Amazon. But it will cost around Rs 5000 to bring the book here(Depends on your selection,This is average.) It takes around 1-2 weeks. And the good news is, if they unable to deliver the order on target date, you get the book completely free of charge.

    This is my first post to this forum. Hope it helps you.
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ශා මේකනම් මැක්සා වගේ..කීයක් වෙනවද බන්,මොකක්ද මේකට කියන්නේ..ඒ කියන්නේ මේක කරුවලේ පේන්නේ නැද්ද...

    ගානයි,ගන්ඩ තැනකුයි කියන්ඩකො
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මචන් google තරම් programming පොත් ගන්න තැනක් වෙන නෑ.උඹට option 2යි තියෙන්නෙ.එක්කො e-book download කරල print-out ගනින්,නැත්නම් tablet 1ක් ගනින්.නිකන් පොත් අරන් වැඩක් නෑ බන්,කවදාවත් update වෙන්නෙ නෑනෙ.programming කියන්නෙ තත්පරෙන් ත්ත්පරෙ අලුත් concept හැදෙන ඒව.ඒක නිසා internet ම use කරපන්.gul luck :)
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මම බෙනා;18093654 said:
    ශා මේකනම් මැක්සා වගේ..කීයක් වෙනවද බන්,මොකක්ද මේකට කියන්නේ..ඒ කියන්නේ මේක කරුවලේ පේන්නේ නැද්ද...

    ගානයි,ගන්ඩ තැනකුයි කියන්ඩකො

    මචන් ඕකට කියන්නෙ amazon kindle කියලා.මම දැක්කා ebay එකේ තියෙනව 7000 කට විතර.

    http://www.ebay.com/itm/Amazon-Kind...der-6-E-Ink-Display-D01200-Gray-/371287347746

    මේ තියෙන්නෙ ඊටත් අඩුවෙන් :)
    http://www.ebay.com/itm/Amazon-Kind...der-6-E-Ink-Display-D01200-Gray-/371287347746
    battery life එකත් ගොඩක් කල් තියෙනවලු ගොඩක් වැඩ කෑලි නැති නිසා.කලුවරේ use කරන්න අවුලක් නෑ.ලංකාවේ නම් ගන්න තැනැක් ගැන දන්නෙ නෑ මචෝ.ඕකෙ අලුත් versin තියෙනවා colour display එහෙම තියෙන,හැබයි ටිකක් ගනන් වෙයි.මේ link එකන් විස්තර බලපන්...

    http://www.gsmarena.com/amazon_kindle_fire-4524.php
     
    Last edited:
    • Like
    Reactions: මම බෙනා

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මචන් ඕකට කියන්නෙ amazon kindle කියලා.මම දැක්කා ebay එකේ තියෙනව 7000 කට විතර.

    http://www.ebay.com/itm/Amazon-Kind...der-6-E-Ink-Display-D01200-Gray-/371287347746

    මේ තියෙන්නෙ ඊටත් අඩුවෙන් :)

    battery life එකත් ගොඩක් කල් තියෙනවලු ගොඩක් වැඩ කෑලි නැති නිසා.කලුවරේ use කරන්න අවුලක් නෑ.ලංකාවේ නම් ගන්න තැනැක් ගැන දන්නෙ නෑ මචෝ.ඕකෙ අලුත් versin තියෙනවා colour display එහෙම තියෙන,හැබයි ටිකක් ගනන් වෙයි.මේ link එකන් විස්තර බලපන්...

    http://www.gsmarena.com/amazon_kindle_fire-4524.php

    තෑන්ක්ස් රෙප් මචා... :yes: :D
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මම බෙනා;18093843 said:
    තෑන්ක්ස් රෙප් මචා... :yes: :D

    welcome මචන්,මම ගොඩක් දේවල් අලුතින් දැනගත්තා මේ Elakiri එක නිසා,ඒක නිසා පුලුවන් උපරිමෙන් මෙකෙ ඉන්න members ලට help කරන්වා... :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    මම බෙනා;18093654 said:
    ශා මේකනම් මැක්සා වගේ..කීයක් වෙනවද බන්,මොකක්ද මේකට කියන්නේ..ඒ කියන්නේ මේක කරුවලේ පේන්නේ නැද්ද...

    ගානයි,ගන්ඩ තැනකුයි කියන්ඩකො

    Amazon kindle

    8000-16000 wenakan tiyanawa :)
    penne na oke cover ekata light ekak enawa ;)
    dan ena alut eke light ekak tiyanawalu :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නැත්නම් මචන් tablet එකක් ගන්න ඊට පස්සේ ඒකේ ebooks කියවන්න වැඩේ ලාභයි.
    Asus memopad 7 ඒකක් තියාෙගන කියවනවා ඒ්ක නම් මරැ කියවන්න ‍
    කරුෙම් නියන්ෙන් ඒ්ක දිගට කියවලා මට හුරැ නැතිඒ්ක :sorry::sorry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Asus memopad 7 ඒකක් තියාෙගන කියවනවා ඒ්ක නම් මරැ කියවන්න ‍
    කරුෙම් නියන්ෙන් ඒ්ක දිගට කියවලා මට හුරැ නැතිඒ්ක :sorry::sorry:

    එක දිගට කියවන්න ඕනේ නෑ, පිටුවක් කියවලා rest කරලා ආයි කියවන්න.
    target කරන්න පිටුවක් කියවන්න ඕනේ කියලා කොහොම හරි, ඊට පස්සේ පිටුව ,දෙක, තුන කරගන්න එතකොට පොතම කියවෙනවා.
     
    • Like
    Reactions: IDG