වැඩි හරියක් ලංකාවට එන්නේ හිගන්නෝ , උන් කටුනායකින් බැහැලා , මිගමුව නුවර ප්රයිවට් බස් එකේ නැගලා , නුවරින් බැහැලා , සයිවර් හරි බාලජියෙන් හරි කාලා , හැන්දෑවට ඉන්න වැව රවුමේ ගෙස්ට් එකකින් රුමක් ගන්නවා ඩොලර් 10 ට ..... මෙහෙ උනුත් දෙනවා , උන්ගෙන් ගිනිපෙට්ටියක්වත් ඉල්ලලා කරදර නැති හින්දා ... පහුවද එළිවෙන්න කලින් කදමල්ලත් බදාගෙන මුන් , සිගිරිය පින්නවල අදිනවා , ප්රුඔවට් බස් එකේම ...
ඔන්න ටුවරිස්ට්ස්ලා .....
මුන්ගෙන් මොන ආදායමක්ද බන් ලන්කවාට , දාලා යන බොක ටිකකත් පාඩුයි , මුන් ලංකාවට එන්නේ , උන්ට එහෙ වින්ටර් එකට හිටර්ස් දාන්නම මෙහෙ ඇවිත් ෆන් අරන් යන වියදමට වඩා කීප ගුණයක් යනවා
ඉස්සෙල්ලම , මුන්ට ලෑන්ඩ් කරපුවාම අර දෙන ගයිඩ් එක විසි කරන්න ඕනා , ඒ රෙද්දේ තියෙන්නේ බියර් එක රු.165 යි , මුන් ඉතින් එගානම දීල යනවා ...