

කිසි දේකට බයවෙන්න එපා. මම ගත්ත සිම් 2 තාම නියමෙට වැඩ.. දැන් අවුරැද්දකට වැඩියි....




මගේ සිම් 2 ආවා.... ඇක්ටිව් වෙලා.....
bump
උඩට.. ගන්න හිතන් ඉන්න කෙනෙක්ට බය නැතුව ගන්න පුලුවන්.. කිසි කේස් එකක් නෑ එලකිරි වගේ වැඩ... කාලයක් ගියාම ඩිස්කනෙක්ට් වෙන ඒවා නෙමේ..
![]()




mamath gaththa Keleniya University eken. Rs. 1000 sim dekama..![]()
