EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාර සීතලක් අප්පා තියෙන්නේ මේ දවස්වල.....:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බය වෙන්න එපා අද රත්වෙයි....... රැස්වීම තියෙනවා නේද අද.....? යනවද....?

    Me mama sinhalen type karana ewa copy paste karanna bahane ada..mokada manda:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බය වෙන්න එපා අද රත්වෙයි....... රැස්වීම තියෙනවා නේද අද.....? යනවද....?
    අපෝ රැස්වීම් හතරමායිමකට යන්නේ නෑ.අඩුම ගානේ ඔය වගේ දවසට ටවුමට වත් යන්නේ නෑ කට්ට කන්න බැරි නිසා.....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපෝ රැස්වීම් හතරමායිමකට යන්නේ නෑ.අඩුම ගානේ ඔය වගේ දවසට ටවුමට වත් යන්නේ නෑ කට්ට කන්න බැරි නිසා.....

    Ow ithin ena senaga gangaawa dakkama kaala inna bahane nedahh...:P:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපෝ රැස්වීම් හතරමායිමකට යන්නේ නෑ.අඩුම ගානේ ඔය වගේ දවසට ටවුමට වත් යන්නේ නෑ කට්ට කන්න බැරි නිසා.....

    ටවුමේ ද තියෙන්නේ.....?

    සිරාවටද කිව්වේ සීතලයි කියල....... මෙහෙ එකේ අනිත් පැත්ත රෑටත් පට්ට රස්නෙයි.......
     
    Status
    Not open for further replies.