මේ ගැන ත්‍රෙඩ් එකක් උදේ දැක්කා... ඒකට ප්‍රතිචාර මදි නිසා මම මේ ආයිත් දාන්නේ..
මොකද මටත් ටැබක් ගන්ඩ හිතේ තියේ...

http://www.elakiri.com/forum/showthread.php?p=18098548&posted=1#post18098548
මචන්ලා මට 20,000 කට අඩුවෙන් ගන්ඩ ටැබ් එකක් කියන්ඩකෝ... 
PDF,Notes බලන්ඩ ටැබද හොඳ අර kindle කියන ඒවද...
මට ගන්ඩ මගේ බජට් එකට ගැලපෙන භාණ්ඩයක් කියන්ඩකෝ..

Net,cam,game එහෙමත් අමතර සුදුසුකම් වේ...

PDF,Notes බලන්ඩ ටැබද හොඳ අර kindle කියන ඒවද...
මට ගන්ඩ මගේ බජට් එකට ගැලපෙන භාණ්ඩයක් කියන්ඩකෝ..

Net,cam,game එහෙමත් අමතර සුදුසුකම් වේ...

Rep දෙනවා රිපලයි වලට

ගන්න එක හොද එකක් ගනින් මචන් තව කියක් හරි දාලා දන්න එකෙක් Help කරයි 