Tab එකක් ගන්ඩ HeLp

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    acerICONIA-W700.jpg

    මේ ගැන ත්‍රෙඩ් එකක් උදේ දැක්කා... ඒකට ප්‍රතිචාර මදි නිසා මම මේ ආයිත් දාන්නේ..

    මොකද මටත් ටැබක් ගන්ඩ හිතේ තියේ...
    ;)

    http://www.elakiri.com/forum/showthread.php?p=18098548&posted=1#post18098548
    මචන්ලා මට 20,000 කට අඩුවෙන් ගන්ඩ ටැබ් එකක් කියන්ඩකෝ... ;)
    PDF,Notes බලන්ඩ ටැබද හොඳ අර kindle කියන ඒවද... :shocked:

    මට ගන්ඩ මගේ බජට් එකට ගැලපෙන භාණ්ඩයක් කියන්ඩකෝ.. :nerd: :nerd:

    Net,cam,game එහෙමත් අමතර සුදුසුකම් වේ...
    :P :P

    Rep දෙනවා රිපලයි වලට :) :frown:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Net,cam,game එහෙමත් අමතර සුදුසුකම් වේ... :P :P
    උබට ඉගෙනගන්න ඹනේ නම් ඹව්වා පුලුවන් ඒකක් ගන්න ඒපා
    pdf කියවිල්ල පැත්තක තියලා ගෙම් ගහයි :lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මටත් දැන ගන්න ඔනේ,
    PDF,Notes බලන්ඩ ටැබද හොඳ අර kindle කියන ඒවද?
    ඒක තිරනය කරන්න ඹ‍නේ උබ තමා
    blac n white ඒක නම් බැටිරිය ගොඩාක් කල් තියෙනවා ඒ උනාට pdf පමණි
    ටැබ් ඒකක් ගත්තොත් poto , video , color pdf ඒහේමත් කියවන්න පුලුවන්
    මට නම් ඹය kindle මගුල වටින්නේ නැ ගෙවන ගානට ඇති මගුලක් නැ

    http://www.elakiri.com/forum/showpost.php?p=18094192&postcount=23
     
    • Like
    Reactions: ruchira55

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උබට ඉගෙනගන්න ඹනේ නම් ඹව්වා පුලුවන් ඒකක් ගන්න ඒපා
    pdf කියවිල්ල පැත්තක තියලා ගෙම් ගහයි :lol::lol:

    හේ හේ එකත් ඇත්ත... :lol: නෑ නෑ මචා...කම්මැලි වෙලාවට දන්නැද්ද ;)
    Rep++++
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,817
    40,501
    113
    ඒක තිරනය කරන්න ඹ‍නේ උබ තමා
    blac n white ඒක නම් බැටිරිය ගොඩාක් කල් තියෙනවා ඒ උනාට pdf පමණි
    ටැබ් ඒකක් ගත්තොත් poto , video , color pdf ඒහේමත් කියවන්න පුලුවන්
    මට නම් ඹය kindle මගුල වටින්නේ නැ ගෙවන ගානට ඇති මගුලක් නැ

    http://www.elakiri.com/forum/showpost.php?p=18094192&postcount=23

    මචන් මගේ ඇස් වල පොඩි අව්ලකුත් තියෙනවා. Tab එකෙන් කියවද්දි ඇස් දෙක රිදෙනවා.
    kindle එකෙ එහෙම අව්ලක් නැද්ද ? මම තාම kindle එකක් පාවිච්චි කරලා නෑ. black and white නිසා ඇස් වලට ශේප් කියලා හිතෙනවා.

    තෑන්ක්ස් මචන්
    රෙප්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම බෙනා;18100994 said:
    ඔයාට රෙප් දෙන බැරියෝ..... :(
    :oo:
    අපො ඒක අව්ලක් නැ බන් :cool:
    මචන් මගේ ඇස් වල පොඩි අව්ලකුත් තියෙනවා. Tab එකෙන් කියවද්දි ඇස් දෙක රිදෙනවා.
    kindle එකෙ එහෙම අව්ලක් නැද්ද ? මම තාම kindle එකක් පාවිච්චි කරලා නෑ. black and white නිසා ඇස් වලට ශේප් කියලා හිතෙනවා.

    තෑන්ක්ස් මචන්
    රෙප්
    ම්ම් ඒහේනම් ඉතින් kindle ඒකකට යන්න ඒකෙ නම් ලොකුවට කෙස් ඒකක් නැ මචන්
    ඒ උනාට ඒ රෙද්දේ මුකුත් කරන්න බැ රිවිව් ටිකක් බලපන් ගන්න කලින් මචන්
    ඒහේම ඇස් රිදෙනවානම් adobe reader ඒකේ තියෙනවා night mood කියලා කෙස් ඒකක් ඒක දැම්මාම background black font white

    Z

    ඒත් උබට ඒක අව්ල් වගේ නම් tab ඒකක් ගන්න ඒපා ඹය දන්න කියන යාලුවෙක්ගේ ඒකක් ඉල්ලගෙන ටිකක් බලලා ඉදපන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,817
    40,501
    113
    ම්ම් ඒහේනම් ඉතින් kindle ඒකකට යන්න ඒකෙ නම් ලොකුවට කෙස් ඒකක් නැ මචන්
    ඒ උනාට ඒ රෙද්දේ මුකුත් කරන්න බැ රිවිව් ටිකක් බලපන් ගන්න කලින් මචන්
    ඒහේම ඇස් රිදෙනවානම් adobe reader ඒකේ තියෙනවා night mood කියලා කෙස් ඒකක් ඒක දැම්මාම background black font white

    ඒත් උබට ඒක අව්ල් වගේ නම් tab ඒකක් ගන්න ඒපා ඹය දන්න කියන යාලුවෙක්ගේ ඒකක් ඉල්ලගෙන ටිකක් බලලා ඉදපන්

    එල මචන් :)
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    lenovo tab s8 eka thiyenawa 28000 niyama tab eka only 2 month use google search karala balapan bande
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    ඇත්ත කියපන් උබට රැට රැට වැල කතා කියවන්න නේ PDF Read කරන්න Tab හොයන්නේ? :lol: :lol:

    ;) :D

    Chinese Korean උත්තවල් නම් ගන්න එපා :no: ගන්න එක හොද එකක් ගනින් මචන් තව කියක් හරි දාලා දන්න එකෙක් Help කරයි :nerd:
     
    • Like
    Reactions: මම බෙනා

    smthilanka

    Member
    Feb 7, 2014
    213
    12
    0
    මටත් tab එකක් ගන්න ඕනේ
    ගන්න හොද තැනක් කියන්න කෝ....
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඇත්ත කියපන් උබට රැට රැට වැල කතා කියවන්න නේ PDF Read කරන්න Tab හොයන්නේ? :lol: :lol:

    ;) :D

    Chinese Korean උත්තවල් නම් ගන්න එපා :no: ගන්න එක හොද එකක් ගනින් මචන් තව කියක් හරි දාලා දන්න එකෙක් Help කරයි :nerd:

    චිකේයියා....අපි නම් ඕවා බලන්නේ නෑ... :sorry:

    වියෙට්නාම් බඩු නම් තියේ අඩුවට බන්... :oo:

    Rep+++++ ;)