Huawei ලගේ ටැබ් එකක් තියනවා 30 ගානකට,මම හිතන්නේ එක හොදයි. samsung ලගේ ලගදි රිලීස් කරපු එකකුත් තියනවා ඔය වගේ කිට්ටු ගානකට.
මමත් ටැබ් එකක් බලනවා බන් මේ ටිකේ, IPad එකක් හොදයි කියල හිතෙනවා එත් ගාන වැඩියි.used එකක් ගන්න පුලුවන්නම් හොදයි එත් බඩු ෂුවර් වෙන්නත් ඕන