patta machan. matath me ayear end paththu wegena enne

wow...patta thread ekak..badinnna inna unta nam godak wadath wei![]()


thanks machan

Great post

ela machn
tfs

Good postand congrats!


bump

Bump

patta mchn

thanks machn ,math me year eke badinawa .

BuMp

congratz.
watinawa marry karana ewunta.

ගොඩක් මහන්සි වෙලා ලියල තියනවා , බදින කාලෙක වැදගත් වෙයි

මචන් ගොඩක් ස්තූතියි මහන්සි වෙලා අපි හැමෝමව දැනුවත් කලාට.එලකිරියෙ සිරා කොල්ලො ඉන්නව බන්.නැත්නම් මඟුල ගත්තට පස්සෙ පැත්තකට වෙලා ඉන්න තිබ්බනේ

බොහෝ වැද්ගත් ලිපියක්.
ඔබ දෙපලට සුබ මංගලම් !!!

bump

bump+++

මචන් උබ honeymoon එකට උත්සවටක් ගත්තද?

patta macho happy wedded life

දැන්නම් පැනල ගියත් පාඩු නෑ වගේ...
man penala yanawooooooooooooo
උදව් කරපු අය අතරේ මයේ නමත් තිබ්බාම අවංකවම සතුටක් දැනුනා බන්
හැපි ලයිෆ් තමා කියන්න තියෙන්නේ
නූල නම් තාමත් කියෝන ගමන්
එහෙනම් උඹත් අමාරුවේ වැටුනා ඈ.......![]()
අයේ ඉතින් ගොඩ ඒමක් නැහැ 
අපි බදින කාලෙක මේ දාල තියන ගනන් කොහොම වැඩි වෙයිද දන් නෑ. කෝකටත් කලින් කෙල්ලෙක් හොයන් ඉන්න එපෙයි.
එල ත්රෙඩ් එකක්...

bump

hamme mamath september wala amaruwe wetenna yanne.. godak wadagath ban meka.. ara magulakda karanne thread eka dapu sahota pinsiddawenna godak dewal danagaththa.. e sahotath thanks.. magul kana ekanam lesi ne pute.. eth karannama epai..
