කවුරුහරි දන්නවද කඩවල්වල විකුනන්න තියෙනවා වගේ ඩෙවල් කජු කොහොමද හදන්නේ කියලා..අපි තෙලෙන් බැදලා හැදුවට ඒ රහට එන්නේ නැහැනේ.








තෙලෙන් බදින්න එපා බං....
සෙල්සියල් 180 උෂ්ණත්වයට විනාඩි 20ක් බේක් කරන්න......

තෙලෙන් බදින්න එපා බං....
සෙල්සියල් 180 උෂ්ණත්වයට විනාඩි 20ක් බේක් කරන්න......
වියළි කජු උයන්න ගන්නව නම් අඩුම තරමේ පැය 12ක් පෙගෙන්න දාන්න ඕන.....ඕක උයන්න ගන්න පුලුවන්ද බං?![]()

ඕක උයන්න ගන්න පුලුවන්ද බං?

කජු බේක් කර, තෙල් ටිකකට රම්පෙ කරපිංචා කෑලි මිරිස් ගම් මිරිස් සහ සෝයා සෝස් ටිකක් දමා කජු ටික එයට දමා ඩෙවල් එකක් දැමීමෙන් බෝතල් ගනනාවකට වග කිව හැකි අමෘතය බදු බයිටක් බිහිවේ.uba hadala thiyenawada?
thawa mnahari danna oneda?
තෙලෙන් බදින්න එපා බං....
සෙල්සියල් 180 උෂ්ණත්වයට විනාඩි 20ක් බේක් කරන්න......
වියළි කජු උයන්න ගන්නව නම් අඩුම තරමේ පැය 12ක් පෙගෙන්න දාන්න ඕන.....
නැත්තං මෙළෙක් වෙන්නේ නැත....![]()
කඩෙන් ගෙනැල්ල හදන්න බැලුවේ
දවසම පෙගෙන්න දාල තියෙනවා එහෙනම් 
කජු බේක් කර, තෙල් ටිකකට රම්පෙ කරපිංචා කෑලි මිරිස් ගම් මිරිස් සහ සෝයා සෝස් ටිකක් දමා කජු ටික එයට දමා ඩෙවල් එකක් දැමීමෙන් බෝතල් ගනනාවකට වග කිව හැකි අමෘතය බදු බයිටක් බිහිවේ.
ගිය වසරේ දෙසැම්බර් 25 වනදා මැරීඩ් ක්ලබ් සෙටමෝලට සෙට් වූ අයවළුන් ගෙන් කොලිටිය විමසා බැලිය හැකිය......

උයන්න ගන්නේ raw කැෂූ එකනේ බන්..මේක කන්නේ බයිට් එකට.පට්ට රහයි..![]()
ෆුඩ් සිටියෙ ගන්න තියෙද? 
බේක් කල පසුවයි කුනු සහ මිරිස් කුඩු දාන්නේ....එතකොට බන් කොහොමද ලුණු කුඩු මිරිස් කුඩු එහෙම දාන්නේ?ඒවා දාලද බේක් කරන්න ඕන?


සුපර් මාකට් වල උයන කජු තියනවා වෙන ම..කිරි කජු තියල....මං ආසයි බං කජු මාලුවට ගොඩා....ක්කඩෙන් ගෙනැල්ල හදන්න බැලුවේ
දවසම පෙගෙන්න දාල තියෙනවා එහෙනම්
![]()
බේක් කල පසුවයි කුනු සහ මිරිස් කුඩු දාන්නේ....
මම කලින් කියල තිබ්බ විදියට හදා ගනින්...
පට්ට රහයි...
එදා ගෙනල්ල තිබ්බ කජු කිලෝ එක විනාඩි 5න් වාෂ්ප විය.........![]()
