ඩෙවල්_කජු

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
20141225_110001.jpg
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බේක් කල පසුවයි කුනු සහ මිරිස් කුඩු දාන්නේ....

    මම කලින් කියල තිබ්බ විදියට හදා ගනින්...
    පට්ට රහයි...
    එදා ගෙනල්ල තිබ්බ කජු කිලෝ එක විනාඩි 5න් වාෂ්ප විය.........:baffled::baffled:

    20141225_110001.jpg
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    oya thiyenne bake karala machan. fry karala newei. google karala balapan bake karanne kohomada kiyala. niyama kaama neee. mmmm
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    2ij5it4.jpg


    :love::love::love::love::love::love::love:

    කොලිටිය කියන්න වචන නෑ...... ලොවෙත් නෑ ඒ වේගේ නම් කජු ටික වාෂ්ප වෙච්චි......

    හෆොයි කෑ උන්ට බඩ යනවා දැන්.........:baffled::baffled:
    තොගෙ ආච්චිට....!@#!@%!#$%@!#$ :angry::angry::angry::angry:
    බඩගිනියි යකෝ :sorry:

    අපෝ :sorry:
    කවුද ඉව්වේ? කිඹුලද? :P
    :sorry:
    මම කිව්වේ.....
    පූස කෙළ ගිලිනව ඔන්න................:P:P:baffled::rofl:
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    අවුලක් නෑ දැන් මාස දෙකකටත් වැඩියිනේ දිරවලා...... :rofl::rofl:

    අඩේ දාපන්කෝ බලන්න.වැඩිම උනොත් උබලට පැය 2 ක් සෙන්ට වෙයි
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඈ යකෝ ඒ පැය දෙක උනත් සෙන්නේ උඹේ එකෙන්ද.....? නෑනේ අපේ එව්වයෙන්...... :rofl::rofl::rofl:

    මෙව්වා කැත වැඩ යකොව්. එක එක ඒවා ඔලුවට දාලා දැන් කොහෙන් හරි අරන් ඇවිල්ලා කනකම් ඉවසිල්ලක් නැ නේ.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙව්වා කැත වැඩ යකොව්. එක එක ඒවා ඔලුවට දාලා දැන් කොහෙන් හරි අරන් ඇවිල්ලා කනකම් ඉවසිල්ලක් නැ නේ.

    අපි මේ කජු සංස්ථාවේ මාකටින් පාරක් කරන ගමන්........ ඔන්න දැක්කනේ අපි මාකටින් කරලා සේල්ස් වැඩි කරන හැටි...... :rofl::rofl: