ඩෙවල්_කජු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1371199.jpg

    කවුරුහරි දන්නවද කඩවල්වල විකුනන්න තියෙනවා වගේ ඩෙවල් කජු කොහොමද හදන්නේ කියලා..අපි තෙලෙන් බැදලා හැදුවට ඒ රහට එන්නේ නැහැනේ. :confused::confused::confused::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    uba hadala thiyenawada?
    thawa mnahari danna oneda?
    කජු බේක් කර, තෙල් ටිකකට රම්පෙ කරපිංචා කෑලි මිරිස් ගම් මිරිස් සහ සෝයා සෝස් ටිකක් දමා කජු ටික එයට දමා ඩෙවල් එකක් දැමීමෙන් බෝතල් ගනනාවකට වග කිව හැකි අමෘතය බදු බයිටක් බිහිවේ.

    ගිය වසරේ දෙසැම්බර් 25 වනදා මැරීඩ් ක්ලබ් සෙටමෝලට සෙට් වූ අයවළුන් ගෙන් කොලිටිය විමසා බැලිය හැකිය......
     
    • Like
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තෙලෙන් බදින්න එපා බං....
    සෙල්සියල් 180 උෂ්ණත්වයට විනාඩි 20ක් බේක් කරන්න......

    එතකොට බන් කොහොමද ලුණු කුඩු මිරිස් කුඩු එහෙම දාන්නේ?ඒවා දාලද බේක් කරන්න ඕන?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වියළි කජු උයන්න ගන්නව නම් අඩුම තරමේ පැය 12ක් පෙගෙන්න දාන්න ඕන.....
    නැත්තං මෙළෙක් වෙන්නේ නැත....:eek:

    මං ආසයි බං කජු මාලුවට ගොඩා....ක් :sorry: කඩෙන් ගෙනැල්ල හදන්න බැලුවේ :P දවසම පෙගෙන්න දාල තියෙනවා එහෙනම් :cool:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කජු බේක් කර, තෙල් ටිකකට රම්පෙ කරපිංචා කෑලි මිරිස් ගම් මිරිස් සහ සෝයා සෝස් ටිකක් දමා කජු ටික එයට දමා ඩෙවල් එකක් දැමීමෙන් බෝතල් ගනනාවකට වග කිව හැකි අමෘතය බදු බයිටක් බිහිවේ.

    ගිය වසරේ දෙසැම්බර් 25 වනදා මැරීඩ් ක්ලබ් සෙටමෝලට සෙට් වූ අයවළුන් ගෙන් කොලිටිය විමසා බැලිය හැකිය......

    පට්ට මචන්.thanks++++:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට බන් කොහොමද ලුණු කුඩු මිරිස් කුඩු එහෙම දාන්නේ?ඒවා දාලද බේක් කරන්න ඕන?
    බේක් කල පසුවයි කුනු සහ මිරිස් කුඩු දාන්නේ....

    මම කලින් කියල තිබ්බ විදියට හදා ගනින්...
    පට්ට රහයි...
    එදා ගෙනල්ල තිබ්බ කජු කිලෝ එක විනාඩි 5න් වාෂ්ප විය.........:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං ආසයි බං කජු මාලුවට ගොඩා....ක් :sorry: කඩෙන් ගෙනැල්ල හදන්න බැලුවේ :P දවසම පෙගෙන්න දාල තියෙනවා එහෙනම් :cool:
    සුපර් මාකට් වල උයන කජු තියනවා වෙන ම..කිරි කජු තියල....
    අමු කජු වැකුම් පැක් එකක තියෙන්නේ.....
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බේක් කල පසුවයි කුනු සහ මිරිස් කුඩු දාන්නේ....

    මම කලින් කියල තිබ්බ විදියට හදා ගනින්...
    පට්ට රහයි...
    එදා ගෙනල්ල තිබ්බ කජු කිලෝ එක විනාඩි 5න් වාෂ්ප විය.........:baffled::baffled:

    ok මචෝ..thanks..:D