රස සහ සුවඳ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,048
    113
    අපි මේ ලෝකෙ ජොලි කරන ක්‍රම පහයි තියෙන්නෙ :P

    1. කනව - රස හින්ද
    2. ඉඹිනව - සුවඳ හින්ද - සෙන්ට් සුවඳ, කෑම සුවඳ, නහය වහගෙන කාල බලපල්ල.. කන්ඩ හිතෙන් නෑ.. අපි බාගෙට බාගයක් රස විදින්නෙ නහයෙන්..
    3. සංගීතෙට සවන්දෙනව
    4. ලස්සන දේවල් ඇහෙන් දකිනව. ඔය කට්ටිය බ්ලූ බලන්නෙ ඇස් දෙකෙන්නෙ..
    5. තෙරපෙනව :shocked: ඒ මොකද්ද යකෝ ඒ.. ඒකට ඉතිං උදව් වෙන්නෙ අපේ හම කියන ඉන්ද්‍රිය තමා


    අද මම කතා කරන්නෙ මෙයින් දෙකක් ගැන
    නහයට දැනෙන සුවඳ සහ දිවට දැනෙන රස ගැන
    මම කලින් පෝස්ට් එකක පාට කියන බොරුව ගැන කතා කළා..(http://www.elakiri.com/forum/showthread.php?t=1665977)
    තව දෙයක් ඒකට එකතු කරන්ඩ කැමතියි..
    අපි පාට කියන්නෙ අපේ ඇහැට එන, එක එක සංඛ්‍යාත වලින් යුත් තරංග වලට
    ඒ වෙනස් වෙනස් සංඛ්‍යාත වලින් යුත් තරංග වලට තමා අපි එක එක පාට කියන්නෙ..
    මම ප්‍රශ්නයක් අහන්නං, ඉතිං පාට කියල දෙයක් මේ ලෝකෙ තියෙනවද ?
    ඒ ඒ සංඛ්‍යාත වල වෙනස අඳුරගන්නෙ, අපි ඒවට විවිධ පාටවල් කියල දෙයක් මවාගෙන. ඒක කරන්නෙ අපේ මොලයෙන්, එහෙමත් නැත්තං මනසෙන්..
    එහෙම බලනකොට වෙනස් වෙනස් සංඛ්‍යාත ඇත්තටම ලෝකෙ පවතිනව.. පාටවල් කියල දෙයක් නං මේ ලෝකෙ නෑ.. ඒක් ඇත්තටම අපේ මනසේ හටගන්න මෙව්ව එකක් :P මට නම හරියට එන් නෑ.. ඒකයි.

    කියන්ඩ ගියෙ රස සුවඳ ගැන.. දැං වෙන මගුලක් මං මේ කතා කරන්නෙ..

    දැං මෙහෙමයි ඔන්න ඈත තියෙන කෑමක සුඳක් මෙහාට එනව.. කොත්තු කඩයක් ගාවින් යනකොට හෙන පුසුඹක් එන්නෙ..
    ඉතිං ඒ කෑම එක ගාව ඉඳල සුවඳ කියල එකක් අපේ නහය ගාවට එන් නෑ..
    අර ඉස්සර කාටුන් වල තියෙන්නෙ, කෑම එකේ සුවඳ නරිය හරි, හාව හරි ගාවට යන හැටි. ඒවයෙ සුවඳ කියන දේ පෙන්නල තියෙන්නෙ රැල් රැල් වගේ ඉරි ඇඳල..


    කෑම වලින් එන සුවඳක් නෑ.. ඒ කෑම එකේම තියෙන අංශු තමා, එතනින් ගැලවිල ඇවිල්ල අපේ නහටය ඇතුලු වෙන්නෙ..
    ඒ අංශු අපේ නහයෙ සංවේදී ස්නායු සෛල වල වැදුනම, අපි සුවඳක් හැටියට ඒක හඳුන ගන්නව.. එතකොට සුවඳ කියල දෙයක් මේ ලෝකෙ නෑ.. ඒක අපේ මනසින් නිර්මාණය කර ගන්න දෙයක්..

    රසත් එහෙමයි..
    දිවේ තියෙනව රස අංකුර කියල දෙයක්.. ඒවත් ස්නායු සෛල තමා.. මේ සෛල වලට කෑම අංශු ගැටුනම අපි ඒක රසක් හැටියට අඳුන ගන්නව
    වෙනස් වෙනස් අංශු, රස අංකුර වල (ස්නායු සෛල වල) වැදීම අනුව වෙනස් වෙනස් රස, තිත්ත, පැණි රස, ඇඹුල්, ලුණු රස, තව අමාමි :P (දන්නවද ඒක) කියන ඒව හඳුන ගන්නව

    ඉතිං මේකයි
    සුවඳ හඳුනාගැනීමෙදීත් රස හඳුනාගැනීමෙදීත් වෙන්නෙ එකම දේ.
    ඒ කියන්නෙ විවිධ අංශු, අපේ විවිධ සංවේඳී ස්නායු සෛල වල ගැටෙනව, එතකොට ඒ ඒ අංශුවට අනුව නියමිත සෛලය තුළ ප්‍රතික්‍රියාවක් වෙලා, ඒ පිලිබඳව මොලයට පණිවිඩේ යනව. ඒ කියන්නෙ විවිධ සංවේදීතාවයන් හට ගන්නව.


    නහයට අංශුවක් ගියාම සුවඳ විදියටත්, දිවට අංශුවක් ගැටුනම රස විදියටත් ගන්නෙ මොලයේ (එහෙමත් නැත්තං මනසේ) ක්‍රියාකාරිත්වය නිසා.. (ඒක අපේ විඥානයත් එක්ක සම්බන්ධ දෙයක්)
    ඒ කියන්නෙ එකම දේ දෙවිදියකට අපිට තේරෙන්නෙ..
    නහයට ගියාම එක සංවේදනයක්.. දිවට වැදුනම එක සංවේදනයක්..

    තව මොකක් හරි සංවේදී ඉන්ද්‍රියක් තිබුණ නං,අපි කවදාවත් අත්දැකල නැති, වෙනම වදියෙ සංවේදනයක් අපිට අත්දකින්ඩ පුලුවං..:shocked:


    ඕක තමා මගේ සොයා ගැනීම :yes:

    අනික සුවඳවත්, රසවත් කියල දෙයක් නං මේ ලෝකෙ නෑ.. තියෙන්නෙ විවිධ වූ අංශු විතරයි..
    සුවඳ රස කියන්නෙ මායාවක්.. විඥානයේ හට ගන්න දෙයක්
    හැබැයි ඒ මායාව ට්‍රිගර් වෙන්ඩ ඊට අදාළ අංශුව අදාල තැනට ගැටෙන්ඩ ඕන ;)
    ඉතිං එක එක සුවඳවල්, රසවල් මගින් කරන්නෙ, අපිට ඒ ඒ අංශු එකිනෙකින් වෙන් කරල හඳුන ගන්න, උදව් කරන එකයි
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361
    113
    :) කාලයක් තිස්සෙ තනියම තේරුං ගත්ත දේවල්..

    එල එල. උබ ලියලා තියෙන ඔක්කෝම ඇත්ත.
    මනෙන් අර 5ම අල්ලගෙන අපි දඟලනවා :(

    You must spread some Reputation around before giving it to AnuradhaRa again.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,048
    113
    එල එල. උබ ලියලා තියෙන ඔක්කෝම ඇත්ත.
    මනෙන් අර 5ම අල්ලගෙන අපි දඟලනවා :(

    You must spread some Reputation around before giving it to AnuradhaRa again.

    Thank you machan
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Oka mata mathak une wena mukuth nisa nemei..ape iskole e dawas wala 7 wasare panthi thibba peliyema thibba lamai kauruth hodata danna middle school toilet eka..mullema thibbe..dan maawa danna un dannawa oya smell eke tharama :rofl:

    e toilet eka eha patten staff room eka :baffled: othana melo yakekta inna ba,,pattta gadai..e toilet complex eka hen lokui, paranai,,

    ehema welath ara staff room eke idan samahara sir la teacher la kaama kanawa...oka dakala dawasak ape art ugannapu siruth oya kathaawama kiwwa..

    toilet eke smell eka enawa kiyanne ape awata waathaye ara chu mix wela kiyala..ethakota arun kanakota ara chu particles awith kaama wala hitan wadinanawane kyala :lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :yes: :yes: :yes: :yes:
    මිනිස්සුන්ව හදන්න ඕනෙ ෆුල් කම්පියුටර්ලයිස්ඩ් කල්ල :yes:
    ඇස් නෑ කන් නෑ නහය නෑ දිව නෑ හම නෑ :no:
    කෙලින්ම වැඩ කරන්නෙ මොලේ විතරයි :D
    කෙලින්ම හිතල තමා සියල්ල තේරුම් ගන්නෙ :D
    දකින්නෑ ඇහෙන්නෑ දැනෙන්නෑ :D
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    JC_doubleup.gif
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,048
    113
    Ela ela machan..ethkota oya toilet ekak gaawin ehema yaddi gadak enne? e anshu ape nahaye wadilada? :rofl:

    උඹ දන්නවද ! මාත් ඕක කල්පනා කරල තියෙනව මචං.. ;)
    උඹත් ඒකම හිතුව එහෙනං :)
    මේකයි කතන්දරේ..

    අසූචි :P (ස්ටූල්) කිව්වම අපිට අහිතකර, නැත්තං අපිට අප්‍රසන්න වෙන්ඩ හේතු වෙන දේවල් තියෙන්නෙ ඇත්තටම ටිකයි..
    මේ බලන්ඩ ස්ටූල් වල අඩංගු දේවල්..

    Composition of Feces

    About 75% of fecal weight is made up of water. The other 25% is composed of solid matter which contains :
    Undigested fiber and solidified components of digestive juices (30%)
    Bacteria (30%)
    Fat (10% to 20%)
    Inorganic matter (10% to 20%)
    Protein (2% to 3%)

    දැං ඔය හැම එකකින්ම, අපිට අර අප්‍රසන්න ගඳ එන් නෑ..
    ගඳ එන්ඩ හේතු වෙන්නෙ, අපේ අන්ත්‍රයේ ඉන්න බැක්ටීරියා නිපදවන වායු නිසා..
    ගඳ ඇති කරන ප්‍රධානම වායුව තමා හයිඩ්‍රජන් සල්ෆයිඩ්.. මිට අමතරව සුලු වශයෙන් indole, skatole and mercaptans කියල වායු වර්ගත් පිට වෙනව..
    ඔය කියන වායුන්වල අංශු තමා අපේ නහයට ඇවිල්ල වදින්නෙ..
    නැතුව කක්ක කෑලි නෙමේ.. :rolleyes:

    ස්ටූල් වල තියෙන අනිත් අහිතකර දේ තමා විෂබීජ.. ඒ කියන්නෙ බැක්ටීරියා.. තව අහිතකර වෙනවනං දෙයකට තියෙන්නෙ අර පණු කේස් එක තමා..
    මේ ඇරුනම ඔය කියන තරං කක්ක නරක නෑ..

    ස්ටූල් වල තියෙන නරක දේවල් එකක් දෙකක් හින්ද, මුලු කක්ක බෙට්ටටම වෛර කරන්ඩ එපා..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උඹ දන්නවද ! මාත් ඕක කල්පනා කරල තියෙනව මචං.. ;)
    උඹත් ඒකම හිතුව එහෙනං :)
    මේකයි කතන්දරේ..

    අසූචි :P (ස්ටූල්) කිව්වම අපිට අහිතකර, නැත්තං අපිට අප්‍රසන්න වෙන්ඩ හේතු වෙන දේවල් තියෙන්නෙ ඇත්තටම ටිකයි..
    මේ බලන්ඩ ස්ටූල් වල අඩංගු දේවල්..

    Composition of Feces

    About 75% of fecal weight is made up of water. The other 25% is composed of solid matter which contains :
    Undigested fiber and solidified components of digestive juices (30%)
    Bacteria (30%)
    Fat (10% to 20%)
    Inorganic matter (10% to 20%)
    Protein (2% to 3%)

    දැං ඔය හැම එකකින්ම, අපිට අර අප්‍රසන්න ගඳ එන් නෑ..
    ගඳ එන්ඩ හේතු වෙන්නෙ, අපේ අන්ත්‍රයේ ඉන්න බැක්ටීරියා නිපදවන වායු නිසා..
    ගඳ ඇති කරන ප්‍රධානම වායුව තමා හයිඩ්‍රජන් සල්ෆයිඩ්.. මිට අමතරව සුලු වශයෙන් indole, skatole and mercaptans කියල වායු වර්ගත් පිට වෙනව..
    ඔය කියන වායුන්වල අංශු තමා අපේ නහයට ඇවිල්ල වදින්නෙ..
    නැතුව කක්ක කෑලි නෙමේ.. :rolleyes:

    ස්ටූල් වල තියෙන අනිත් අහිතකර දේ තමා විෂබීජ.. ඒ කියන්නෙ බැක්ටීරියා.. තව අහිතකර වෙනවනං දෙයකට තියෙන්නෙ අර පණු කේස් එක තමා..
    මේ ඇරුනම ඔය කියන තරං කක්ක නරක නෑ..

    ස්ටූල් වල තියෙන නරක දේවල් එකක් දෙකක් හින්ද, මුලු කක්ක බෙට්ටටම වෛර කරන්ඩ එපා..

    patta utto :lol:
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    582
    113
    ඔය 4ම පිනවනවට සමාජය කිසි වැරද්දක් දකින් නැ එත් ඇයි බන් 5වෙනි එක පින්වද්තිදී විතරක් සමාජය කුහක විදිහට බලන්නේ එකේ මොකක්ද බන් වෙනස ?ඔය 5නහම එකෙන්ම කරන්නේ මනසට අතල් එකක් දෙන එකනි ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,048
    113
    ඔය 4ම පිනවනවට සමාජය කිසි වැරද්දක් දකින් නැ එත් ඇයි බන් 5වෙනි එක පින්වද්තිදී විතරක් සමාජය කුහක විදිහට බලන්නේ එකේ මොකක්ද බන් වෙනස ?ඔය 5නහම එකෙන්ම කරන්නේ මනසට අතල් එකක් දෙන එකනි ..

    ;)