500GB දක්වා ටොරන්ට් එකක් ඩිරෙක්ට් one click download කරගන්න ඕන අය එන්න. සම්පූර්ණයෙන් නොමිලයේ.
උඹලට ඕන ටොරන්ට් එකක්* http ඩිරෙක්ට් link කරල දෙන්නම් for free.
අද ඉඳලා (27/03/2015) සතියක් යනකම් මම වැඩේ කරගෙන යනව.
ඉන් පස්සෙ ඉවරයි. උපරිම සයිස් එක 500GB ට වඩා අඩු ටොරන්ට් මෙතන දාන්න.
මම ඒක බාලා ඉවර වෙලා අදාල කෙනාට ඩිරෙක්ට් links PM කරන්නම්.
ෆයිල් බෑවිලා ඉවර වුනම උපරිම දවස් 2ක් යනකම් මම තියන් ඉන්නෙ,
ඊට කලින් බාගන්න පුළුවන් නම් විතරක් ටොරන්ට් එක මෙතන දාන්න. PM කරන්න එපා, PM කරනව නම් මෙතන පෝස්ට් එකක් දාල පී එම් කරන්න.
එතකොට ත්රේඩ් එක මුල පිටුවට එනව අනික් අයටත් දැකගන්න පුළුවන් වෙන්න.
*කොන්දේසි:
1.
වල් වීඩියෝ බාල දෙන්නෙ නෑ. වලත්තයෝ මකබෑවියව් වහාම.
2.
700kB/s වත් ස්පීඩ් නොඑන හෝ සම්පූර්ණයෙන් බෑවෙන්න දවස් 2කට වඩා යන ටොරන්ට් බානු නොලැබේ.
3.
බාලා දෙන ටොරන්ට් එකේ තියෙන සියළු ෆයිල් දවස් දෙකක් තුල බාගත යුතුයි. නැති ඒවා අදාල පුද්ගලයා බෑවත් නැතත් මකනව මම.
4.
ඔබගේ ෆයිල් අනික් අයටද access කල හැකි විය හැක.
5.
මොනවහරි හේතුවක් නිසා බාන්න බැරි ටොරන්ට් වල ෆයිල් බාන්න හැකියාවක් නෑ.
එහෙම උනොත් සමාව භාජනේකට දාගනින්.
බාල ඉවර වුනාම එවන direct links IDM දාලා ත්රේඩ් 8කට හරි 16කට හරි කැඩිලා බෑවෙන්න දාහල්ලා.
උපරිම 1Gb/s දක්වා ස්පීඩ් එකකින් බාන්න පුළුවන්.
Resume support කරනවා
angry: දවස් 2ක් ඇතුලත හැබැයි හරිය).
කීව නෑ කියන්න එපා ඕං.
උඹලට ඕන ටොරන්ට් එකක්* http ඩිරෙක්ට් link කරල දෙන්නම් for free.
අද ඉඳලා (27/03/2015) සතියක් යනකම් මම වැඩේ කරගෙන යනව.
ඉන් පස්සෙ ඉවරයි. උපරිම සයිස් එක 500GB ට වඩා අඩු ටොරන්ට් මෙතන දාන්න.
මම ඒක බාලා ඉවර වෙලා අදාල කෙනාට ඩිරෙක්ට් links PM කරන්නම්.
ෆයිල් බෑවිලා ඉවර වුනම උපරිම දවස් 2ක් යනකම් මම තියන් ඉන්නෙ,
ඊට කලින් බාගන්න පුළුවන් නම් විතරක් ටොරන්ට් එක මෙතන දාන්න. PM කරන්න එපා, PM කරනව නම් මෙතන පෝස්ට් එකක් දාල පී එම් කරන්න.
එතකොට ත්රේඩ් එක මුල පිටුවට එනව අනික් අයටත් දැකගන්න පුළුවන් වෙන්න.*කොන්දේසි:
1.
වල් වීඩියෝ බාල දෙන්නෙ නෑ. වලත්තයෝ මකබෑවියව් වහාම.2.
700kB/s වත් ස්පීඩ් නොඑන හෝ සම්පූර්ණයෙන් බෑවෙන්න දවස් 2කට වඩා යන ටොරන්ට් බානු නොලැබේ.3.
බාලා දෙන ටොරන්ට් එකේ තියෙන සියළු ෆයිල් දවස් දෙකක් තුල බාගත යුතුයි. නැති ඒවා අදාල පුද්ගලයා බෑවත් නැතත් මකනව මම. 4.
ඔබගේ ෆයිල් අනික් අයටද access කල හැකි විය හැක.5.
මොනවහරි හේතුවක් නිසා බාන්න බැරි ටොරන්ට් වල ෆයිල් බාන්න හැකියාවක් නෑ.
එහෙම උනොත් සමාව භාජනේකට දාගනින්.
බාල ඉවර වුනාම එවන direct links IDM දාලා ත්රේඩ් 8කට හරි 16කට හරි කැඩිලා බෑවෙන්න දාහල්ලා.
උපරිම 1Gb/s දක්වා ස්පීඩ් එකකින් බාන්න පුළුවන්.
Resume support කරනවා
කීව නෑ කියන්න එපා ඕං.
Last edited:
ඉඩ මදි වුනොත් තමයි එහෙම කරන්නෙ.

විගසින් එවපන් යකෝ ඉතින් ඒවට යන ගණන් මිමි.