Torrent to one click http direct link for free

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
500GB දක්වා ටොරන්ට් එකක් ඩිරෙක්ට් one click download කරගන්න ඕන අය එන්න. සම්පූර්ණයෙන් නොමිලයේ.

zDARqLk.jpg
gn618ps.png
NysxmNJ.jpg


:love: උඹලට ඕන ටොරන්ට් එකක්* http ඩිරෙක්ට් link කරල දෙන්නම් for free. :D අද ඉඳලා (27/03/2015) සතියක් යනකම් මම වැඩේ කරගෙන යනව. :( ඉන් පස්සෙ ඉවරයි. උපරිම සයිස් එක 500GB ට වඩා අඩු ටොරන්ට් මෙතන දාන්න. :) මම ඒක බාලා ඉවර වෙලා අදාල කෙනාට ඩිරෙක්ට් links PM කරන්නම්. :yes: ෆයිල් බෑවිලා ඉවර වුනම උපරිම දවස් 2ක් යනකම් මම තියන් ඉන්නෙ, :P ඊට කලින් බාගන්න පුළුවන් නම් විතරක් ටොරන්ට් එක මෙතන දාන්න. PM කරන්න එපා, PM කරනව නම් මෙතන පෝස්ට් එකක් දාල පී එම් කරන්න. :) එතකොට ත්‍රේඩ් එක මුල පිටුවට එනව අනික් අයටත් දැකගන්න පුළුවන් වෙන්න.

*කොන්දේසි:

1. :angry: වල් වීඩියෝ බාල දෙන්නෙ නෑ. වලත්තයෝ මකබෑවියව් වහාම.
2. :dull: 700kB/s වත් ස්පීඩ් නොඑන හෝ සම්පූර්ණයෙන් බෑවෙන්න දවස් 2කට වඩා යන ටොරන්ට් බානු නොලැබේ.
3. :frown: බාලා දෙන ටොරන්ට් එකේ තියෙන සියළු ෆයිල් දවස් දෙකක් තුල බාගත යුතුයි. නැති ඒවා අදාල පුද්ගලයා බෑවත් නැතත් මකනව මම.
4. :nerd: ඔබගේ ෆයිල් අනික් අයටද access කල හැකි විය හැක.
5. :oo: මොනවහරි හේතුවක් නිසා බාන්න බැරි ටොරන්ට් වල ෆයිල් බාන්න හැකියාවක් නෑ. :sorry: එහෙම උනොත් සමාව භාජනේකට දාගනින්.


:D බාල ඉවර වුනාම එවන direct links IDM දාලා ත්‍රේඩ් 8කට හරි 16කට හරි කැඩිලා බෑවෙන්න දාහල්ලා. :yes: උපරිම 1Gb/s දක්වා ස්පීඩ් එකකින් බාන්න පුළුවන්. :love: Resume support කරනවා :-)angry: දවස් 2ක් ඇතුලත හැබැයි හරිය). :P කීව නෑ කියන්න එපා ඕං.

laVOXHt.gif

 
Last edited:
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:love: Thanks කුකුලනි කමෙන්ට් සහ + වලට. :nerd: ඇහැකි වුන්ට ආපසු පෙරලා පහර දුන්නා. :P ඔය කීවට දවස් දෙකෙන්ම මකන්නෙ නෑ මම. :rofl: ඉඩ මදි වුනොත් තමයි එහෙම කරන්නෙ. :love: ඒ නිසා බය වෙන්ට කාරි නෑ.
 
  • Like
Reactions: SIC

SIC

Well-known member
  • Dec 3, 2012
    10,611
    5,761
    113
    KALUTHARA
    btn ,tv vault innwada.ubata puluwannam meke english cartoon ekak hoyala depanko.hoyala hoyala hembath wela inne ban.meka hoyagaththe henagemak deela

    english nam lost world rupavahiniyeth giya nim nathi lowa kiyala

     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Ela ela...after one week how much u charge? :P dan mama hariyatama 7 weni dawase dunnoth ara dawas deka hambenne nadda? :P

    :P I won't reply this thread anymore after one week.
    :yes: ඒකටත් 2 days (සම්පූර්ණයෙන්ම නම් දවස් 9ක්. :P දවස් 7කින් පසුව අළුත් ටොරන්ට් දාන්නෙ නෑ) ඉතුරු තියලා තමා අද ඉඳලා දවස් 7ක් කීවෙ. :yes::cool:


    :oo: අඩෝ අර ඉම්පෝට් කරන ඒව උබෙන් නේද මම ඇහුවෙ. :eek: විගසින් එවපන් යකෝ ඉතින් ඒවට යන ගණන් මිමි.