සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු 02
මේ තියෙන්නේ මගේ කලින්
සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු, හිඟා කමු 01
ඔන්න ඉතින් අදත් පටන් ගන්න කලින් කියන්න තියෙන්නේ, මේක දාන්නේ දැනගන්න විතරයි.. මේක බලල කවුරුවත් ඔට්ටු දාල සූදු කෙලින්න යන්න නම් එපා.. සූදු කෙලින එක හොඳ දෙයක් නෙමෙයි. දැනගැනීම සදහා පමණයි මේ විස්තර ඔක්කොම..

කලින් එකේ මම විස්තර කළානේ කැසිනෝ ගැන. අද දාන්නෙත් ඒ වගේම එකක් තමයි. මේක තමයි කැසිනෝ වල කාර්ඩ් සෙල්ලම් වලට අමතරව ගොඩක්ම ෆේමස්.. මේකට කියන නම තමයි "Roulette" එහෙමත් නැත්නම් සිංහලෙන් රුලේට් කියල තමයි කියනවා ඇත්තේ..
මේ තියෙන්නේ Roulette ටේබල් එකක්.. මේක හැමෝම දැකල ඇතිනේ..
වැඩි විස්තර ඕන නෑ මේකේ තියෙන දේවල් ගැන.. මෙන්න මේ ටික දැනගත්තම ඇති..
01. Roulette වීල් එක
02. Bets (ඔට්ටු) දාන inside bets
03. Bets (ඔට්ටු) දාන outside bets
මෙන්න මෙහෙමයි මේක operate වෙන්නේ.. Roulette වීල් එකේ පොඩි බෝලයක් කරකවනවා. මේක කැරකිලා අන්තිමට නතර වෙන තැන අනුව තමයි දිනුම් හම්බ වෙන්නේ.
මේකේ ඔට්ටු දාන විදි ගොඩක් තියෙනවා. කීපයක් කියන්නම්.
01. රතු හරි කළු පාටවල් දෙකෙන් එකකට. (දිනුවොත් දාපු ඔට්ටුව වගේ දෙගුණයක් සල්ලි ලැබෙනවා)
02. Odd, Even මේ කියන්නේ ඔත්තේ ඉරට්ටේ කියන එක. (දිනුවොත් දාපු ඔට්ටුව වගේ දෙගුණයක් සල්ලි ලැබෙනවා)
03. තනි නම්බර් එකකට (දිනුවොත් දාපු ඔට්ටුව වගේ 35 ගුණයක් සල්ලි ලැබෙනවා)
තව විදි කීපයක් තියෙනවා. ඒවා ටිකක් මේක ගැන හොයන කෙනෙක්ට තේරෙයි. මම ඒවා මෙතන දාන්න යන්නේ නෑ..
දැන් ඉතින් කියන්න යන්නේ පොඩි දිනන strategy එකක් ගැන. මේවා දිනන්න ගොඩාරියක් විදි තියෙනවා. එත් මම දන්නා එක මෙන්න මේක.
බලන්න උඩ තියෙන Roulette වීල් එක. මේකේ කලුයි රතුයි පාට දෙක සමානව තියෙනවා. ඒ කියන්නේ අපි කළු හරි රතු හරි වලට ඔට්ටුවක් දැම්මොත් අපි දිනන්න තියෙන chance එක 50%ක්.
දැන් කරන්න තියෙන්නේ මේකයි. පොඩි ඔට්ටු දාන්න පුළුවන් ටේබල් එකකට යන්න.
හැමවෙලේම live casino එකක් තෝරාගන්න මොකද එතකොට අපිව වංචා කරන්න බෑ.
දැන් මෙන්න මේකයි කරන්න තියෙන්නේ. අඩුම තරමේ 25$ වත් තියෙන්න ඕනේ මේක කරන්න.
01. 0.10$ ඔට්ටුවක් දාන්න රතු පාටට.
02. ඔට්ටුව දිනුවොත් සල්ලි අරගෙන ආයේ 0.10$ දාන්න රතු පාටට.
03. ඔට්ටුව පැරදුනොත් බය වෙන්න එපා. මොකද මේක 50% chance එකක් තියෙන ගේම් එකක්. ඊළඟ ඔට්ටුව දාන්න 0.20$ වලට. මොකද අපි 0.10$ දැන් පැරදිලා ඉන්නේ. මේ දෙකම රිකවර් කරගන්න ඕනෙනේ.
04. ඒ ඔට්ටුව දිනුවොත් සල්ලි ටික අරගෙන ආයේ 0.10$ දාන්න. පැරදුනොත් ඊළඟ ඔට්ටුව රතු පාටටම දාන්න 0.30$.
05. එකත් පැරදුනොත් ඊළඟ එක දාන්න ඕනේ 0.60$ වලට. මොකද දැන් අපි 0.60$ පැරදිලා.. (0.10$+0.20$+0.30$)
මේක හරිද මන්ද මම හදපු විදිය..
06. බය වෙන්න එපා කොයිවෙලේවත්. මොකද 50% chance එකක් තියෙන නිසා දෙපාරක් තුන්පාරක් ලොස් උණත් ඊළඟ පාර දිනනවා. හැබැයි අඩුම තරමේ 25$ වත් අතේ තියාගෙන වැඩේට යන්න ඕනේ.
ලොකූ කරුමයක් කරලා නොතිබුනොත් කරදරයක් නැතුව සල්ලි ටිකක් හොයාගන්න පුළුවන්..
මේක එක විදියක් විතරයි. තව එක ගොඩක් තියෙනවා. සමහර අය ඉන්නවා හරියට කොතැනට වැටෙනවද කියලත් කියනවා. ඒවා නම් කරන විදිය දන්නේ නෑ.
මේ ෆෝරම් එක Roulette ගැන කතා කරන්නම තියෙන එකක්..
http://www.rouletteplace.com/index.php
ඉතින් ඔන්න ඕකයි Roulette ගැන කියන්න තියෙන්නේ.. වැඩි ගානක් අතේ තියෙනවා නම් බය නැතුව මේ විදියෙන් ඔට්ටු දිනන්න පුළුවන්. අතේ තියෙන ගාන අඩු නම් Risk එක ටිකක් වැඩී. මේ ක්රමයේත් අඩු පාඩු ගොඩක් තියෙනවා. නැත්නම් හැම කෙනාම මේක කරලා දිනනවනේ නේද..
මෙන්න මෙතනින් free මේක play කරන්න පුළුවන්. ට්රයි කරලා බලන්න..
https://www.casinoeuro.com/en/table-games/roulette/
මේ වෙබ් සයිට් එකේ නම William Hill. වැරදි ඇත්නම් පවසන්න..
http://vegas.williamhill.com/tutorials/live-casino/roulette/
ඉතින් අවසානයටත් කියන්න තියෙන්නේ, සුදු කෙලීම ඉතාමත් නරක දෙයක්.. ජොලියට කලත් ඇත්තට කරන්න යන්න එපා..
රූලේට් ලඳුන්

මේක එක විදියක් විතරයි. තව එක ගොඩක් තියෙනවා. සමහර අය ඉන්නවා හරියට කොතැනට වැටෙනවද කියලත් කියනවා. ඒවා නම් කරන විදිය දන්නේ නෑ.මේ ෆෝරම් එක Roulette ගැන කතා කරන්නම තියෙන එකක්..

Last edited: