සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු, හිඟා ක&a

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු 02

    2ah9w9k.jpg

    මේ තියෙන්නේ මගේ කලින්
    සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු, හිඟා කමු 01

    ඔන්න ඉතින් අදත් පටන් ගන්න කලින් කියන්න තියෙන්නේ, මේක දාන්නේ දැනගන්න විතරයි.. මේක බලල කවුරුවත් ඔට්ටු දාල සූදු කෙලින්න යන්න නම් එපා.. සූදු කෙලින එක හොඳ දෙයක් නෙමෙයි. දැනගැනීම සදහා පමණයි මේ විස්තර ඔක්කොම.. :baffled::baffled:

    කලින් එකේ මම විස්තර කළානේ කැසිනෝ ගැන. අද දාන්නෙත් ඒ වගේම එකක් තමයි. මේක තමයි කැසිනෝ වල කාර්ඩ් සෙල්ලම් වලට අමතරව ගොඩක්ම ෆේමස්.. මේකට කියන නම තමයි "Roulette" එහෙමත් නැත්නම් සිංහලෙන් රුලේට් කියල තමයි කියනවා ඇත්තේ..

    මේ තියෙන්නේ Roulette ටේබල් එකක්.. මේක හැමෝම දැකල ඇතිනේ..

    nqo1n4.png

    වැඩි විස්තර ඕන නෑ මේකේ තියෙන දේවල් ගැන.. මෙන්න මේ ටික දැනගත්තම ඇති..

    2rmtmbd.jpg

    01. Roulette වීල් එක
    02. Bets (ඔට්ටු) දාන inside bets
    03. Bets (ඔට්ටු) දාන outside bets

    මෙන්න මෙහෙමයි මේක operate වෙන්නේ.. Roulette වීල් එකේ පොඩි බෝලයක් කරකවනවා. මේක කැරකිලා අන්තිමට නතර වෙන තැන අනුව තමයි දිනුම් හම්බ වෙන්නේ.

    මේකේ ඔට්ටු දාන විදි ගොඩක් තියෙනවා. කීපයක් කියන්නම්.

    20fwbxv.jpg

    01. රතු හරි කළු පාටවල් දෙකෙන් එකකට. (දිනුවොත් දාපු ඔට්ටුව වගේ දෙගුණයක් සල්ලි ලැබෙනවා)
    02. Odd, Even මේ කියන්නේ ඔත්තේ ඉරට්ටේ කියන එක. (දිනුවොත් දාපු ඔට්ටුව වගේ දෙගුණයක් සල්ලි ලැබෙනවා)
    03. තනි නම්බර් එකකට (දිනුවොත් දාපු ඔට්ටුව වගේ 35 ගුණයක් සල්ලි ලැබෙනවා)

    තව විදි කීපයක් තියෙනවා. ඒවා ටිකක් මේක ගැන හොයන කෙනෙක්ට තේරෙයි. මම ඒවා මෙතන දාන්න යන්නේ නෑ..

    දැන් ඉතින් කියන්න යන්නේ පොඩි දිනන strategy එකක් ගැන. මේවා දිනන්න ගොඩාරියක් විදි තියෙනවා. එත් මම දන්නා එක මෙන්න මේක.

    2qt9tv7.jpg

    බලන්න උඩ තියෙන Roulette වීල් එක. මේකේ කලුයි රතුයි පාට දෙක සමානව තියෙනවා. ඒ කියන්නේ අපි කළු හරි රතු හරි වලට ඔට්ටුවක් දැම්මොත් අපි දිනන්න තියෙන chance එක 50%ක්.

    දැන් කරන්න තියෙන්නේ මේකයි. පොඩි ඔට්ටු දාන්න පුළුවන් ටේබල් එකකට යන්න.

    2814xo7.jpg

    හැමවෙලේම live casino එකක් තෝරාගන්න මොකද එතකොට අපිව වංචා කරන්න බෑ. :P

    az6mtd.jpg

    දැන් මෙන්න මේකයි කරන්න තියෙන්නේ. අඩුම තරමේ 25$ වත් තියෙන්න ඕනේ මේක කරන්න. :yes:

    01. 0.10$ ඔට්ටුවක් දාන්න රතු පාටට.
    02. ඔට්ටුව දිනුවොත් සල්ලි අරගෙන ආයේ 0.10$ දාන්න රතු පාටට.

    03. ඔට්ටුව පැරදුනොත් බය වෙන්න එපා. මොකද මේක 50% chance එකක් තියෙන ගේම් එකක්. ඊළඟ ඔට්ටුව දාන්න 0.20$ වලට. මොකද අපි 0.10$ දැන් පැරදිලා ඉන්නේ. මේ දෙකම රිකවර් කරගන්න ඕනෙනේ.
    04. ඒ ඔට්ටුව දිනුවොත් සල්ලි ටික අරගෙන ආයේ 0.10$ දාන්න. පැරදුනොත් ඊළඟ ඔට්ටුව රතු පාටටම දාන්න 0.30$.
    05. එකත් පැරදුනොත් ඊළඟ එක දාන්න ඕනේ 0.60$ වලට. මොකද දැන් අපි 0.60$ පැරදිලා.. (0.10$+0.20$+0.30$)
    මේක හරිද මන්ද මම හදපු විදිය.. :confused:
    06. බය වෙන්න එපා කොයිවෙලේවත්. මොකද 50% chance එකක් තියෙන නිසා දෙපාරක් තුන්පාරක් ලොස් උණත් ඊළඟ පාර දිනනවා. හැබැයි අඩුම තරමේ 25$ වත් අතේ තියාගෙන වැඩේට යන්න ඕනේ.

    ලොකූ කරුමයක් කරලා නොතිබුනොත් කරදරයක් නැතුව සල්ලි ටිකක් හොයාගන්න පුළුවන්.. :rolleyes: මේක එක විදියක් විතරයි. තව එක ගොඩක් තියෙනවා. සමහර අය ඉන්නවා හරියට කොතැනට වැටෙනවද කියලත් කියනවා. ඒවා නම් කරන විදිය දන්නේ නෑ.

    මේ ෆෝරම් එක Roulette ගැන කතා කරන්නම තියෙන එකක්..

    http://www.rouletteplace.com/index.php

    ඉතින් ඔන්න ඕකයි Roulette ගැන කියන්න තියෙන්නේ.. වැඩි ගානක් අතේ තියෙනවා නම් බය නැතුව මේ විදියෙන් ඔට්ටු දිනන්න පුළුවන්. අතේ තියෙන ගාන අඩු නම් Risk එක ටිකක් වැඩී. මේ ක්‍රමයේත් අඩු පාඩු ගොඩක් තියෙනවා. නැත්නම් හැම කෙනාම මේක කරලා දිනනවනේ නේද..

    මෙන්න මෙතනින් free මේක play කරන්න පුළුවන්. ට්‍රයි කරලා බලන්න..

    https://www.casinoeuro.com/en/table-games/roulette/

    මේ වෙබ් සයිට් එකේ නම William Hill. වැරදි ඇත්නම් පවසන්න..

    2mnrldv.jpg

    http://vegas.williamhill.com/tutorials/live-casino/roulette/

    ඉතින් අවසානයටත් කියන්න තියෙන්නේ, සුදු කෙලීම ඉතාමත් නරක දෙයක්.. ජොලියට කලත් ඇත්තට කරන්න යන්න එපා..

    රූලේට් ලඳුන්
    :love:

    2vwwyn6.jpg
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කොල්ලෝ ටික ඉවරයි 50 % චාන්ස් එකක් තියෙනවා කියලා පස්සෙන් ගිහින් හිකෙනකම් දන්නේ නෑ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    ඇයි බන් දාපු ත්‍රෙඩ් අලුතෙන් දාන්නෙ. උබ bacara, asia poker, texas poker වගේ gmes ටික දාපන්කො. මට ඒව දාන්න වෙලාවක් නැතුව ඉන්නෙ..

    ---------------------------------------
    මාත් පොඩ්ඩක් එකතු කරන්නම්.. ඇත්තටම රතු කලු bets දැන්මට wining percentage එක 50% නෙමේ. 48.64%. මොකද ඔය බෝඩ් එකේ '0' ට හිමි පාට කොල. ඒ නිස '0' වැටුනොත් හබක්. ඔක්කොම outside bets පාරදයි. හැබැයි, සමහර කැසිනෝවල '0' වැටුනොත් කැසිනෝ එකෙන් outside bets වලින් 50% ගන්නෙ. ඒත් ඒක offer එකක් මිසක් නීතියක් නෙමේ. නීතියට අනුව ඔක්කොම outside bets (100%) පරාදයි.

    ඕකේ outside bets වල තියෙනව dozens කියල එකක්. ඒ කියන්නෙ මුලු table එක 3ට බෙදල. ඔකට bets තිබ්බොත් wining percentage එක 32.43%. හැබැයි wining bet එකට 1:2ක් ගෙවනව. ඒ නිසා එක පාර dozen දෙකකට එකම amount එකෙන් bet කලොත් bet එකක් හෝ wining percentage එක 64.86%. ඒ වගේම 1:2 ක් ගෙවන නිසා. අපි තියන ගාන 1.5කින් වැඩි වෙනව.

    Ex
    $5 ගානෙ මුල් dozens දෙකට bets තියනව. (covering area 1-24) මුලු ගාන $10 wining percentage එක 64.86%. wining number එක 1-24 දකවා ඕනෑම එකක් උනොත්.. හිතමු 15 කියල. 1st dozen bet එක $5 පරාදයි (1-12). ඒත් 2nd dozen bet එක දිනුම් (13-24). ඒකට 1:2ක් ලැබෙනව ඒ කියන්නෙ $5ට තව $10 මුලු ගාන $15.
    යොදවපු මුදල $10 wining percentage එක 64.86% win කලොත් අතේ ඇති මුදල $15
     
    කලින් දාල තිබුනද බන් මේවා ගැන.. සිරාවටම දැක්කේ නෑ මම.. සොරි වේවා..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගැම්බ්ලර් 2014 ෆිල්ම් එක
    බලහල්ලා ඔක්කොමලම සූදු වලට ආස :cool:

    පට්ට ඇහ් :love: