.
.
.
.
.
ඇයි බන් මේ මීටරේ මෙහෙම පෙන්නන්නේ? මගුල. මම මීටරේ බලාගෙන බානවා. එකේ හරියට පෙන්නන්නේ නෑ. මේ ෆොටෝ එකේ විදියට මට Download කරන්න පුළුවන් Total Volume එක 1.7GB. නමුත් peak volume එක 4.9GB තියෙනවා. නමුත් 1.7GB ගියාට පස්සේ 2.8GB unusable volume කියලා වැටෙනවා. Customer Care එකේ එවුන් කියන්නෙත් නෑ හරියට.මෙහෙම වෙන්නේ ඇයි බන්?
නෑ. peak ඉවර වුනොත් ඒක off peak එකෙන් ගන්නේ නෑ. එහෙම වුනොත් 8 ඉදලා 12 වෙනකම් slow වෙනවා ආයි off peak ආවම normal speed එකට එනවා.



