SLT Usage Meter මගුල

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Capture.png

    .
    .
    .
    .
    .
    ඇයි බන් මේ මීටරේ මෙහෙම පෙන්නන්නේ? මගුල. මම මීටරේ බලාගෙන බානවා. එකේ හරියට පෙන්නන්නේ නෑ. මේ ෆොටෝ එකේ විදියට මට Download කරන්න පුළුවන් Total Volume එක 1.7GB. නමුත් peak volume එක 4.9GB තියෙනවා. නමුත් 1.7GB ගියාට පස්සේ 2.8GB unusable volume කියලා වැටෙනවා. Customer Care එකේ එවුන් කියන්නෙත් නෑ හරියට.මෙහෙම වෙන්නේ ඇයි බන්?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔහොම වෙන්නේ මේක වුනාමයි. උබට offpeak තියෙනවානේ 10GB? ඒ limit එක ඉවරවෙලා උබ තව බාන්න ගත්තොත් එතකොට ඒකත් පෙන්වන්නේ total පැත්තෙන් නමුත් GB ගාණ එතකොට ගන්නේ peak එකෙන්.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔහොම වෙන්නේ මේක වුනාමයි. උබට offpeak තියෙනවානේ 10GB? ඒ limit එක ඉවරවෙලා උබ තව බාන්න ගත්තොත් එතකොට ඒකත් පෙන්වන්නේ total පැත්තෙන් නමුත් GB ගාණ එතකොට ගන්නේ peak එකෙන්.

    ඔකේ අනිත් පැත්ත වෙන්නේ නැද්ද බන්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔකේ අනිත් පැත්ත වෙන්නේ නැද්ද බන්.

    :no: නෑ. peak ඉවර වුනොත් ඒක off peak එකෙන් ගන්නේ නෑ. එහෙම වුනොත් 8 ඉදලා 12 වෙනකම් slow වෙනවා ආයි off peak ආවම normal speed එකට එනවා.
    ඔය මීටර් එක ඇත්තටම විකාරයක්. ගොඩක් confused කරනවා ඕන කෙනෙක්ව. :P
     
    • Like
    Reactions: dileeshakr

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔහොම වෙන්නේ මේක වුනාමයි. උබට offpeak තියෙනවානේ 10GB? ඒ limit එක ඉවරවෙලා උබ තව බාන්න ගත්තොත් එතකොට ඒකත් පෙන්වන්නේ total පැත්තෙන් නමුත් GB ගාණ එතකොට ගන්නේ peak එකෙන්.
    :oo::(
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Peak D.v. = Month peak - Peak used value
    Total D.v. = Month val - (Peak used val + off used peak val)

    Peak D.v. = 25 - 20.1 = 4.9 GB
    Total D.v. = 35 - (20.1 + 16.6) = 1.7 GB

    මම හරිද බං?:oo:
     
    Last edited:
    • Like
    Reactions: dileeshakr

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Peak D.v. = Month peak - Peak used value
    Total D.v. = Month val - (Peak used val + off used peak val)

    Peak D.v. = 25 - 20.1 = 4.9 GB
    Total D.v. = 35 - (20.1 + 16.6) = 1.7 GB

    මම හරිද බං?:oo:

    වැරදියි දැන් 40GB දෙනවා.
    ඌගේ peak ඉතුරු 4.9GB, peak total දෙනවා දැන් 30GB
    peak remaining = peak total - peak used
    එතකොට 30GB - 25.1GB = 4.9GB

    total remaining = total - (peak used + off peak used)
    1.7GB = 40GB - (25.1GB + x)
    1.7 - 40 + 25.1 = -x
    13.2 GB = x

    එතකොට මූ off peak use කරලා තියෙනවා 13.2 GB
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    වැරදියි දැන් 40GB දෙනවා.
    ඌගේ peak ඉතුරු 4.9GB, peak total දෙනවා දැන් 30GB
    peak remaining = peak total - peak used
    එතකොට 30GB - 25.1GB = 4.9GB

    total remaining = total - (peak used + off peak used)
    1.7GB = 40GB - (25.1GB + x)
    1.7 - 40 + 25.1 = x
    15.3 GB = x

    එතකොට මූ off peak use කරලා තියෙනවා 15.3GB

    චුට්ටක් හිටං විශ්ලේසනය කරන්න:rofl:
     
    1.7 - 40 = -25.1 -x
    1.7 - 40 +25.1=-x
    -13.2= -x

    x= 13.2 :P

    Peak D.v. = Month peak - Peak used value
    Total D.v. = Month val - (Peak used val + off used peak val)

    Peak D.v. = 30 - 25.1 = 4.9GB
    Total D.v. = 40 - (25.1 + 13.2) = 1.7GB

    Capture.png
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    total remaining = total - (peak used + off peak used)
    1.7GB = 40GB - (25.1GB + x)
    1.7 - 40 = -25.1 -x
    1.7 - 40 +25.1=-x
    -13.2= -x

    x= 13.2 :P

    Peak D.v. = Month peak - Peak used value
    Total D.v. = Month val - (Peak used val + off used peak val)

    Peak D.v. = 30 - 25.1 = 4.9GB
    Total D.v. = 40 - (25.1 + 13.2) = 1.7GB

    Capture.png

    හරි බන්, එක ඉලක්කමක් වැරදියි නමුත් ඔය කියපු විදියට තමයි එන්නේ.
    anyway thanks පෙන්වලා දුන්නට ඒක.
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හරි බන්, එක ඉලක්කමක් වැරදියි නමුත් ඔය කියපු විදියට තමයි එන්නේ.
    anyway thanks පෙන්වලා දුන්නට ඒක.

    එළ එළ 40GB තියෙනව කියල මමත් දැන් දැනගත්තෙ:rolleyes::rofl: Thanks

    Last edited: