වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආ පොල් මාමේ...... :)

    දැන් තමයි බන් දවසේ වැඩ ඉවර කරලා නිදාගන්න කියල ලැහැස්ති උනේ. රෑ 12යි වෙලාව.. මේ සතියේ කටුව ලියන්න වෙන්නේ හෙට රෑට තමයි. ඒ කියන්නේ මෙහෙ සෙනසුරාද රෑට හෝ ඉරිදා උදේට. . . එන්න එන්නම කර්තෘ මණ්ඩලයේ සාමාජිකයින් වැඩිවෙන නිසා උඹටත් අදහසක් නැද්ද ලේලන්ඩ් කතාවක් ලියල මේකේ කතෘ මණ්ඩලයට එකතු වෙන්න ..
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    දැන් තමයි බන් දවසේ වැඩ ඉවර කරලා නිදාගන්න කියල ලැහැස්ති උනේ. රෑ 12යි වෙලාව.. මේ සතියේ කටුව ලියන්න වෙන්නේ හෙට රෑට තමයි. ඒ කියන්නේ මෙහෙ සෙනසුරාද රෑට හෝ ඉරිදා උදේට. . . එන්න එන්නම කර්තෘ මණ්ඩලයේ සාමාජිකයින් වැඩිවෙන නිසා උඹටත් අදහසක් නැද්ද ලේලන්ඩ් කතාවක් ලියල මේකේ කතෘ මණ්ඩලයට එකතු වෙන්න ..

    අපෝ මේ කතාවෙන් පස්සේ මම කතෘ මණ්ඩලයෙන් ඉල්ලා අස් වෙනවා . මුන් ටික ඉන්න දෙන්නේ නැ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් තමයි බන් දවසේ වැඩ ඉවර කරලා නිදාගන්න කියල ලැහැස්ති උනේ. රෑ 12යි වෙලාව.. මේ සතියේ කටුව ලියන්න වෙන්නේ හෙට රෑට තමයි. ඒ කියන්නේ මෙහෙ සෙනසුරාද රෑට හෝ ඉරිදා උදේට. . . එන්න එන්නම කර්තෘ මණ්ඩලයේ සාමාජිකයින් වැඩිවෙන නිසා උඹටත් අදහසක් නැද්ද ලේලන්ඩ් කතාවක් ලියල මේකේ කතෘ මණ්ඩලයට එකතු වෙන්න ..

    :rofl: කතාව රස කරලා ලියන්න තරම් හිතට නිදහසක් නෑ මාමේ මේ ටිකේ..... කෙල වෙලා ඉන්නේ හැම පැත්තකින්ම මේ දවස් ටිකේ.... ඉක්මනටම ලියලා දාන්නම්...... ස්ටියරින් එක වමට කැපුවමහ..... රෝද දකුණට කැපෙන කතා වස්තුව...... :D :P
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    "නමුත් බොනට් එක ඇරපු ගමන් මාර හොට්" ඔය කියල තියෙන්නෙ සිංහලෙන්ම...:D

    මේ ඔයාගෙ බස් කට්ට කවදද දාන්න හිතාගෙන ඉන්නේ..:baffled:
    වාහන නැති මිනිස්සුත් අනුන්ගෙ කට්ටක් හරි හොයලා දානව.. ඔයා කට්ටක් තියාගෙනත් දාන්නෙ නැතුව ඉන්න එක හොඳ මදි නේද...?:frown:

    ඔව් බන්, මුගේ DX එකෙත් කටු තියනව අපිට කියන්නේ නැ.:lol: මොකද කට්ටට වැඩිය අමාරුනේ මෙතන උන්ගේ ක්මෙන්ට්ස් දිරවගන්න එක.:P:baffled:
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California

    අනිත් හොදම ටික දවල්ට

    aYWG6gx_700b.jpg

    :D
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    එලකිරි දැන් යන්නෙ කොටස් වශයෙන් පල වෙන කටු. කොටස් වශයෙන් ගියත් මේක සුපිරි කට්ටක්. අනික මේකා රියල් ඩයල් එකක් බලපල්ලකෝ පේලි දෙකක් අතර පරතරේ ඉඩ අරන් දිගෑරලා ලියල තියෙන්නෙ:lol::lol::lol: අනිත් කොටහත් දාපිය ඉක්මනට
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    - ඉතුරු ටික රැට දාන්නම් -
    ඔන්න ඉතින් ඕකනේ බැරි බං වසූදා සුජාතා මේ ආදරයයි වගේ මෙගා ටෙලි ටයිප් එකට දාන්න එපා. ෂෝට් & ස්වීට් දාපංකො. හත් ඉලව් වැඩ ගොඩවල් අස්සෙ මේකෙ දාල තියන කට්ටක් කියවලා යන්න එන්නෙ. එහෙම එනකොට ආය කතාවෙ අග මුල මතක නෑ.:D
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    තවත් කට්ටක ආරම්භය වගේ දැන් පේන්ට් කරන්න කියල දාල සති 3යි....තාම බාස හූරනවා...අනේ මන්ද බාසට බැනලත් බෑ...නොබැනත් බෑ...මේ දවස් ටිකේ එහෙට මෙහෙට යන්න කන කට්ටම ඇති වෙලා තියන්නෙ
    9pnwpt.jpg

    2j1v08y.jpg
     
    Last edited:

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    තවත් කට්ටක ආරම්භය වගේ දැන් පේන්ට් කරන්න කියල දාල සති 3යි....තාම බාස හූරනවා...අනේ මන්ද බාසට බැනලත් බෑ...නොබැනත් බෑ...මේ දවස් ටිකේ එහෙට මෙහෙට යන්න කන කට්ටම ඇති වෙලා තියන්නෙ
    9pnwpt.jpg

    2j1v08y.jpg
    :shocked::shocked: සති තුනක් හූරනවා :shocked::shocked:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    :shocked::shocked: සති තුනක් හූරනවා :shocked::shocked:
    උන් එන හැම ඉලව්වම බාර ගන්නවනෙ බං..දැං දාල සති 3යි.මට හිතෙන්නෙ ජොලියට දවසක් දෙකක් හූරනවද කොහෙද බං.මට මුලදි යන්න බැරිවුනා නිතර.. දැන් දවස් දෙකෙන් දෙක වගේ යනවා බලන්න.ඇනල ඇනල කරගන්න වෙයි නැත්තන් හරියන්නෑ වගේ.දැන් තමයි ඹය පටන් අරන් තියන්නෙ හූරන්න.එදිනෙදා උම්ම දීල...උම්ම අරන් එන වාහන අතගාන එක උන්ට ලාබයිනෙ.
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එන්න එන්නම කර්තෘ මණ්ඩලයේ සාමාජිකයින් වැඩිවෙන නිසා උඹටත් අදහසක් නැද්ද ලේලන්ඩ් කතාවක් ලියල මේකේ කතෘ මණ්ඩලයට එකතු වෙන්න ..

    ගොඩක් අයට කතෘ ල වෙන්න පුලුවන් කියල තේරුම් යන්න ඇත්තෙ මේ ත්‍රෙඩ් එකේ තිබ්බ දරුණු ගනයේ කටු උනත්, පාඨකයන්ට කට්ටක් නොවෙන විදිහට රස කර කර කියල තියෙන විදිහ නිසාම වෙන්න ඇති..
    ඒකෙ මුල් ගෞරවය හිමි වෙන්න ඕනෙ ප්‍රධාන කතෘ "පොල්වත්තකොම්" ටම තමයි...:yes:

    යූරාජ් අයියත් ඔය හොඳට වෙලාව අරගෙන හැඩ වැඩ කරල ලේලන්ඩ් කට්ට ලස්සනට ලියන්න දඟලන්නේ නි‍යෝජ්‍ය කතෘ ධූරයක් ගන්න වෙන්න ඕනෙ...
    :rofl:

    හැබැයි ඉතින් වමට කැපුවාම දකුණට කැපෙනව කිය කිය මේ විදිහට ජනතාවගේ කුතුහලේ අව්ස්සල සද්ද නැතුව ඉන්න එකනං මහා කුජීතයි...:frown:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    උන් එන හැම ඉලව්වම බාර ගන්නවනෙ බං..දැං දාල සති 3යි.මට හිතෙන්නෙ ජොලියට දවසක් දෙකක් හූරනවද කොහෙද බං.මට මුලදි යන්න බැරිවුනා නිතර.. දැන් දවස් දෙකෙන් දෙක වගේ යනවා බලන්න.ඇනල ඇනල කරගන්න වෙයි නැත්තන් හරියන්නෑ වගේ.දැන් තමයි ඹය පටන් අරන් තියන්නෙ හූරන්න.එදිනෙදා උම්ම දීල...උම්ම අරන් එන වාහන අතගාන එක උන්ට ලාබයිනෙ.
    උඹ ඕක දැම්මෙ කොහේ ගරාජ් එකකටද? ඇයි බං උං ඔහොම කලාම අයිතිකාරයා හාන්සිනේ බං මාස 6ක් විතර
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    තවත් කට්ටක ආරම්භය වගේ දැන් පේන්ට් කරන්න කියල දාල සති 3යි....තාම බාස හූරනවා...අනේ මන්ද බාසට බැනලත් බෑ...නොබැනත් බෑ...මේ දවස් ටිකේ එහෙට මෙහෙට යන්න කන කට්ටම ඇති වෙලා තියන්නෙ
    9pnwpt.jpg

    2j1v08y.jpg

    niyama wahane thamayi :love::love::love:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උන් එන හැම ඉලව්වම බාර ගන්නවනෙ බං..දැං දාල සති 3යි.මට හිතෙන්නෙ ජොලියට දවසක් දෙකක් හූරනවද කොහෙද බං.මට මුලදි යන්න බැරිවුනා නිතර.. දැන් දවස් දෙකෙන් දෙක වගේ යනවා බලන්න.ඇනල ඇනල කරගන්න වෙයි නැත්තන් හරියන්නෑ වගේ.දැන් තමයි ඹය පටන් අරන් තියන්නෙ හූරන්න.එදිනෙදා උම්ම දීල...උම්ම අරන් එන වාහන අතගාන එක උන්ට ලාබයිනෙ.

    වයර් බ්‍රශ් එකක් අරන් ගිහිල්ලා බාසව පොඩ්ඩක් හූරලා වරෙන්... තව සතියක් අතුලත දුන්නේ නැත්නම් ඌව කට් ඇන්ඩ් පොලිශ් කරනවා කියපං... :P

    ගොඩක් පේන්ට් බාසලා ඔහොම තමයි බං... උන් දන්නවනේ උඹ ඕක කරගෙන මිසක් අරන් යන්නේ න්ඈ කියලා... ඉතිං උන්ගේ අනිත් වැඩ අතරේ නිවාඩු පාඩු වෙලාවට තමයි ඕක කරන්නේ
     
    Status
    Not open for further replies.