ආ පොල් මාමේ......![]()
දැන් තමයි බන් දවසේ වැඩ ඉවර කරලා නිදාගන්න කියල ලැහැස්ති උනේ. රෑ 12යි වෙලාව.. මේ සතියේ කටුව ලියන්න වෙන්නේ හෙට රෑට තමයි. ඒ කියන්නේ මෙහෙ සෙනසුරාද රෑට හෝ ඉරිදා උදේට. . . එන්න එන්නම කර්තෘ මණ්ඩලයේ සාමාජිකයින් වැඩිවෙන නිසා උඹටත් අදහසක් නැද්ද ලේලන්ඩ් කතාවක් ලියල මේකේ කතෘ මණ්ඩලයට එකතු වෙන්න ..

කතාව රස කරලා ලියන්න තරම් හිතට නිදහසක් නෑ මාමේ මේ ටිකේ..... කෙල වෙලා ඉන්නේ හැම පැත්තකින්ම මේ දවස් ටිකේ.... ඉක්මනටම ලියලා දාන්නම්...... ස්ටියරින් එක වමට කැපුවමහ..... රෝද දකුණට කැපෙන කතා වස්තුව......

රිදිලා.....
![]()
මම මූට නෙවේ බං කිව්වේ වෙන එකෙක්ට..... මේ ආස්කින් ඈන්ඩ් ඊටින්......
![]()

"නමුත් බොනට් එක ඇරපු ගමන් මාර හොට්" ඔය කියල තියෙන්නෙ සිංහලෙන්ම...
මේ ඔයාගෙ බස් කට්ට කවදද දාන්න හිතාගෙන ඉන්නේ..
වාහන නැති මිනිස්සුත් අනුන්ගෙ කට්ටක් හරි හොයලා දානව.. ඔයා කට්ටක් තියාගෙනත් දාන්නෙ නැතුව ඉන්න එක හොඳ මදි නේද...?
මොකද කට්ටට වැඩිය අමාරුනේ මෙතන උන්ගේ ක්මෙන්ට්ස් දිරවගන්න එක.

අනිත් කොටහත් දාපිය ඉක්මනට
තවත් කට්ටක ආරම්භය වගේ දැන් පේන්ට් කරන්න කියල දාල සති 3යි....තාම බාස හූරනවා...අනේ මන්ද බාසට බැනලත් බෑ...නොබැනත් බෑ...මේ දවස් ටිකේ එහෙට මෙහෙට යන්න කන කට්ටම ඇති වෙලා තියන්නෙ
![]()
![]()

සති තුනක් හූරනවා 

උන් එන හැම ඉලව්වම බාර ගන්නවනෙ බං..දැං දාල සති 3යි.මට හිතෙන්නෙ ජොලියට දවසක් දෙකක් හූරනවද කොහෙද බං.මට මුලදි යන්න බැරිවුනා නිතර.. දැන් දවස් දෙකෙන් දෙක වගේ යනවා බලන්න.ඇනල ඇනල කරගන්න වෙයි නැත්තන් හරියන්නෑ වගේ.දැන් තමයි ඹය පටන් අරන් තියන්නෙ හූරන්න.එදිනෙදා උම්ම දීල...උම්ම අරන් එන වාහන අතගාන එක උන්ට ලාබයිනෙ.සති තුනක් හූරනවා
![]()
එන්න එන්නම කර්තෘ මණ්ඩලයේ සාමාජිකයින් වැඩිවෙන නිසා උඹටත් අදහසක් නැද්ද ලේලන්ඩ් කතාවක් ලියල මේකේ කතෘ මණ්ඩලයට එකතු වෙන්න ..

අනිත් හොදම ටික දවල්ට

උඹ ඕක දැම්මෙ කොහේ ගරාජ් එකකටද? ඇයි බං උං ඔහොම කලාම අයිතිකාරයා හාන්සිනේ බං මාස 6ක් විතරඋන් එන හැම ඉලව්වම බාර ගන්නවනෙ බං..දැං දාල සති 3යි.මට හිතෙන්නෙ ජොලියට දවසක් දෙකක් හූරනවද කොහෙද බං.මට මුලදි යන්න බැරිවුනා නිතර.. දැන් දවස් දෙකෙන් දෙක වගේ යනවා බලන්න.ඇනල ඇනල කරගන්න වෙයි නැත්තන් හරියන්නෑ වගේ.දැන් තමයි ඹය පටන් අරන් තියන්නෙ හූරන්න.එදිනෙදා උම්ම දීල...උම්ම අරන් එන වාහන අතගාන එක උන්ට ලාබයිනෙ.
තවත් කට්ටක ආරම්භය වගේ දැන් පේන්ට් කරන්න කියල දාල සති 3යි....තාම බාස හූරනවා...අනේ මන්ද බාසට බැනලත් බෑ...නොබැනත් බෑ...මේ දවස් ටිකේ එහෙට මෙහෙට යන්න කන කට්ටම ඇති වෙලා තියන්නෙ
![]()
![]()

උන් එන හැම ඉලව්වම බාර ගන්නවනෙ බං..දැං දාල සති 3යි.මට හිතෙන්නෙ ජොලියට දවසක් දෙකක් හූරනවද කොහෙද බං.මට මුලදි යන්න බැරිවුනා නිතර.. දැන් දවස් දෙකෙන් දෙක වගේ යනවා බලන්න.ඇනල ඇනල කරගන්න වෙයි නැත්තන් හරියන්නෑ වගේ.දැන් තමයි ඹය පටන් අරන් තියන්නෙ හූරන්න.එදිනෙදා උම්ම දීල...උම්ම අරන් එන වාහන අතගාන එක උන්ට ලාබයිනෙ.

ඔන්න ආයිත් කතාව
************
අනිත් හොදම ටික දවල්ට