අහල කඩ්ඩ ඉගෙනගන්න කැමතිද? free + online

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අහල කඩ්ඩ ඉගෙනගන්න කැමතිද? free + online

    බ්‍රිතාන්‍යයේ ඉංග්‍රීසි විශේෂඥයන් සමග තමයි මොවුන් ඉගැන්වීම් සිදුකරන්නේ අවුරුදු 75 ක් පුරාවට ලෝකය පුරා රටවල් 100 ක මිලියන 100 ක් ජනතාව මෙයින් ඉන්ග්‍රීසි ඉගෙන ගන්නවා. ඔවුන්ගේ ඉංග්රීසි කුසලතා වර්ධනය කිරීමට Britishcouncil උපකාර කර තිබෙනවා.

    british-council.png


    මෙම මාර්ගගත පාඨමාලා සහ ඉගෙනීමේ මෙවලම් හරහා
    ඉගැන්වීම් මධ්යස්ථාන හෝ නිවසේදී මුහුණට මුහුණ පාඩම් කිරීම මගින් ඉංග්රීසි ඉගෙන ගත හැක. ජාත්යන්තරව පිළිගත් ප්රවීණතා පරීක්ෂණ ඔබට සැපයීම මගින් ඔබේ ප්රගතිය පෙන්නුම් කළ හැකිය.​


    උඩ කියල තියෙනදේ එයාලගේ සයිට්එකට ගියානම් ඔයාලට හොදට තේරුම් යයි. :D මෙයාලා අපිට Videos Audios poems stories Games වගේ දේවල් ඉන්ග්‍රීසි ඉගෙන ගන්න දෙනවා ඉයර් ෆෝන් එක කනේගහගෙන අහනකොට පිස්සු වගේ :angry: ඒත් ටික ටික තේරුම් ගන්න පුලුවන්.:nerd: පාඩම අවසානයේ task එකකුත් දාලා තියෙනව අපිට complete කරල marks ගන්න එහෙම පුලුවන් මේකේ උගන්නන අය එහෙම ගොඩක් කැපවිමෙන් වැඩකරනව අපේ ප්‍රස්na උනත් අහගන්න පුලුවන්. e-mail මගින් එයාල කියන විදිහට රචනා වගේ දේවල් ලියල අපේ ඉගෙනීමට සප් එකක් ගන්න පුලුවන් , තව ගොඩක් දේවල් තියෙනවා කියල වැඩක්නෑ කැමතිනම් ගිහින් බලාගන්න.

    attachment.php

    Britishcouncil කියල කියන්නේ ලාබ නොලබන ආයතනයක් ජංජාලේ සර්ච් කලොත් නොමිලේ කඩ්ඩ ඉගෙන ගන්න පුලුවන් තැන් කොච්චර තියෙනවද? මේ සයිට් එක ගොඩක් ඔයාලටත් වැදගත් කියල හිතුන නිසයි බෙදාගන්න හිතුවේ.:D


    ඉංග්‍රීසි ඉගෙන ගන්න, සිංලෙන් නෙවේ. පොත් කියවල පාඩම් කරලමත් නෙවේ.​

    ___________________________________________
    learnenglish.britishcouncil.org

    ____________________________________________________________​
    ඒවගේම ඔයාට ඕනනම් ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවකින් ඇති වෙබ් අඩවියක් සිංහලට හරවන්න translate.google.com පාවිච්චි කරන්න. HERE
    attachment.php



    paragraph එකක් translate කරන්න නම් මේක හොදයි. Here


    reply එකක් දාලා යන්න ඉගෙන ගන්න ඕන එකෙක්ට දැනගන්න.
    හැබැයි සුද්දො සිවිශ්වාස කරන්න එපා! :no:

    promo-leteens-banner-257x86-drupal-Feb2013.png
    learnenglish-kids-banner-rounded-257x86.png
    promo-te-banner-drupal-257x86-Feb2013.png
    esol-nologo-257x86.jpg
    PSE%20LE%20Sites%20257x86.png
    UNDERSTANDING_LANGUAGE_social-media-257x86-REGNOW-1.jpg
     

    Attachments

    • be.JPG
      be.JPG
      74.2 KB · Views: 307
    • be1.JPG
      be1.JPG
      91.7 KB · Views: 308
    Last edited: