kella wenas una

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ඡිවිතයට මූන දෙන්න බැරි එකෙක් කිම්බක් නිසා සමාඡයෙන් සමු ගන්න යන්නෙ.
    නිවන් සුව වේසියේ
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    okata kiyanne karmaya kiyala machan, umba karapuwa umbage passen enawa. eka mama nam 99% therum gattha. kawadawath kisima kenekta asadaranawa balu wadak karanna epa
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    "Behold, O monks, this is my advice to you. All component things in the world are changeable. They are not lasting. Work hard to gain your own salvation." :(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උඹ මැරුණම කෙල්ලට මාර පාඩුයි බං...
    මැරිලා භූතයෙක් වෙයන්....
    ඇවිත් එළකිරියේ ත්‍රෙඩ් එකක් දාපන් භූතයෙක් උනා කියල....
    එතකොට අපි කියන්නම් කරන්න ඕන දේ....
    උඹ හිතුවද මැරිච්ච එවුන් වෙනුවෙන් ජීවිතේම ගතකරන එවුන් අද ඉන්නවා කියල....
    අම්ම තාත්ත නැති උනත් ඕනෑමනම් මාස 6ක් අඬවි ....
    සිංහලයට සේරම අමතක වෙනවා...
    උඹ මැරියන්...
    මැරුනම මේකේ ඉන්න එවුන් කෙල්ලව බලාගනීවි
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    උබ මේකි නිසා මැරෙයි.
    කෙල්ල දුක් වෙයි මම නිසා කොන්ද පන නැති පොන්නයෙක් මලා කියල.
    ටික දවසකින් කොල්ලෙක් ඒකිට set වෙයි.
    කෙල්ල කොල්ලට love කරයි.
    ඒක මේකිට ඇද වටේ එලෝ එලෝ අරී.
    කෙල්ලට සැප වැඩි වෙයි
    උබව සම්පුර්නයෙන්ම අමතක වෙයි.
    :love:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබ මේකි නිසා මැරෙයි.
    කෙල්ල දුක් වෙයි මම නිසා කොන්ද පන නැති පොන්නයෙක් මලා කියල.
    ටික දවසකින් කොල්ලෙක් ඒකිට set වෙයි.
    කෙල්ල කොල්ලට love කරයි.
    ඒක මේකිට ඇද වටේ එලෝ එලෝ අරී.
    කෙල්ලට සැප වැඩි වෙයි
    උබව සම්පුර්නයෙන්ම අමතක වෙයි.
    :love:

    :D:D:D
     

    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    උඹ මැරුණම කෙල්ලට මාර පාඩුයි බං...
    මැරිලා භූතයෙක් වෙයන්....
    ඇවිත් එළකිරියේ ත්‍රෙඩ් එකක් දාපන් භූතයෙක් උනා කියල....
    එතකොට අපි කියන්නම් කරන්න ඕන දේ....
    උඹ හිතුවද මැරිච්ච එවුන් වෙනුවෙන් ජීවිතේම ගතකරන එවුන් අද ඉන්නවා කියල....
    අම්ම තාත්ත නැති උනත් ඕනෑමනම් මාස 6ක් අඬවි ....
    සිංහලයට සේරම අමතක වෙනවා...
    උඹ මැරියන්...
    මැරුනම මේකේ ඉන්න එවුන් කෙල්ලව බලාගනීවි

    lamayek iddi wena ganu passe yanna lajja nadda bun? lamayath ekka hitapankooo

    uba sapa denna madi welane , badalath dala giye
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ජීවිතේ එපා වුනා නම් ගිහින් පයිලට් කෙනෙක් වෙයන්.අර ස්කාවි සහ දතාවත් එක්ක ගෙන පල උඹ යන ප්ලේන් එකේ.