INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ubath rata pura ekekgen ekek neh :lol::lol:

    අන්න උබව කෙල්ලෙක් කරලා :(:(
    හියියු ඔයාගේ නම් නිසා වෙච්ච දෙයක්
    මාළු පන් වල මාළු නැ
    කිබුල් බනිස් වල කිබුල්ලු නැ
    kellසුපුන් ගාව කෙල්ල නැ :cool:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    hug-day-images.jpg

    කෙල්ල සුපුන් ට වඩා සුපුනි කියන එක ලේසියි බං එක පාර. :cool::cool::cool::yes:;)

    :eek::eek::eek::dull:
    සුදු කෑල්ලක්ද දන්නේ නැ :dull:

    සුදු උනාට අතන කලුයිනේ බං. එංජින් එකේ මජන්. :dull::dull: :lol::lol:

    :shocked: mona :growl::growl::growl::growl: ubala me ahinskayata padayak hadapan puluwannam :yes: :growl::frown:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අන්න උබව කෙල්ලෙක් කරලා :(:(
    හියියු ඔයාගේ නම් නිසා වෙච්ච දෙයක්
    මාළු පන් වල මාළු නැ
    කිබුල් බනිස් වල කිබුල්ලු නැ
    kellසුපුන් ගාව කෙල්ල නැ :cool:


    mage nama mchn blood grup ekaka mokakda ekak kell kiyana eke theruma :yes: :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked: mona :growl::growl::growl::growl: ubala me ahinskayata padayak hadapan puluwannam :yes: :growl::frown:

    අහිංසක???? නිදා ගත්තම වෙන්න ඇති. ඒත් නෑ බෝතලේ කටේ තියන් ගසලා නිදාගෙන නින්දෙන්ම කබරයා දාලා කබර ගොඩේම නිදා ගත්තම අහල පහල උන්ට ඒත් කරදරේ. :lol::P :yes::cool:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අහිංසක???? නිදා ගත්තම වෙන්න ඇති. ඒත් නෑ බෝතලේ කටේ තියන් ගසලා නිදාගෙන නින්දෙන්ම කබරයා දාලා කබර ගොඩේම නිදා ගත්තම අහල පහල උන්ට ඒත් කරදරේ. :lol::P :yes::cool:

    ado man 1ka dwasai ehema kare :lol: ude panda nagitala ahuwa kawuda mage age kabaraya damme kiyala trip ekak gihin :dull: :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ela ela dan awlk nah lankawe supiri net connection ekka n et awul yanna bah :no::yes::no::yes::no::yes::no::yes::no::yes:

    ඔව් ඔව් හෙට ඉඳන් වයි ෆයි දෙනවනේ බං. තියෙන ටික හරියට හැදුවනම් ඉවරයි බන් ඔක්කොටම කලින් වයි පයියක් දෙන වෙලේ. :growl::growl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එන්න බැරි වෙන සීන් එකක් ති‍යෙන්නේ මචන්......එදාට මගේ t-shirt එක බඩාට (Erashaz77) දීපන්.......

    Good Luck....