INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,700
    2,270
    113
    මේ ඉර හද යට
    ~ එළකිරි.කොම් හි සියලුම සාමාජිකයන් වෙත කෙරෙන නිවේදනයයි ~

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2015





    ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල මිතුරු සමාජය වන එළකිරි.කොම් හි සාමාජික පිරිස දෙවන වතාවට සංවිධානය කරනු ලබන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සියලු සාමාජිකයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු දැනටමත් සංවිධානය කර ඇත.


    ------- තරග විස්තර -------


    • පැවැත්වෙන දිනය - 2015 මාර්තු 15 වන ඉරුදින.
    • ස්ථානය - රාජගිරිය බණ්ඩාරනයකපුර ක්‍රීඩාංගනය.
    • වේලාව - පෙ.ව 9.00 සිට.

    GROUND LOCATION BY GOOGLE NAVIGATION

    0128S.jpg



    ------- තරග රෙගුලාසි -------


    1. එදිනට සහභාගීවන එක් සාමාජිකයෙකුගෙන් රුපියල් 500 වන ඉතා සාධාරණ මුදලක් පමණක් අය කිරීමට තීරණය කර ඇත.
    (මෙයට + free Redbull +cool+ dj + drinks +500 (දිවා ආහාරය -එදිනට තීරණය කරනු ලැබේ )

    1.1 .T shirt -700 (තරගාවලිය පැවැත්වෙන දින පමණක් නිකුත් කරන බව කරුණාවෙන් සලකන්න )
    (1200 මුදල තුල සියල්ල අඩංගු වේ )

    2. කොමර්ෂල් බැංකුවේ G.T.S. Senarathna නමින් 8620039324 ගිණූම් අංකයට (05/03 /2015) දිනට පෙර මුදල් බැර කල යුතුය.
    (සැ.යු - මෙදිනට පසු t shirt සදහා මුදල් බාර නොගන්නා බව කරුනාවෙන් සලකන්න )
    එදිනට T shirt එක ක්‍රීඩා පිටියෙන් ලබාගත හැක - මුදල් බැර පත රැගෙන එම අනිවාර්ය වේ )

    2rmoy03.jpg


    3. මුදල් බැර කිරීමෙන් පසු 0719714492 (rox2030) / 0712485770 (tshirtZ)
    (071 543 7072 hacker T )
    අංකයට දැන්විය යුතු අතර, මෙහි එම ස්ලිප් පතෙහි ඡායා පිටපතක් පල කරන්න
    .




    තරගය අවසානයේ ජයග්‍රාහී පිළ නම් කිරීමෙන් අනතුරුව ඔබගේ සංගීත රසවින්දනය සදහා ELAKIRI DJ's සමග විනෝද වීමට අවස්ථාව..

    ♫♫




    දිනපතා ඔබ රස විදින ඒකකාරී වූ ෆෝරම් කලාවෙන් ඔබ්බට දිව යන
    *** ELAKIRI SUPER SIXES 2015 ***
    ක්‍රිකට් තරගාවලිය සමග ඔබත් එක් වී අලුත් මිතුරන් හමුවන්න, පවතින මිතුදම් වර්ධනය කරගන්න!



    මීට ප්‍රධාන සංවිධායක මඩුල්ල වන,

    avatar312303_6.gif
    rox2030
    avatar483653_1.gif
    hacker T
    avatar375023_16.gif
    Mr.chachi
    avatar371199_53.gif
    tshirtZ
    avatar274752_9.gif
    ncpasan
    avatar181897_9.gif
    maheshsenadheera



    a-1.jpg
     
    Last edited:
    • Like
    Reactions: upulpdn

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,700
    2,270
    113
    මේ ඉර හද යට
    කව්රුත් පස්සේ t ඉල්ලන්න එපා
    ground එකෙන් මේ පාර සල්ලි ගන්නේ නැ
    e නිසා කලින්ම දාන්න .
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    14,644
    1,455
    113
    බලමු එන්න ටිසිස් එක දෙන්න ඕන 16 බන් එකයි අවුල